බයියන්ට ඇහෙන ජාතික ගීය

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ටැමිල්ස්ලට මොනා දුන්නත් වැඩක් නැති වුනේ අපි කොටින්ව පරාද කරපු වෛරේ නිසා...මහින්ද නෙමෙයි ෆොන්සේකා මහත්තයා ඡන්දේ ඉල්ලුවත් ඔය දෙමලු ඡන්දේ දෙන්නේ නෑ...මොන නිදහසක් ගැනද මේ කියන්නේ?ඔයා යාපනේ ජීවිතේට ගිහින් තියේද?ඒ මිනිස්සු අද අපිට වඩා නිදහ්සේ ඉන්නේ...

    කෑල්ලක් කඩල දෙනව කියන්නේ මොකාද..... දෙමල ජන්ද ටික ඌට :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වවුනියාවෙන් එහාට ගිහින් තියෙනවද කියපන්කෝ ඉස්සෙල්ලම :lol:

    තුවක්කු අරන් ත්‍රස්ථවාදෙ කරන්නැතුව ඕනි මගුලක් කරන්න පුලුවන් උන්ට එහෙ
    පොලිසි වලට දැන් ගන්නෙත් දෙමලුනේ

    mama yudde iwara unata passe hama auruddema wage oya paththata gihilla thiyanawa. parawal tika nam hodata hadila thiyanawa, eth thamath minissu dahas ganak kadauru wala, hama thanama hamudawa dala thiyenne. 5 years waladi oita wada loku wenasak karann athibuna anduwata onakamak thibuna nam.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කෑල්ලක් කඩල දෙනව කියන්නේ මොකාද..... දෙමල ජන්ද ටික ඌට :lol:

    :yes:සිංහල අපි අසාධාරණයක් වුනාම කතාකලොත් අපි ජාතිවාදියෝ...දෙමලු කතාකලොත් ඒ තමන්ගේ අයිතිය වෙනුවෙන්..සුද්දා යද්දි ඉතුරු කරලා ගිය කලු සුද්දන්ගේ ලේ වලින් උපන්න එව්වො එක්ක ඕවා කතාකරලා වැඩක් නෑ..
     
    • Like
    Reactions: gayankuwait

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    mama yudde iwara unata passe hama auruddema wage oya paththata gihilla thiyanawa. parawal tika nam hodata hadila thiyanawa, eth thamath minissu dahas ganak kadauru wala, hama thanama hamudawa dala thiyenne. 5 years waladi oita wada loku wenasak karann athibuna anduwata onakamak thibuna nam.

    හැම මිනිහටම ගෙවල් හදල දෙන්න බෑ බං :lol:
    නිදහසේ ඉන්න හදල තියෙනවනම් රස්සාවක් කරල දියුණු වෙන්න දැනගන්න ඕනි
    (ඒක සිංහල දෙමල කියල නෑ හැමෝටම එකයි)
    උඹ නිකමටවත් හිතුවද දකුණෙ ආර්මි කෑම්ප් පොලිස් කෑම්ප් එස්ටීඑෆ් කෑම්ප් කොච්චරක් තියෙනවද කියලා? :shocked:
    එහෙනම් අපිත් කෑ ගහන්න එපැයි :lol:
    යටින් යටින් ආයුධ පාස් වෙන්න ගන්නකොට හමුදාව දාන්න එපැයි ඉතින් ;)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    :lol:

    කවුද බං මිනිස්සු චන්දේ දෙන එකට විරුද්ධව කතා කළේ? මමනං නෙවේ!
    මම කළා වගේ තමන්ගේ Point එක Prove කරන්න Sources ඇතුව කතා කරන්න. සැක කිරීම්, චෝදනා, අනුමාන වැඩක් නැහැ. Assumptions and allegations are of no use. කලින් අනුමානෙට කියපු දේ වැරදුණා, දැක්කනේ?

