බයියන්ට ඇහෙන ජාතික ගීය

dreezone

Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    මොකක් හරි උත්තරයක් දීල බේරිලා වැඩක් නෑ බන් ! ඔය එක තැනකවත් ලංකාව වගේ බෞද්ධ ඉතිහාසයක් වගේම බුද්ධාගමට පිලිගනිමක් තියෙනවද ?

    උදාහරණයට තායිලන්තය ගත්තොත් සමහර අවස්ථාවලදී අපේ රටට වඩා බුද්ධාගමට පිලිගැනීමක් තියෙනවා.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මොකක් හරි උත්තරයක් දීල බේරිලා වැඩක් නෑ බන් ! ඔය එක තැනකවත් ලංකාව වගේ බෞද්ධ ඉතිහාසයක් වගේම බුද්ධාගමට පිලිගනිමක් තියෙනවද ?



    2010 වෙනකන් පොදු නැති වෙන්න ඇති ! එත් 2010 වෙනකන් LTTE එක විතරයි නේද ඔහොම දෙයක් කරනවා නං කරන්න හිටියේ ? එතකොට LTTE එක ගත්තු ඒ ක්‍රියාමාර්ගේම නේද TNA එකත් ඉල්ලලා තියෙන්නේ ?
    ඔය රටවල් වල සීයට අසූවකට කිට්ටුවෙන්න ඉන්නෙ බෞද්ධ ජනතාව. බුද්ධාගම ගැන ඉතිහාසයක් තියෙන්න ලංකාවට විතරක් නෙමෙයි.:frown:


    ඔලුව ගලක වැදුනද?:lol: එල්ටීටීඊ එක කිව්වෙ උන්ගෙ ඊලම වෙනුවෙන් හදපු සිංදුවක් මිසක් ලංකාවෙ දෙමල ජාතික ගීය නෙමෙයි.
    :no:
    ඇරත් මේක අහපන්, මේක හරියට සිංහලයගෙ ලමා සාරිය අනිත් උදවියට අඳින්න කියනව වගේ වැඩක් , කිව්වට කරන්න බැහැ. මොකද හැම ජනවර්ගයකටම තමන්ට අනන්‍යතාවක් තියෙනව. ඒ අය කිසිම වෙලාවක ඒක නැතිකරගන්න ලෑස්ති නැහැ.:no:

    ජාතී අතර වෙනස් කම් තියෙන නිසා තමයි ජාතික කොඩියෙ වුනත් පාට තුනකින් ජාතීන් තුන අඳුන්වල තියෙන්නෙ.
    :yes:
     

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය

    ඔව්... මම එහෙම දැම්මේ හේතුවක් ඇතුව.එහෙ බුද්ධාගම තිබිලත් කාමය පසුපස යන එක මම අනුමත කරන්නේ නෑ. හැබැයි අගනුවරින් එලියට යනකොට අනුන්ට ගරු කිරීම, බුද්ධාගමට තැන දීම, බුද්ධාගමේ කරුණු පිලිපැදීම වැනි කාරණා ගත්තම අපිට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නවා කියලා මම දැකපු දේවල් වලින් මට හිතෙනවා..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :(
    එ අස්සෙ අපෙ තරෞන පර,පාරවෙ අලුත් චන්ද ටික අන්දවන්න මාර කටහ ටිකක් කියනවා මම හිතන්නෙ නැහැ මුට තරම් මහෙන්දටවත් රග පන්න පුලුවන්ද කියලා කැරි වෙසිගෙ පුතා මොන ඇත්තෙන් හරි සැප විදින්න බලන්නෙ

    කතා කරල වැඩක් නෑ බන්

    :no::no:

    oya parayanam mata pennana bari ekek oya wage kalkani gana katha karala wadak na.

