රීමික්ස් කරන එකයි පරිවර්තනය කරන එකෙයි වෙනස නොදන්න බයියො පුහ්
අනික ඕන තරම් වෙන රටවල්වලත් ජාතික ගීය බහු භාෂාවලින් තියෙනව. ඒකෙ ඇති අමුතු කාරනාවක් නැහැ.![]()
ane yako uba dannawada oke melody ekata tamil workds match karanna ba kiyala,un original eke theruma wenas karanawa samahara than waladi,namo namo thaaye witharai hariyata kiyanne sinhala meaning ekath ekka



ane huke! ithin yako remix ekak thamai eka.
රටකට තියෙන හැම භාෂාවකින්ම ගයන්න ගියොත් හරිද බන්? ටිකක් ඒක හිතපල්ලා..ජාතික ගීය. කොඩිය, වගේ දේවල් අනන්යතාවයන්.. පටන් ගැනීම මේ වගේ දේවලින්,පහුවට තව දේවල් එකතු වෙයි