    මම සරලවම කිව්වේ දෙමළ ජනතාව ජාතිවාදී මතයක් දරන පක්ෂයක් එක්කයි ඉන්නෙ කියනෙක. මම ඒකට විරුද්ධව කතා කළේ නැහැ. ඒක වැරදියි කියන එක පෙන්නලා දුන්න.

    ඒ ජාතිවාදී පක්ෂයෙන් කරපු යෝජනාවකට සහය පළ කරපු නායකයන්ට විරුද්ධව අපි කතා කරන එක, ජාතිවාදය නෙවෙයි.

    Savvy?
    මම අනුමාන කරේ නැහැ. ඒක මම වෙන source එකකින් උපුටගත්ත අදහසක්, ඒත් එතන ඒක කියල තියෙන විදිය වැරදියි. පෙරේතයොන්ට කුම්භාන්ඩයොන්ට වැරදීම් සිද්දවුනේ නැතිවුනාට මිනිස්සුන්ට වැරදීම් වෙනව.

    උඹල කියන හැටියට දෙමල මිනිස්සු ජාතිවාදි පක්ෂයකට ලංවුනානම් ලංවුනේ සිංහල දේශපාලන පක්ෂවල,පාලකයොන්ගෙ නොහැකියාව නිසා. කොහොමහරි මේවගේ කැපකිරීමක් හරි කරන්න ඕන නැත්නම් දෙමල ජනතාව ආපහු යුද්ධෙකට යන්න ඉඩ තියෙනව.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    mama yudde iwara unata passe hama auruddema wage oya paththata gihilla thiyanawa. parawal tika nam hodata hadila thiyanawa, eth thamath minissu dahas ganak kadauru wala, hama thanama hamudawa dala thiyenne. 5 years waladi oita wada loku wenasak karann athibuna anduwata onakamak thibuna nam.

    හැමතැනම හමුදාව දාලා තියෙන්නේ ඇයි කියන එක ගැන අදහසක් තියේද?ඇයි මැරිලා නොගිහින් ඉතුරුවෙච්ච කොටි හෙවනැලිවලට පණ දෙන්න දුක් විඳලා ලබාගත්තු නිදහස පාවලා දෙන්නද කියන්නේ?හමුදාව දාලා තියෙන්නේ ජනතාවගේම යහපතට...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම අනුමාන කරේ නැහැ. ඒක මම වෙන source එකකින් උපුටගත්ත අදහසක්, ඒත් එතන ඒක කියල තියෙන විදිය වැරදියි. පෙරේතයොන්ට කුම්භාන්ඩයොන්ට වැරදීම් සිද්දවුනේ නැතිවුනාට මිනිස්සුන්ට වැරදීම් වෙනව.

    උඹල කියන හැටියට දෙමල මිනිස්සු ජාතිවාදි පක්ෂයකට ලංවුනානම් ලංවුනේ සිංහල දේශපාලන පක්ෂවල,පාලකයොන්ගෙ නොහැකියාව නිසා. කොහොමහරි මේවගේ කැපකිරීමක් හරි කරන්න ඕන නැත්නම් දෙමල ජනතාව ආපහු යුද්ධෙකට යන්න ඉඩ තියෙනව.

    කොටියා ඉන්න කොඩියකුත් දුන්නොත් යුද්ද නොකරම ඉඳී නේහ්?:P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හැම මිනිහටම ගෙවල් හදල දෙන්න බෑ බං :lol:
    නිදහසේ ඉන්න හදල තියෙනවනම් රස්සාවක් කරල දියුණු වෙන්න දැනගන්න ඕනි
    (ඒක සිංහල දෙමල කියල නෑ හැමෝටම එකයි)
    උඹ නිකමටවත් හිතුවද දකුණෙ ආර්මි කෑම්ප් පොලිස් කෑම්ප් එස්ටීඑෆ් කෑම්ප් කොච්චරක් තියෙනවද කියලා? :shocked:
    එහෙනම් අපිත් කෑ ගහන්න එපැයි :lol:
    යටින් යටින් ආයුධ පාස් වෙන්න ගන්නකොට හමුදාව දාන්න එපැයි ඉතින් ;)

    mehe police camp thiyana eki ehe hamudawa inna eka samana karanne komomada bn.

    ayuda oya pathi walata yana eka nawaththanna wena kramayak thiyenna one, adiyen adiyata hamudawa dana eka nemei ekata wisaduma. ehema hituwoth itin kawada wath oya pathi walin hamudawa ain karala e minissunta nidahase inna labenne naha.

