(1)මහින්ද මෙරටේ සාමාන්‍ය පුරවැසියෙක් විතරයි. අඩුමගානේ පළාත් සැබෑවක මන්ත්රිකෙනෙක් වත් නෙවි.
(2) මම හිතන්නේ තවම මහින්ද චන්දෙන්ට එනවයි කියල හරියටම නිල වශයෙන් ප්‍රකාශ කරලා නැහැ.
(3) තවම මැතිවරණය තියෙනවද කවදද තියන්නේ කියල තීරණය කරලත් නැහැ
(4) සන්දනෙන් මහින්දට අගමැති අපේක්ෂකකම තිය නම යෝජනාවත් දෙවිද කියල කියලත් නැහැ
ඉතින් ඇයි මේ බය? මහින්දට මෙච්චර බය ඇයි?![]()
මහින්ද එනවනම් එන්නේ JR වගේ ලාම්පු කලගෙඩි වගේ කුමන්ත්‍රණ කරලා නෙවි. හමුදා කුමන්ත්‍රණ කරලා නෙවි. උබලගේ පක්ෂය, 88-89 හරක් ටික වගේ T56 අරගෙන ආණ්ඩුවට විරුද්දව කරලි ගහල නෙවි.
මිනිස්සුන්ගේ ප්‍රජාතාන්ත්‍රික චන්දයෙන්. මිනිස්සු ඕනනම් පත්කර ගනීවි. නැතිනම් ගෙදර ඉන්න කියාවි පහුගිය ජනපතිවරනේ වගේ. එච්චරයි
දැන් මේ ත්‍රෙඩ් එකේ කොතනද මහින්දයට බයයි කියල තියෙන්නෙ..අපි කියන්නේ ලජ්ජා නැතිව ආයේ අවොත් දුවන්න දෙන්නම් කියල

..එක පාරක් ඕකගේ රෙදි ගැලෙව්ව අපිට ආයේ පාරක් ඕකගේ රෙදි ගලවන එක මහා දෙයක් නෙමෙයි
..අපි මේ මු පිස්සු විකාරෙන් කියන දේවල් අහල ආතල් ගන්නව විතරයි බන්
..අපි ආතල් ගද්දි උබල වගේ බයියන්ට රිදුනට අපිට කරන්න දෙයක් නෑ
..අනික මහින්දගේ පැත්තෙම හිටපු උන් කිව වගේ අපි නම් මැරිච්ච මලකදවල් වලට බය නෑ බන්

..උබට නම් දෙවෙනි පාරටත් මහින්දය ගූ නාගන්න හැටි මතක් වෙලා සෑහෙන්න බයක් දැනිල තියන බව නම් හොදට පේනවා..





