බයියා දිනනවලු

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    (1)මහින්ද මෙරටේ සාමාන්‍ය පුරවැසියෙක් විතරයි. අඩුමගානේ පළාත් සැබෑවක මන්ත්රිකෙනෙක් වත් නෙවි.
    (2) මම හිතන්නේ තවම මහින්ද චන්දෙන්ට එනවයි කියල හරියටම නිල වශයෙන් ප්‍රකාශ කරලා නැහැ.
    (3) තවම මැතිවරණය තියෙනවද කවදද තියන්නේ කියල තීරණය කරලත් නැහැ
    (4) සන්දනෙන් මහින්දට අගමැති අපේක්ෂකකම තිය නම යෝජනාවත් දෙවිද කියල කියලත් නැහැ

    ඉතින් ඇයි මේ බය? මහින්දට මෙච්චර බය ඇයි? :lol::lol::lol::lol::lol::rofl::rofl:

    මහින්ද එනවනම් එන්නේ JR වගේ ලාම්පු කලගෙඩි වගේ කුමන්ත්‍රණ කරලා නෙවි. හමුදා කුමන්ත්‍රණ කරලා නෙවි. උබලගේ පක්ෂය, 88-89 හරක් ටික වගේ T56 අරගෙන ආණ්ඩුවට විරුද්දව කරලි ගහල නෙවි.
    මිනිස්සුන්ගේ ප්‍රජාතාන්ත්‍රික චන්දයෙන්. මිනිස්සු ඕනනම් පත්කර ගනීවි. නැතිනම් ගෙදර ඉන්න කියාවි පහුගිය ජනපතිවරනේ වගේ. එච්චරයි :lol::lol::lol::lol:

    දැන් මේ ත්‍රෙඩ් එකේ කොතනද මහින්දයට බයයි කියල තියෙන්නෙ..අපි කියන්නේ ලජ්ජා නැතිව ආයේ අවොත් දුවන්න දෙන්නම් කියල:angry::angry:..එක පාරක් ඕකගේ රෙදි ගැලෙව්ව අපිට ආයේ පාරක් ඕකගේ රෙදි ගලවන එක මහා දෙයක් නෙමෙයි:yes::yes:..අපි මේ මු පිස්සු විකාරෙන් කියන දේවල් අහල ආතල් ගන්නව විතරයි බන්:P:P..අපි ආතල් ගද්දි උබල වගේ බයියන්ට රිදුනට අපිට කරන්න දෙයක් නෑ:no::no:..අනික මහින්දගේ පැත්තෙම හිටපු උන් කිව වගේ අපි නම් මැරිච්ච මලකදවල් වලට බය නෑ බන්:lol::lol::lol:..උබට නම් දෙවෙනි පාරටත් මහින්දය ගූ නාගන්න හැටි මතක් වෙලා සෑහෙන්න බයක් දැනිල තියන බව නම් හොදට පේනවා..:lol::lol::lol::lol:
     
    • Like
    Reactions: roma3547

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මහින්දට චන්දෙ ඉල්ලනවනම් ඉල්ලන්න කියන්න. ඉල්ලුවොත් දෙන අය දෙන්න.නොදෙන අය කටපියන් ඉන්න.ඕක අඬබෙර ගහල කියවන්න ඕන නෑනේ. :lol:

    අනික ඕනෙම කෙනෙකුට තෙරෙනවා මහින්ද වටා යම්කිසි පිරිසක් ඉන්නවා. ලක්ශ 58න් ලක්ශ 1 හම්බ උනත පාර්ලිමේන්තුවේ. මමත් කියනව ඉල්ලුවොත් මහින්ද පාරිලිමේන්තු එනවා ගේමක් නැතිව. හැබැයි ඉතින් ආන්ඩු කරන්න තරම් හැකියාවක් තියේද කියන්න දන්නේ නෑ
    :)

    විධායක ජනාධිපති කෙනෙක් වෙලා දෙපාරක් ඉඳලා ආයෙත් සාමාන්‍ය මන්ත්‍රී කෙනෙක් විදියට පාර්ලිමේන්තු එන්න තරම් මහින්ද පහත් තත්වෙකට වැටෙන්නෙ ඇයි කියන එකයි ප්‍රශ්නෙ. ඡන්දෙකින් පැරදුනානම් ඇයි නම්බුව තියාගෙන ගෙදරට වෙලා ඉන්න බැරි. ආයෙ චන්දෙ ඉල්ලුවොත්නම් මහ මල පෙරේතයෙක් විදියට ඉතිහාසෙට එකතු වෙනවා යුද්ධෙ දිනපු ජනාධිපති :dull::dull:
     