    "හැම මිනිහටම ගෙවල් හදල දෙන්න බෑ බං "
    uba oya paththata gihilla thiyanawanam dakala athine kochchara refugee camps thiyanawada kiyala.
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    මම අනුමාන කරේ නැහැ. ඒක මම වෙන source එකකින් උපුටගත්ත අදහසක්, ඒත් එතන ඒක කියල තියෙන විදිය වැරදියි. පෙරේතයොන්ට කුම්භාන්ඩයොන්ට වැරදීම් සිද්දවුනේ නැතිවුනාට මිනිස්සුන්ට වැරදීම් වෙනව.

    උඹල කියන හැටියට දෙමල මිනිස්සු ජාතිවාදි පක්ෂයකට ලංවුනානම් ලංවුනේ සිංහල දේශපාලන පක්ෂවල,පාලකයොන්ගෙ නොහැකියාව නිසා. කොහොමහරි මේවගේ කැපකිරීමක් හරි කරන්න ඕන නැත්නම් දෙමල ජනතාව ආපහු යුද්ධෙකට යන්න ඉඩ තියෙනව.

    Ihin ban thibuna yudde nathi karata passe aye unta yudda karana thenata weda selessuwe kawda bolage gon sirisena neda
    Unta chande deela ubalath ratata drohi una eka gana duk weyan :growl:
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    මම අනුමාන කරේ නැහැ. ඒක මම වෙන source එකකින් උපුටගත්ත අදහසක්, ඒත් එතන ඒක කියල තියෙන විදිය වැරදියි. පෙරේතයොන්ට කුම්භාන්ඩයොන්ට වැරදීම් සිද්දවුනේ නැතිවුනාට මිනිස්සුන්ට වැරදීම් වෙනව.

    උඹල කියන හැටියට දෙමල මිනිස්සු ජාතිවාදි පක්ෂයකට ලංවුනානම් ලංවුනේ සිංහල දේශපාලන පක්ෂවල,පාලකයොන්ගෙ නොහැකියාව නිසා. කොහොමහරි මේවගේ කැපකිරීමක් හරි කරන්න ඕන නැත්නම් දෙමල ජනතාව ආපහු යුද්ධෙකට යන්න ඉඩ තියෙනව.

    ආයේ කතා කරලා වැඩක් නැහැ.
    සියළුම ජාතිවාදී ප්‍රශ්නවලට වගකියන්න ඕනෙ,
    සිංහල ජාතිය
    ජාතීන් අතර සමගිය පවත්වාගන්න මුවාවෙන් තමන්ගේ අයිතිවාසිකම් පූජ කරන්නෝනේ,
    සිංහල ජාතිය
    තමන්ගේ අම්ම සමසේ බෙදලා දීල හරි සමගිය රැක ගන්න ඕනෙ,
    සිංහල ජාතිය
    ජාතීන් අතර යුද්ධයක් ඇති වුනොත් ඒවාට වගකියන්න ඕනෙ,
    සිංහල ජාතිය

    මෙහෙම ඉඳලත් රටේ දියුණුවට බාධාකරන ජාතිවාදියෝ කවුද?
    වෙන කවුද සිංහල ජාතියම තමා.

    ඔව් සිංහලුන්ට ඔහොම වෙලා මදි,

    මුන් නැතිවෙලා ගීය දවසක ලංකාව තව්තිසා බ්‍රහ්ම ලෝකේ වාගේ තියේවි.
    ඔව් ඔව්.

    අපි ගියාවේ. අපරාදේ මගේ පැය දෙකක් විතර වතුරේ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    :yes::(