මේ ඉන්නෙ..
මෙන්න මූ වගේ අවජාතකයො ගොඩක් බෝ වෙලා බං දැන්..
oya parayanam mata pennana bari ekek oya wage kalkani gana katha karala wadak na.
මේ ඉන්නෙ..
මෙන්න මූ වගේ අවජාතකයො ගොඩක් බෝ වෙලා බං දැන්..
මොකක් හරි උත්තරයක් දීල බේරිලා වැඩක් නෑ බන් ! ඔය එක තැනකවත් ලංකාව වගේ බෞද්ධ ඉතිහාසයක් වගේම බුද්ධාගමට පිලිගනිමක් තියෙනවද ?
උදාහරණයට තායිලන්තය ගත්තොත් සමහර අවස්ථාවලදී අපේ රටට වඩා බුද්ධාගමට පිලිගැනීමක් තියෙනවා.





ඔය රටවල් වල සීයට අසූවකට කිට්ටුවෙන්න ඉන්නෙ බෞද්ධ ජනතාව. බුද්ධාගම ගැන ඉතිහාසයක් තියෙන්න ලංකාවට විතරක් නෙමෙයි.මොකක් හරි උත්තරයක් දීල බේරිලා වැඩක් නෑ බන් ! ඔය එක තැනකවත් ලංකාව වගේ බෞද්ධ ඉතිහාසයක් වගේම බුද්ධාගමට පිලිගනිමක් තියෙනවද ?
2010 වෙනකන් පොදු නැති වෙන්න ඇති ! එත් 2010 වෙනකන් LTTE එක විතරයි නේද ඔහොම දෙයක් කරනවා නං කරන්න හිටියේ ? එතකොට LTTE එක ගත්තු ඒ ක්‍රියාමාර්ගේම නේද TNA එකත් ඉල්ලලා තියෙන්නේ ?

එල්ටීටීඊ එක කිව්වෙ උන්ගෙ ඊලම වෙනුවෙන් හදපු සිංදුවක් මිසක් ලංකාවෙ දෙමල ජාතික ගීය නෙමෙයි.


එ අස්සෙ අපෙ තරෞන පර,පාරවෙ අලුත් චන්ද ටික අන්දවන්න මාර කටහ ටිකක් කියනවා මම හිතන්නෙ නැහැ මුට තරම් මහෙන්දටවත් රග පන්න පුලුවන්ද කියලා කැරි වෙසිගෙ පුතා මොන ඇත්තෙන් හරි සැප විදින්න බලන්නෙ


oya parayanam mata pennana bari ekek oya wage kalkani gana katha karala wadak na.



ඔය රටවල් වල සීයට අසූවකට කිට්ටුවෙන්න ඉන්නෙ බෞද්ධ ජනතාව. බුද්ධාගම ගැන ඉතිහාසයක් තියෙන්න ලංකාවට විතරක් නෙමෙයි.
ඔලුව ගලක වැදුනද?එල්ටීටීඊ එක කිව්වෙ උන්ගෙ ඊලම වෙනුවෙන් හදපු සිංදුවක් මිසක් ලංකාවෙ දෙමල ජාතික ගීය නෙමෙයි.
ඇරත් මේක අහපන්, මේක හරියට සිංහලයගෙ ලමා සාරිය අනිත් උදවියට අඳින්න කියනව වගේ වැඩක් , කිව්වට කරන්න බැහැ. මොකද හැම ජනවර්ගයකටම තමන්ට අනන්‍යතාවක් තියෙනව. ඒ අය කිසිම වෙලාවක ඒක නැතිකරගන්න ලෑස්ති නැහැ.
ජාතී අතර වෙනස් කම් තියෙන නිසා තමයි ජාතික කොඩියෙ වුනත් පාට තුනකින් ජාතීන් තුන අඳුන්වල තියෙන්නෙ.
![]()



බයියෝ ටොයියෝ කියලා බෙදෙන්න එපා බන්, මේක රට ගැන ප්‍රශ්ණයක්. ඒකෙදි එකට හිටපන්.
ඔව්... මම එහෙම දැම්මේ හේතුවක් ඇතුව.එහෙ බුද්ධාගම තිබිලත් කාමය පසුපස යන එක මම අනුමත කරන්නේ නෑ. හැබැයි අගනුවරින් එලියට යනකොට අනුන්ට ගරු කිරීම, බුද්ධාගමට තැන දීම, බුද්ධාගමේ කරුණු පිලිපැදීම වැනි කාරණා ගත්තම අපිට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නවා කියලා මම දැකපු දේවල් වලින් මට හිතෙනවා..