    :(:(:(
     

    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    Tamil walin jathika giyak hadanawa welawe Uthura (North) Untama Dunnanam iwarai.
    Ratakata Eka jathika giyaka tiyena eken kiyawenne ekiya rajayak kiyana eka ne eka ekata wena wenama jathika gee thiyenna oneda.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,948
    1
    9,751
    113
    Gampaha
    බයියෝ ටොයියෝ කියලා බෙදෙන්න එපා බන්, මේක රට ගැන ප්‍රශ්ණයක්. ඒකෙදි එකට හිටපන්.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔය රටවල් වල සීයට අසූවකට කිට්ටුවෙන්න ඉන්නෙ බෞද්ධ ජනතාව. බුද්ධාගම ගැන ඉතිහාසයක් තියෙන්න ලංකාවට විතරක් නෙමෙයි.:frown:

    :lol::lol:

    ඔලුව ගලක වැදුනද?:lol: එල්ටීටීඊ එක කිව්වෙ උන්ගෙ ඊලම වෙනුවෙන් හදපු සිංදුවක් මිසක් ලංකාවෙ දෙමල ජාතික ගීය නෙමෙයි.
    :no:
    ඇරත් මේක අහපන්, මේක හරියට සිංහලයගෙ ලමා සාරිය අනිත් උදවියට අඳින්න කියනව වගේ වැඩක් , කිව්වට කරන්න බැහැ. මොකද හැම ජනවර්ගයකටම තමන්ට අනන්‍යතාවක් තියෙනව. ඒ අය කිසිම වෙලාවක ඒක නැතිකරගන්න ලෑස්ති නැහැ.:no:

    ජාතී අතර වෙනස් කම් තියෙන නිසා තමයි ජාතික කොඩියෙ වුනත් පාට තුනකින් ජාතීන් තුන අඳුන්වල තියෙන්නෙ.
    :yes:

    ජාතින් අතර වෙනස් කම් තියෙනවා තමයි ! ඒ උනාට රටක ජාතික කියන වචනයෙන් අදහස් වෙන්නේ අපි ඔක්කොම එකක් කියන එක නෙවෙයි ද ? උබේ තර්කෙ අනුව වර්තමානේ අපි පාවිච්චි කරන ජාතික කොඩිය එක එක ජාතීන්ට අදාළ විදිහට පාවිච්චි කරන්න පුළුවන් වෙන්න එපයි ?

    උතුරේ දෙමල මිනිස්සු කියයි : අපි දෙමල ඒ නිසා ජාතික කොඩියේ තැඹිලි පාට කෑල්ල විතරක් අපිට අදාළ විදිහට අපි පාවිච්චි කරනවා .. කොඩියේ ඒ කොටස තමයි අපිට අයිති !

    මුස්ලිම් මිනිස්සු කියයි : අපි මුස්ලිම් ඒ නිසා ජාතික කොඩියේ කොළ පාට කෑල්ල විතරක් අපිට අදාළ විදිහට අපි පාවිච්චි කරනවා .. කොඩියේ ඒ කොටස තමයි අපිට අයිති !

    සිංහල මිනිස්සු කියයි : අපි සිංහල ! ඒ නිසා ජාතික කොඩිය දකුණු පැත්තේ කොටස ... සිංහලයට අයිති කොටස අපි පාවිච්චි කරනවා ...

    එත් ජාතික කොඩිය කියන එක අපි හැමෝම පාවිච්චි කරන්නේ අපිට එකෙන් 1ක් විතරක් තියෙන නිසා නේද ? අද ජාතික ගීය දෙමලෙන් කියන්න යනකොට වෙන්නෙත් මේක නෙවෙයි ද ? එක ජාතික කියන වචනේ අර්ථය වෙනස් වීමක් නේද ? :no::no::no:


     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බයියෝ ටොයියෝ කියලා බෙදෙන්න එපා බන්, මේක රට ගැන ප්‍රශ්ණයක්. ඒකෙදි එකට හිටපන්.

    ඕව කියල වැඩක් නෑ බං........මාතෘකාව "ජාතික" ගීය හැබැයි කතා වෙන්නේ බයියෝ ටෝයියෝ මහින්ද මයිත්‍රී.....
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔව්... මම එහෙම දැම්මේ හේතුවක් ඇතුව.එහෙ බුද්ධාගම තිබිලත් කාමය පසුපස යන එක මම අනුමත කරන්නේ නෑ. හැබැයි අගනුවරින් එලියට යනකොට අනුන්ට ගරු කිරීම, බුද්ධාගමට තැන දීම, බුද්ධාගමේ කරුණු පිලිපැදීම වැනි කාරණා ගත්තම අපිට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නවා කියලා මම දැකපු දේවල් වලින් මට හිතෙනවා..

