බයියන්ට ඇහෙන ජාතික ගීය

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැන් උබලට ප්‍රශ්නේ තියෙන්නේ මහින්ද ද ? නැත්තන් මේ රටේ ජාතික ගීය ද ? මහින්ද දෙයක් කරොත් එක හරි වෙන්නයි මයිත්‍රී දෙයක් කරොත් එක වැරදි වෙන්නයි හේතුවක් තියෙනවද ? මහින්ද කිව්වත් මයිත්‍රී කිව්වත් රටේ ජාතික ගීය භාෂා දෙකකින් කියන එක වැරදි කියල උබලට පිළිගන්න බැරිද ?

    අපි ඒ මිනිස්සුන්ට චන්දෙ දුන්නේ උන්ට ඕනේ දේ කරන්නද ? නැත්තන් අපිට ඕනේ දේ කරගන්නද ?

    *මයිත්‍රී ට හිතිල හෙට ප්‍රකාශයක් කරොත් ජාතික ගීය දෙමලෙන් ගායනා කරන්න අවසර දුන්නේ මට වැරදිලා කියල ඒ නිසා මම ඒ ප්‍රකාශය ඉල්ලා අස් කර ගන්නවා කියල උබල එකට විරෝධය දක්වනවද ?

    ඒක තමයි බං ප්‍රශ්නේ....වැරැද්ද මොකා කරත් වැරද්දමයි

    මෙතන ඔක්කොම එකතුවෙලා වැරදි දේට වැරදියි කියනවා නෙවෙයි ටෝයියෝ බයියෝ වෙලා ඇනකොටා ගන්නවා

    එක පැත්තකින් මයිත්‍රී පොරවල් මේක සදාරනීයකරණය කරනවා අනික් පැත්තේ මහින්දගේ පොරවල් මහින්දව මෙතනට උස්සන් ඇවිත් මාකට් කරන්න හදනවා

    පැත්තක ඉඳන් මද්‍යස්ථ මතදාරී පොරවල් එක පැත්තකට විතරක් හුරේ දදා යටින් තමන්ගේ අරමුණු ඉටුකරගන්නවා
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :lol: sinhala kamath uganwanna enawaa neh dan

    නැහැ බන් පොඩි ගලක් ගහල තත්වය විනිශ්ය කරනව මේ..
    පට්ට ආතල් බුරනව කියන්නෙ පස් කකා බුරනව..

    බොක්කෙන් ම කියන්න එපෑ.. අලුත් ආණ්ඩුව ගැන හිත යටින් හරි පොඩ්ඩක් පැහැදීමකින් හිටියෙ.. සිරාවටම..

    නොට් එනි මෝ(ර්)

    :no::no::no:

    මේව දැක්කහම නම් වහ කන්න හිතෙනව බං

    :no::no:
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඒක තමයි බං ප්‍රශ්නේ....වැරැද්ද මොකා කරත් වැරද්දමයි

    මෙතන ඔක්කොම එකතුවෙලා වැරදි දේට වැරදියි කියනවා නෙවෙයි ටෝයියෝ බයියෝ වෙලා ඇනකොටා ගන්නවා

    එක පැත්තකින් මයිත්‍රී පොරවල් මේක සදාරනීයකරණය කරනවා අනික් පැත්තේ මහින්දගේ පොරවල් මහින්දව මෙතනට උස්සන් ඇවිත් මාකට් කරන්න හදනවා

    පැත්තක ඉඳන් මද්‍යස්ථ මතදාරී පොරවල් එක පැත්තකට විතරක් හුරේ දදා යටින් තමන්ගේ අරමුණු ඉටුකරගන්නවා

    :yes::yes::yes::yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඉන්දියාවේ ජාතික ගීය ලියල තියෙන්නේ සුළුතර භාෂාවක් වෙන බෙන්ගාලි භාෂාවෙන් :nerd:
    රිදෙයිද මන්ද :(
    මුන්ට ගොඩයෑමක් ඇත්තෙම නැහැ:lol::lol:.
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ඉන්දියාවේ ජාතික ගීය ලියල තියෙන්නේ සුළුතර භාෂාවක් වෙන බෙන්ගාලි භාෂාවෙන් :nerd:
    රිදෙයිද මන්ද :(
    eda sulutharada kiyala hoyala balapan.

    jathika gi kiyak thiyanawada.

