බයික් උදව්වක් ඕනේ..

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
බයික් උදව්වක් ඕනේ..

මචංලා මට මේ බයික් එක බ්‍රෑන්ඩ් නිව් ගන්න ඕන..:D

:love:KAWASAKI Z800:love:

CJhfvfxUEAAjbRl.jpg:large

Code:
http://www.kawasaki.eu/en/products/sports/2015/z800/overview?Uid=07DFXFhcXg4MX1wNUAxaXA1eW1ENUV1ZWlhQXlhdXF0LWVA

බ්‍රෑන්ඩ් නිව් ලංකාවේ ගන්න තියෙනවාද? ගෙන්නනවානම් කීයක් විතර යයිද? ගෙන්නන්න හිටපු එක්කෙනා ඇක්සිඩන්ට් එකක් වෙලා අන්ත්‍රා වුනා..:( මේ බයික් එක ගැන දන්න කෙනෙක් කියනවාද??

බම්ප් එකක්වත් දාගෙන යන්න..

Last edited:

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    owa register krnna plwnd? :rolleyes:
    ඕවා තියා hornet එකක්වත් brand new ගන්න නෑ මෙහෙ.. :lol: ආස්චර්ය හසන්ත මහත්තයෝ..
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    owa register krnna plwnd? :rolleyes:
    ඕවා තියා hornet එකක්වත් brand new ගන්න නෑ මෙහෙ.. :lol: ආස්චර්ය හසන්ත මහත්තයෝ..
    register karaganna puluwan:yes:
    ආස්චර්ය gananam kiyala wadak ne
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    personally තමයි import කරන්න වෙන්නේ. tax ගෙවල එනකොට උඹට ඒ ගානට හොද කාර් එකකුත් ගත්තහැකි. ගෙනාවත් legally පාරේ පදින්න register කරන්න බැරි වෙයි තියෙන documents වලට. track පදින්න නම් පුළුවන් වෙයි.
    ආස්ච්යරිය, යහපාලනය, මොකා හිටියත් මහාභාරතේ සුපිරි ප්ලාස්ටික් බයික් තමයි සිරි ලංකාවට :(
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    personally තමයි import කරන්න වෙන්නේ. tax ගෙවල එනකොට උඹට ඒ ගානට හොද කාර් එකකුත් ගත්තහැකි. ගෙනාවත් legally පාරේ පදින්න register කරන්න බැරි වෙයි තියෙන documents වලට. track පදින්න නම් පුළුවන් වෙයි.
    ආස්ච්යරිය, යහපාලනය, මොකා හිටියත් මහාභාරතේ සුපිරි ප්ලාස්ටික් බයික් තමයි සිරි ලංකාවට :(
    personally import කරගන්න පුලුවන් අවුලක් නෑ..මට දැනගන්න උවමනා මේකේ ලෙඩ මුකුත් තියෙනවාද පැදපු අය ඉන්නවාද කියලා..බයික් එක ගෙන්නගන්න එක අවුලක් නෑ. ප්‍රශ්නේ පාට්ස් එහෙම තමා..:( බයික් එකක් නිසා රට දාලා යන්නෑ බං හැප්පිලා මලත් ලංකාවේ තමා:love:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කාලයක් හොන්ඩට් ටැකර් වලටත් අවුල
    දැම්මා බන් අපිට ඕවා හීන කරනවා මුන් අපේ උන් ඒකයි බන් හූල්ලන්නේ
    ඉන්දියාවෙත් හාලි ඩුකාටි තියනවා අපේ රටේ තමා හැම රෙද්දම ඩුකාටි
    මොන්ස්ටර් එක බලහන් කොහොමද කියලා :love:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කැරිම බීට් එක යකෝ බොක්කටම වදිනවා ඇන්ජිමේ හොඳ තමා බන් බරට ම
    වදින්නේ නැත්තම් අපේ උන් ඩී ටී එම් වලටහ් ගහන් දඟලනවා:cool:
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka

    කැරිම බීට් එක යකෝ බොක්කටම වදිනවා ඇන්ජිමේ හොඳ තමා බන් බරට ම
    වදින්නේ නැත්තම් අපේ උන් ඩී ටී එම් වලටහ් ගහන් දඟලනවා:cool:
    ඔව් බං නීති පැත්තක දාලා ගෙන්නන්නමයි හිතෙන්නේ..:confused:කලින් බයික් එක වික්කේ බන්ඩාරගම පාරේ එකෙක් ඇක්සිඩන්ට් වෙලා මැරුණාම අපේ ගෙදරින් බර බරේ දැම්ම නිසා..ඊට පස්සේ තමා 100ට එහා නොයන්න fz එක ගත්තේ..ඒත් මේක ගෙන්නගන්න ප්ලෑන ගහගෙන හිටියේ ඒත් දැන් දාස ලර්නර්ස්ගේ පුතා අන්ත්‍රා උනානේ..අපරාදේ බං එකක් ගෙන්නන්න කතාව දාගෙන හිටියේ..ඌ ෆට්ටම ඩයල් එක:love: අපරාදේ බං නැති උනේ..උගේ ගරාජ් එක දකිද්දී මාරම දුකයි බං..දූවිලි වැදිලා ඉබ්බෙක් දාලා ඔහේ වහලා දාලා තියෙනවා.:(
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,808
    6,365
    113
    මේ තියෙන්නෙත් ඔය වර්ගේ වෙන්ට ඇති පට්ට වැඩ කලි ටිකක් දානවා
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    personally import කරගන්න පුලුවන් අවුලක් නෑ..මට දැනගන්න උවමනා මේකේ ලෙඩ මුකුත් තියෙනවාද පැදපු අය ඉන්නවාද කියලා..බයික් එක ගෙන්නගන්න එක අවුලක් නෑ. ප්‍රශ්නේ පාට්ස් එහෙම තමා..:( බයික් එකක් නිසා රට දාලා යන්නෑ බං හැප්පිලා මලත් ලංකාවේ තමා:love:

    Oil filter eke indan ebay import karanna balagena genna. :D