uba පරස්පරවිරෝදී කතා බන් කියන්නේ ..ඕකට මට දෙන්න තියෙන තර්කානුකුලම පිළිතුර මම කලින් ටයිප් කරා බන් ! ආයෙ ටයිප් කරන්න කම්මැලි !
http://www.elakiri.com/forum/showpost.php?p=18064555&postcount=248
උබ කියන මතේම තමයි මමත් ඉන්නේ ! එත් පොඩි වෙනසක් තියෙනවා ...
ඇත්ත ! පෝයටවත් පන්සලට යන්නෙ නැති බෞද්ධයෝ ඉන්නකොට සිංහල ජාතිය හදන්න බෑ ! අපි ළමයි හදල හදල අපේ ජාතිය ව්‍යාප්ත කරගන්න ඕනේ ... එහෙමද ? ඕක නෙවෙයිද බන් ගෝත්‍රික මානසිකත්වේ ? මුස්ලිම් මිනිස්සු ළමයි හැදුව කියල අපිත් එකට එක කරන්න ඕනෙද ? ඊට වඩා හොඳ නැද්ද මේ රටේ ඉපදෙන අලුත් මුස්ලිම් දරුවෙක් උනත් තමන් ඉපදෙන්නේ සිංහල කියල සහයෝගෙන් ජීවත් වෙන මිනිස්සු ඉන්න රට කියල හිතන එක ? මේ ලෝකේ දෙමල රටවල් තියෙනවා ! මුස්ලිම් රටවල් තියෙනවා ! කතෝලික රටවල් තියෙනවා ! හැබැයි ලංකාවේ ඇරෙන්න බුද්ධාගමට මුල් තැන ලැබෙන එක රටක් කියපන් ? අපි අද සිංහල ආරක්ෂා කර ගත්තෙ නැත්තන් කවුද ආරක්ෂා කරගන්නේ ?
ජාතීන් අතර සමගිය කියන්නේ ජාතින් දෙකක් අතර තියෙන පරතරය වැඩි කරලා උන්ව සාමදාන කරලා සන්සුන් කරලා තියා ගන්න එක නෙවෙයි බන් ! උන්ට පොදු දේවල් වැඩි කරලා මිත්‍රත්වයෙන් ජීවත් වෙන එකයි ! ඇත්තටම බැලුවොත් TNA එකේ ජාතිවාදී ඉල්ලීමකට මයිත්‍රී අවසර දීම විතරයි කරලා තියෙන්නේ ! නේද ?![]()

දියුණුවෙන්න බැ ..

වටිනවා මචං ... මුන් හැමෝම කැගහන්නේ ජාතික ගිය බදාගෙන මුන් ගොළු නොවුන නිසා ගොළු උනානම් ඔය කිසි කතාවක් නැ ...just watch ")

ගොත්‍රික ආකල්ප වලින් මිදිල ඊලමත් දුන්නම් හරි නේද ටොයියො, ලොල් මට නම් පේන්නෙ හම්බයෙක් අපිට කියනව වගේ කියල, උබ දැන් ලමයි 10-12 හදලද ටොයියො ඉන්නෙ.වටිනවා මචං ... මුන් හැමෝම කැගහන්නේ ජාතික ගිය බදාගෙන මුන් ගොළු නොවුන නිසා ගොළු උනානම් ඔය කිසි කතාවක් නැ ...
මේවා බලාගෙන වත් හැදියල්ලා ගෝත්‍රික ආකල්ප වලින් මිදෙන්න .. ගොතික ආකල්ප කටේ විතරක් තියාගෙන වැඩක් නැ එහෙම තියෙනවා නම් ක්‍රියාවෙනුත් කරලා ඒ ගැන කතා කරන්න අඩුම හදපියව් ළමයි 10-15 ..![]()
Machan mamath oya kallata wiruddai..eth umba oya mulu kathawama ahuwada kiyapan??? mulu kathawama ahanne nathuwa winadiyaka deyakin okkoma maninna epa..godak hoda kathawak kale..ape ratata apita ganna godak dewal eken thibba... me kalla narakai wagema.. kiyapu hoda tikath hithala ganillaනැහැ බන් පොඩි ගලක් ගහල තත්වය විනිශ්ය කරනව මේ..
පට්ට ආතල් බුරනව කියන්නෙ පස් කකා බුරනව..
බොක්කෙන් ම කියන්න එපෑ.. අලුත් ආණ්ඩුව ගැන හිත යටින් හරි පොඩ්ඩක් පැහැදීමකින් හිටියෙ.. සිරාවටම..
නොට් එනි මෝ(ර්)
මේව දැක්කහම නම් වහ කන්න හිතෙනව බං
මුට නම් මහින්ද නැති අඩුව හොදටම දැනිලා වගේ දැන් කුඩු ටික එහෙම මෙහෙට පටවගන්න බැරි උනා නේ එකයි .. පබයා කියන්නේ යකෝ උබ මාර අවලමෙක්නේ මනුස්සයෙක්ට අපහසකරන්නේ .. රනිල් ඉන්න කල් රනිල්ට බැන්නා .. යකෝ මේ ලංකාවේ ඉන්න එකම මිනිහා මහින්ද විතරද ? මොන මගුලක්ද මේ ?දෙකට නැමෙන පබයන් මෙ තම්යි නුතනජුවාන්

පිස්සු යකෙක් බන් උබට ළමයි හදන්න පුලුවන්ද කියලා මුලින් චෙක්උප එකක් කරලා බලපන් ..ගොත්‍රික ආකල්ප වලින් මිදිල ඊලමත් දුන්නම් හරි නේද ටොයියො, ලොල් මට නම් පේන්නෙ හම්බයෙක් අපිට කියනව වගේ කියල, උබ දැන් ලමයි 10-12 හදලද ටොයියො ඉන්නෙ.