    ඔව් වෙන්න පුළුවන් ! එත් තමන්ගේ රටේ බුද්ධාගම රැක ගන්න ඒ රටේ මිනිස්සු ක්‍රියා කරන්නේ නැද්ද ? මොන දේ උනත් තමන් අදහන දේශපාලකයෝ හරි කියලද එහෙ මිනිස්සුත් හිතන්නේ ? :(
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඕකට මට දෙන්න තියෙන තර්කානුකුලම පිළිතුර මම කලින් ටයිප් කරා බන් ! ආයෙ ටයිප් කරන්න කම්මැලි !

    http://www.elakiri.com/forum/showpost.php?p=18064555&postcount=248

    උබ කියන මතේම තමයි මමත් ඉන්නේ ! එත් පොඩි වෙනසක් තියෙනවා ...
    ඇත්ත ! පෝයටවත් පන්සලට යන්නෙ නැති බෞද්ධයෝ ඉන්නකොට සිංහල ජාතිය හදන්න බෑ ! අපි ළමයි හදල හදල අපේ ජාතිය ව්‍යාප්ත කරගන්න ඕනේ ... එහෙමද ? ඕක නෙවෙයිද බන් ගෝත්‍රික මානසිකත්වේ ? මුස්ලිම් මිනිස්සු ළමයි හැදුව කියල අපිත් එකට එක කරන්න ඕනෙද ? ඊට වඩා හොඳ නැද්ද මේ රටේ ඉපදෙන අලුත් මුස්ලිම් දරුවෙක් උනත් තමන් ඉපදෙන්නේ සිංහල කියල සහයෝගෙන් ජීවත් වෙන මිනිස්සු ඉන්න රට කියල හිතන එක ? මේ ලෝකේ දෙමල රටවල් තියෙනවා ! මුස්ලිම් රටවල් තියෙනවා ! කතෝලික රටවල් තියෙනවා ! හැබැයි ලංකාවේ ඇරෙන්න බුද්ධාගමට මුල් තැන ලැබෙන එක රටක් කියපන් ? අපි අද සිංහල ආරක්ෂා කර ගත්තෙ නැත්තන් කවුද ආරක්ෂා කරගන්නේ ?

    ජාතීන් අතර සමගිය කියන්නේ ජාතින් දෙකක් අතර තියෙන පරතරය වැඩි කරලා උන්ව සාමදාන කරලා සන්සුන් කරලා තියා ගන්න එක නෙවෙයි බන් ! උන්ට පොදු දේවල් වැඩි කරලා මිත්‍රත්වයෙන් ජීවත් වෙන එකයි ! ඇත්තටම බැලුවොත් TNA එකේ ජාතිවාදී ඉල්ලීමකට මයිත්‍රී අවසර දීම විතරයි කරලා තියෙන්නේ ! නේද ?
    :no::no::no:
    uba පරස්පරවිරෝදී කතා බන් කියන්නේ .. :(

    ඔව් ජාතින් අතර පරතරයක් ගොඩනැගිය යුතු නැ ... උබ එහෙම පිලිගන්නවා නම් ඇයි මේ ජාතික ගීය ගැන අල්ලාගෙන ..?

    ගොතවාදය සිංහලයාගේ කටේ තිබුනාට ගතේ මනසේ නැති නිසා තමයි මේ ප්‍රශ්නය ..
    මුස්ලිම් උන් හිතන්නේ .දෙමළ අය කෙසේ වෙතත් .. තමන්ගේ ආගම ව්‍යාප්තකරගන්න නම් බෝකරන්න ඕන කියන එක විතරයි .. උන් ගහනවා හදනවා ඉවරයක් නැ ..උන්ගේ අරමුණ එක අපිට එක වෙනස් කරන්න බැ මේක හැමරටකම තියෙන ප්‍රශ්නයක් උන්ගේ සන්කෘතියත් එක්ක බද්දවෙලා ආපු ..

    මුස්ලිම් උන් බෝකරනකොට හිතන්නේ නැ කන්න බොන්න සල්ලි ඕනද ? ළමයින්ට උගන්වන්න පුළුවන් වේද ? මේ රටේ තමන්ගේ ළමයින්ට ජීවත්වෙන්න සුදුසුද ? ඉන්න හිටින්න තැනක් තියෙනවාද .. මේවා එකක්වත් උන් පදනම් කරගන්නේ උන්ට අවශ්‍ය මුස්ලිම් ජාතිය ව්‍යාප්ත කරගන්න .. එක අපිට නවත්වන්න බැ නිතිදාලා වැඩක් වෙන්නෙත් නැ හදන උන් මරන්න බැනේ ..උනේ දෙවියෝ තමයි කියන්නේ හදපන් වවපන් වරෙන් මම උබලාව බාර ගන්නම් ..