    කාලයක් යනකොට කියයි ලංකාවත් ජාතියක ගිය සිංහලෙන් ලියලා තියෙන්නේ .

    සිංහල කියන්නේ ලෝකමේ තියන එකම සුළුතර ජාතිය .

    කාටද අඩංබර හිටං

    රිදෙයිද මන්ද.
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    ගොන් හරකෙකුට තන කොළ කනට දෙන් නැතුව බත් දෙනවද.
    උබලා හරක්ට බත් දුන්ට අනිත් උන් දෙන්නේ තන කොළ බන් .

    (india wath 1a com.balan.jathi kiyada.agama kiyada.
    jathika gi kiyada kiyala. bath tikk dunna.:lol::lol:
    )

    අනේ ඕයි.... රෙප් කැපුවා කියලා අපි බය වෙයි... :lol::lol::lol:

    ප්‍රශ්නෙන් පැනලා යන්න එපා බන්...
     
    • Like
    Reactions: hirugalbandara

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඕකට මට දෙන්න තියෙන තර්කානුකුලම පිළිතුර මම කලින් ටයිප් කරා බන් ! ආයෙ ටයිප් කරන්න කම්මැලි !

    http://www.elakiri.com/forum/showpost.php?p=18064555&postcount=248

    උබ කියන මතේම තමයි මමත් ඉන්නේ ! එත් පොඩි වෙනසක් තියෙනවා ...
    ඇත්ත ! පෝයටවත් පන්සලට යන්නෙ නැති බෞද්ධයෝ ඉන්නකොට සිංහල ජාතිය හදන්න බෑ ! අපි ළමයි හදල හදල අපේ ජාතිය ව්‍යාප්ත කරගන්න ඕනේ ... එහෙමද ? ඕක නෙවෙයිද බන් ගෝත්‍රික මානසිකත්වේ ? මුස්ලිම් මිනිස්සු ළමයි හැදුව කියල අපිත් එකට එක කරන්න ඕනෙද ? ඊට වඩා හොඳ නැද්ද මේ රටේ ඉපදෙන අලුත් මුස්ලිම් දරුවෙක් උනත් තමන් ඉපදෙන්නේ සිංහල කියල සහයෝගෙන් ජීවත් වෙන මිනිස්සු ඉන්න රට කියල හිතන එක ? මේ ලෝකේ දෙමල රටවල් තියෙනවා ! මුස්ලිම් රටවල් තියෙනවා ! කතෝලික රටවල් තියෙනවා ! හැබැයි ලංකාවේ ඇරෙන්න බුද්ධාගමට මුල් තැන ලැබෙන එක රටක් කියපන් ? අපි අද සිංහල ආරක්ෂා කර ගත්තෙ නැත්තන් කවුද ආරක්ෂා කරගන්නේ ?

    ජාතීන් අතර සමගිය කියන්නේ ජාතින් දෙකක් අතර තියෙන පරතරය වැඩි කරලා උන්ව සාමදාන කරලා සන්සුන් කරලා තියා ගන්න එක නෙවෙයි බන් ! උන්ට පොදු දේවල් වැඩි කරලා මිත්‍රත්වයෙන් ජීවත් වෙන එකයි ! ඇත්තටම බැලුවොත් TNA එකේ ජාතිවාදී ඉල්ලීමකට මයිත්‍රී අවසර දීම විතරයි කරලා තියෙන්නේ ! නේද ?
    :no::no::no:

    භාෂා දෙක වෙනස් නිසා ජාතික ගීය පොදු කරන්න බැහැ:no::no:
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    අනේ ඕයි.... රෙප් කැපුවා කියලා අපි බය වෙයි... :lol::lol::lol:

    ප්‍රශ්නෙන් පැනලා යන්න එපා බන්...

    rep kapanata unp un tharam gonnu newi man.
    ubata rep oni nam dennam.dan rep balapn.

    toiyone ponna un nam ridunama ahema karanawa.

    utharaya dila thiyanawa balapan.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    නැහැ බන් පොඩි ගලක් ගහල තත්වය විනිශ්ය කරනව මේ..
    පට්ට ආතල් බුරනව කියන්නෙ පස් කකා බුරනව..

