දැන් උබලට ප්රශ්නේ තියෙන්නේ මහින්ද ද ? නැත්තන් මේ රටේ ජාතික ගීය ද ? මහින්ද දෙයක් කරොත් එක හරි වෙන්නයි මයිත්රී දෙයක් කරොත් එක වැරදි වෙන්නයි හේතුවක් තියෙනවද ? මහින්ද කිව්වත් මයිත්රී කිව්වත් රටේ ජාතික ගීය භාෂා දෙකකින් කියන එක වැරදි කියල උබලට පිළිගන්න බැරිද ?
අපි ඒ මිනිස්සුන්ට චන්දෙ දුන්නේ උන්ට ඕනේ දේ කරන්නද ? නැත්තන් අපිට ඕනේ දේ කරගන්නද ?
*මයිත්රී ට හිතිල හෙට ප්රකාශයක් කරොත් ජාතික ගීය දෙමලෙන් ගායනා කරන්න අවසර දුන්නේ මට වැරදිලා කියල ඒ නිසා මම ඒ ප්රකාශය ඉල්ලා අස් කර ගන්නවා කියල උබල එකට විරෝධය දක්වනවද ?
ඒක තමයි බං ප්රශ්නේ....වැරැද්ද මොකා කරත් වැරද්දමයි
මෙතන ඔක්කොම එකතුවෙලා වැරදි දේට වැරදියි කියනවා නෙවෙයි ටෝයියෝ බයියෝ වෙලා ඇනකොටා ගන්නවා
එක පැත්තකින් මයිත්රී පොරවල් මේක සදාරනීයකරණය කරනවා අනික් පැත්තේ මහින්දගේ පොරවල් මහින්දව මෙතනට උස්සන් ඇවිත් මාකට් කරන්න හදනවා
පැත්තක ඉඳන් මද්යස්ථ මතදාරී පොරවල් එක පැත්තකට විතරක් හුරේ දදා යටින් තමන්ගේ අරමුණු ඉටුකරගන්නවා
sinhala kamath uganwanna enawaa neh dan