    සිංහල අපේ අය මොකද කරන්නේ .. ළමයි හදන්න කලින් හිතන්නේ මුට උගන්වන්න පුළුවන් වේද කන්න බොන්න සැප දෙන්න පුළුවන් වේද මේ රට වසන්න සුදුසු රටක්ද ? අපේ නිදහසට බාදාවක් වේද ? දහසක් දෙවල් හිතනවා වැරදි නැ මොකද මනුස්සයෙක් වශයෙන් එහෙම තමයි සිතිය යුත්තේ .. මොකද අපේ ආගමට අනුව අපිදන්නවා මේ ඇවිත් ඉන්නේ තාවකාලික ගමනක් .. පිනක් දහමක් කරගෙන ජිවිතේ විදවන්නේ නැතුව විදලා වැලි ගමයන්න ඕන කියලා .. දෙමළ කෙසේ වෙතත් මුස්ලිම් එහෙම හිතන්නේ නැ .. උන් බලාපොරොත්තු වෙන්නේ අල්ලා ලගට යන්න අල්ලා ලගට යන්න නම් අල්ලා කියන විදිහට ජාතිය ආගම වපුරවන්න ඕන ..:(

    සහාජිවන ඇති කලයුත්තේ මේ මිශ්‍රර ජාතින් ආගම් තියෙන රටක් එකමුතුව නොවෙන්න මේ වගේ රටකට නැගීසිටින්න බැ ..:yes: දියුණුවෙන්න බැ ..


    යුරෝපා රටවල නම් තද නීතිතියෙනවා ඒවා ක්‍රියාත්මක කරන්නත් පුළුවන් දියුණු රටවල් නිසා අපේ මේ යටම අඩියේ ඉන්න රටක එහෙම ලොකු ප්‍රතිපත්ති සකස් කරගෙන රට ඇතුලේ තියෙන බහු ජාතින් මැඩලන්න ගියොත් ලොකු ගැටළුවක් වෙනවා ..:yes:

    බුදුදහම සුරැකිව තියෙන රටවල් තව ඕන තරම් තිබෙනවා එතරින ප්ර්දහන තැනක් ලංකාවටත් හිමිවෙනවා ..


    සමහර ගැටළු තියෙනවා විසදුම් නැති ..
    උබට කියනවා නෙවේ එත් මහින්ද බයියෝ ජාතිය කියාගෙන මහින්දවාදය පතුරවනකොට අපිට හිතෙනවා උන් ඉල්ලනේ ආයෙත් රටේ බිෂණයක් යුගයක් කියලා .. :(

    මුස්ලිම් වරු ඉපදෙනකොට සිංහල බුද්ද නම් කරන්න බැ .. ඒ උනාට සහජීවනය ඇති කරන්න පුළුවන් එත් උබලා කියනවා නම් ජාතික ගිය දෙමලෙන් එපා කියලා මට හිතාගන්න බැ උබ කියන්නේ මොන විදිහේ සහජිවනයක්ද කියලා ? උන්ට පොල්ලෙන් ගහලා මෙහෙම කරපන් කියන සහාජිවනයද උබලා බලාපොරොත්තු වෙන්නේ .. උනුත් මිනිස්සු අවශ්‍යතා තියෙනවා ඒ ගැනත් සොයලා බලන්න ඕන එහෙම නැතුව සිංහල අපි කැමතිනම් විතරයි දෙන්නේ නැත්නම් බැ එහෙම නීති දාන්න බැ කොල්ලෝ මේක ප්‍රජාතන්තවාදී රටක් ..

    .. දෙමළ උන්ට සිංහල ඉගැන්විය යුතුයි නමුත් ජාතික ගිය දෙමල වෂන් එකක් ආවා කියලා මහා ලොකු වරදක් පෙන්නේ නැ , ඒ මගින් තමයි සහාජිවනේ ව්ශ්වාසය ගොඩ නැගෙන්නේ
    ..