    බොක්කෙන් ම කියන්න එපෑ.. අලුත් ආණ්ඩුව ගැන හිත යටින් හරි පොඩ්ඩක් පැහැදීමකින් හිටියෙ.. සිරාවටම..

    නොට් එනි මෝ(ර්)

    :no::no::no:

    මේව දැක්කහම නම් වහ කන්න හිතෙනව බං

    :no::no:

    :(:(:(
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    භාෂා දෙක වෙනස් නිසා ජාතික ගීය පොදු කරන්න බැහැ:no::no:

    එතකොට මෙච්චර කල් පොදු නැතුවද බන් රටේ ජාතික ගීය කිව්වේ ? භාෂා දෙක වෙනස් කියල අනික් භාෂා වල මිනිස්සුන්ට කියා ගන්න බැරි උනාද ? :no::no::no:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඕකට මට දෙන්න තියෙන තර්කානුකුලම පිළිතුර මම කලින් ටයිප් කරා බන් ! ආයෙ ටයිප් කරන්න කම්මැලි !

    http://www.elakiri.com/forum/showpost.php?p=18064555&postcount=248

    උබ කියන මතේම තමයි මමත් ඉන්නේ ! එත් පොඩි වෙනසක් තියෙනවා ...
    ඇත්ත ! පෝයටවත් පන්සලට යන්නෙ නැති බෞද්ධයෝ ඉන්නකොට සිංහල ජාතිය හදන්න බෑ ! අපි ළමයි හදල හදල අපේ ජාතිය ව්‍යාප්ත කරගන්න ඕනේ ... එහෙමද ? ඕක නෙවෙයිද බන් ගෝත්‍රික මානසිකත්වේ ? මුස්ලිම් මිනිස්සු ළමයි හැදුව කියල අපිත් එකට එක කරන්න ඕනෙද ? ඊට වඩා හොඳ නැද්ද මේ රටේ ඉපදෙන අලුත් මුස්ලිම් දරුවෙක් උනත් තමන් ඉපදෙන්නේ සිංහල කියල සහයෝගෙන් ජීවත් වෙන මිනිස්සු ඉන්න රට කියල හිතන එක ? මේ ලෝකේ දෙමල රටවල් තියෙනවා ! මුස්ලිම් රටවල් තියෙනවා ! කතෝලික රටවල් තියෙනවා ! හැබැයි ලංකාවේ ඇරෙන්න බුද්ධාගමට මුල් තැන ලැබෙන එක රටක් කියපන් ? අපි අද සිංහල ආරක්ෂා කර ගත්තෙ නැත්තන් කවුද ආරක්ෂා කරගන්නේ ?

    ජාතීන් අතර සමගිය කියන්නේ ජාතින් දෙකක් අතර තියෙන පරතරය වැඩි කරලා උන්ව සාමදාන කරලා සන්සුන් කරලා තියා ගන්න එක නෙවෙයි බන් ! උන්ට පොදු දේවල් වැඩි කරලා මිත්‍රත්වයෙන් ජීවත් වෙන එකයි ! ඇත්තටම බැලුවොත් TNA එකේ ජාතිවාදී ඉල්ලීමකට මයිත්‍රී අවසර දීම විතරයි කරලා තියෙන්නේ ! නේද ?
    :no::no::no:
    චීනය,තායිලන්තය,කාම්බෝජය,මියන්මාර්,භූතානය,ටිබෙට්,ලාඕසය,වියට්නාමය,ජපානය,තායිවානය
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    එතකොට මෙච්චර කල් පොදු නැතුවද බන් රටේ ජාතික ගීය කිව්වේ ? භාෂා දෙක වෙනස් කියල අනික් භාෂා වල මිනිස්සුන්ට කියා ගන්න බැරි උනාද ? :no::no::no:
    ඔව් 2010 වෙනකන් පොදු නැතුව තිබුනෙ. පොදු කරන්න පුලුවන් දේවල් තියෙනව වගේම බැරි දේවල් තියෙනව.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    නැහැ බන් පොඩි ගලක් ගහල තත්වය විනිශ්ය කරනව මේ..
    පට්ට ආතල් බුරනව කියන්නෙ පස් කකා බුරනව..