    ඉස්සරහාට දෙමළ ළමයින් සිංහල ඉගෙන ගැනීම අනිවාර්ය කරන්න ඕන .. ඉන්ටර්නැෂනල් පාසල් වල සිංහල අනිවාර්යකළා වගේ උතුරුනැගෙනහිර සිංහල පාසල් තව වැඩි වැඩියෙන් ව්‍යප්තකරන්න ඕන මේවා කරන්න කාලයක් යනවා ඒ දෙවල් කරන්න නම් ඒ මිනිස්සුන්ගේ ව්ශ්වාසය ගොඩනගා ගන්න ඕන .. :)
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජාතික ගීය බාශා දෙකකින් ගායනා කිරීම ගැන ජවිපෙ ස්තාවරය මොකක්ද ගාසො
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    just watch ")
    වටිනවා මචං ... මුන් හැමෝම කැගහන්නේ ජාතික ගිය බදාගෙන මුන් ගොළු නොවුන නිසා ගොළු උනානම් ඔය කිසි කතාවක් නැ ...

    මේවා බලාගෙන වත් හැදියල්ලා ගෝත්‍රික ආකල්ප වලින් මිදෙන්න .. ගොතික ආකල්ප කටේ විතරක් තියාගෙන වැඩක් නැ එහෙම තියෙනවා නම් ක්‍රියාවෙනුත් කරලා ඒ ගැන කතා කරන්න අඩුම හදපියව් ළමයි 10-15 ..:lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වටිනවා මචං ... මුන් හැමෝම කැගහන්නේ ජාතික ගිය බදාගෙන මුන් ගොළු නොවුන නිසා ගොළු උනානම් ඔය කිසි කතාවක් නැ ...

    මේවා බලාගෙන වත් හැදියල්ලා ගෝත්‍රික ආකල්ප වලින් මිදෙන්න .. ගොතික ආකල්ප කටේ විතරක් තියාගෙන වැඩක් නැ එහෙම තියෙනවා නම් ක්‍රියාවෙනුත් කරලා ඒ ගැන කතා කරන්න අඩුම හදපියව් ළමයි 10-15 ..:lol:
    ගොත්‍රික ආකල්ප වලින් මිදිල ඊලමත් දුන්නම් හරි නේද ටොයියො, ලොල් මට නම් පේන්නෙ හම්බයෙක් අපිට කියනව වගේ කියල, උබ දැන් ලමයි 10-12 හදලද ටොයියො ඉන්නෙ.
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    නැහැ බන් පොඩි ගලක් ගහල තත්වය විනිශ්ය කරනව මේ..
    පට්ට ආතල් බුරනව කියන්නෙ පස් කකා බුරනව..

    බොක්කෙන් ම කියන්න එපෑ.. අලුත් ආණ්ඩුව ගැන හිත යටින් හරි පොඩ්ඩක් පැහැදීමකින් හිටියෙ.. සිරාවටම..

    නොට් එනි මෝ(ර්)

    :no::no::no:



    මේව දැක්කහම නම් වහ කන්න හිතෙනව බං

    :no::no:
    Machan mamath oya kallata wiruddai..eth umba oya mulu kathawama ahuwada kiyapan??? mulu kathawama ahanne nathuwa winadiyaka deyakin okkoma maninna epa..godak hoda kathawak kale..ape ratata apita ganna godak dewal eken thibba... me kalla narakai wagema.. kiyapu hoda tikath hithala ganilla
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    :(:( දෙකට නැමෙන පබයන් මෙ තම්යි නුතනජුවාන්
    මුට නම් මහින්ද නැති අඩුව හොදටම දැනිලා වගේ දැන් කුඩු ටික එහෙම මෙහෙට පටවගන්න බැරි උනා නේ එකයි .. පබයා කියන්නේ යකෝ උබ මාර අවලමෙක්නේ මනුස්සයෙක්ට අපහසකරන්නේ .. රනිල් ඉන්න කල් රනිල්ට බැන්නා .. යකෝ මේ ලංකාවේ ඉන්න එකම මිනිහා මහින්ද විතරද ? මොන මගුලක්ද මේ ?:confused:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ගොත්‍රික ආකල්ප වලින් මිදිල ඊලමත් දුන්නම් හරි නේද ටොයියො, ලොල් මට නම් පේන්නෙ හම්බයෙක් අපිට කියනව වගේ කියල, උබ දැන් ලමයි 10-12 හදලද ටොයියො ඉන්නෙ.
    පිස්සු යකෙක් බන් උබට ළමයි හදන්න පුලුවන්ද කියලා මුලින් චෙක්උප එකක් කරලා බලපන් ..
    මහින්දවාදය පතුරවන්න එපා ඔයි එයාකගේ දැන් ටයිම් අවුට් ..