    බොක්කෙන් ම කියන්න එපෑ.. අලුත් ආණ්ඩුව ගැන හිත යටින් හරි පොඩ්ඩක් පැහැදීමකින් හිටියෙ.. සිරාවටම..

    නොට් එනි මෝ(ර්)

    :no::no::no:

    මේව දැක්කහම නම් වහ කන්න හිතෙනව බං

    :no::no:
    :(:( දෙකට නැමෙන පබයන් මෙ තම්යි නුතනජුවාන්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    මේ ඉන්නෙ..
    මෙන්න මූ වගේ අවජාතකයො ගොඩක් බෝ වෙලා බං දැන්..
    එහෙම kඉයන්න එපා බන් රාජිත කියන්නෙ ටොයියන්ට යහා පලනය ඇති කරන්න දගලපු ජාතික විරයා
    මම දන්න විදියට යුක්තිය වෙනුවෙන් මද්දුම බණ්ඩරට පස්සෙ ද ගෙඩියට උනත් බෙල්ල තියන්න ගිය අපෙ කාලයෙ විරයා ආර්මි එකෙ මොක්කුද බන් ඉන්නෙ උන් mඔක්කුද?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එහෙම kඉයන්න එපා බන් රාජිත කියන්නෙ ටොයියන්ට යහා පලනය ඇති කරන්න දගලපු ජාතික විරයා
    මම දන්න විදියට යුක්තිය වෙනුවෙන් මද්දුම බණ්ඩරට පස්සෙ ද ගෙඩියට උනත් බෙල්ල තියන්න ගිය අපෙ කාලයෙ විරයා ආර්මි එකෙ මොක්කුද බන් ඉන්නෙ උන් mඔක්කුද?

    කැ@යන් ගෙ පවුල් පිටිං හැදිගෑවිල යන්න ඕන
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    rep kapanata unp un tharam gonnu newi man.
    ubata rep oni nam dennam.dan rep balapn.

    toiyone ponna un nam ridunama ahema karanawa.

    utharaya dila thiyanawa balapan.

    රෙප් බලාගෙන නෙමෙයි මචං මම මෙතන අදහසක් ප්‍රාකාශ කරන්නේ.

    උඹ නෙමෙයි නම් සොරි වෙන්න ඕනේ..

    Capture.png
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    චීනය,තායිලන්තය,කාම්බෝජය,මියන්මාර්,භූතානය,ටිබෙට්,ලාඕසය,වියට්නාමය,ජපානය,තායිවානය

    මොකක් හරි උත්තරයක් දීල බේරිලා වැඩක් නෑ බන් ! ඔය එක තැනකවත් ලංකාව වගේ බෞද්ධ ඉතිහාසයක් වගේම බුද්ධාගමට පිලිගනිමක් තියෙනවද ?

    ඔව් 2010 වෙනකන් පොදු නැතුව තිබුනෙ. පොදු කරන්න පුලුවන් දේවල් තියෙනව වගේම බැරි දේවල් තියෙනව.

    2010 වෙනකන් පොදු නැති වෙන්න ඇති ! එත් 2010 වෙනකන් LTTE එක විතරයි නේද ඔහොම දෙයක් කරනවා නං කරන්න හිටියේ ? එතකොට LTTE එක ගත්තු ඒ ක්‍රියාමාර්ගේම නේද TNA එකත් ඉල්ලලා තියෙන්නේ ?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අනේ මන්ද බන්..
    :(
    කැ@යන් ගෙ පවුල් පිටිං හැදිගෑවිල යන්න ඕන

    එ අස්සෙ අපෙ තරෞන පර,පාරවෙ අලුත් චන්ද ටික අන්දවන්න මාර කටහ ටිකක් කියනවා මම හිතන්නෙ නැහැ මුට තරම් මහෙන්දටවත් රග පන්න පුලුවන්ද කියලා කැරි වෙසිගෙ පුතා මොන ඇත්තෙන් හරි සැප විදින්න බලන්නෙ