    Last edited:

    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    මාස 3 ගීහිලත් මුන්ගේ බය ඇරිලා නැ .:lol::lol::lol:

    යකෝ හොද දානයක් දීලා පින් දීපල්ලා .
    නැත්නම් තොපි මහින්ද නම ඇහිලා මැරිලා යයි .:lol::lol::lol::rofl:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    ඕක දේශපාලකයන්ගේ සාමාන්‍ය දෙයක්. අනුර කුමාර මහත්තයත් මැතිවරණයකට කලින් කියන්නේ මේ සැරේ දිනන්නේ අපි කියල.:lol::lol::lol: රනිල් උනත් පහුගිය අවුරුදු 20 කිව්වේ ඕක චන්ද ලක්ෂ විසිගනකට අඩු උනත්.

    Anura , Ranil ekka Mahinda compare karana eka therumak naha machan. JVP kawadawat dinala naha, UNP eka taniyama awot lowet dinanne na.. Mahinda kiyanne pita pita dinapu dial 1k :) Anika antima awurudu 20ma SLFP/UPFA eken apu kena tamai dinne.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    විධායක ජනාධිපති කෙනෙක් වෙලා දෙපාරක් ඉඳලා ආයෙත් සාමාන්‍ය මන්ත්‍රී කෙනෙක් විදියට පාර්ලිමේන්තු එන්න තරම් මහින්ද පහත් තත්වෙකට වැටෙන්නෙ ඇයි කියන එකයි ප්‍රශ්නෙ. ඡන්දෙකින් පැරදුනානම් ඇයි නම්බුව තියාගෙන ගෙදරට වෙලා ඉන්න බැරි. ආයෙ චන්දෙ ඉල්ලුවොත්නම් මහ මල පෙරේතයෙක් විදියට ඉතිහාසෙට එකතු වෙනවා යුද්ධෙ දිනපු ජනාධිපති :dull::dull:

    oka tamai ban mama kiyanneth. Thun parak illanna gihin lankawe palaweni saha danata ekama parajitha janadipathi una (chandrikath paradila naha). Mahinda chandrika ekka baladdi sarthaka janadhipathi kenek, eth chandrika taram wath inna bari una wedi thanhawata thun parak kalin illanna gihin
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    විධායක ජනාධිපති කෙනෙක් වෙලා දෙපාරක් ඉඳලා ආයෙත් සාමාන්‍ය මන්ත්‍රී කෙනෙක් විදියට පාර්ලිමේන්තු එන්න තරම් මහින්ද පහත් තත්වෙකට වැටෙන්නෙ ඇයි කියන එකයි ප්‍රශ්නෙ. ඡන්දෙකින් පැරදුනානම් ඇයි නම්බුව තියාගෙන ගෙදරට වෙලා ඉන්න බැරි. ආයෙ චන්දෙ ඉල්ලුවොත්නම් මහ මල පෙරේතයෙක් විදියට ඉතිහාසෙට එකතු වෙනවා යුද්ධෙ දිනපු ජනාධිපති :dull::dull:

    බල පෙරේත කම බන් වෙන මොනාද. පොරට හරියනම වහල්ලු සෙට් එකකුත් ඉන්නවා හුරේ කියන්න.:P:P:P
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    (1)මහින්ද මෙරටේ සාමාන්‍ය පුරවැසියෙක් විතරයි. අඩුමගානේ පළාත් සැබෑවක මන්ත්රිකෙනෙක් වත් නෙවි.
    (2) මම හිතන්නේ තවම මහින්ද චන්දෙන්ට එනවයි කියල හරියටම නිල වශයෙන් ප්‍රකාශ කරලා නැහැ.
    (3) තවම මැතිවරණය තියෙනවද කවදද තියන්නේ කියල තීරණය කරලත් නැහැ
    (4) සන්දනෙන් මහින්දට අගමැති අපේක්ෂකකම තිය නම යෝජනාවත් දෙවිද කියල කියලත් නැහැ

    ඉතින් ඇයි මේ බය? මහින්දට මෙච්චර බය ඇයි? :lol::lol::lol::lol::lol::rofl::rofl:

    මහින්ද එනවනම් එන්නේ JR වගේ ලාම්පු කලගෙඩි වගේ කුමන්ත්‍රණ කරලා නෙවි. හමුදා කුමන්ත්‍රණ කරලා නෙවි. උබලගේ පක්ෂය, 88-89 හරක් ටික වගේ T56 අරගෙන ආණ්ඩුවට විරුද්දව කරලි ගහල නෙවි.
    මිනිස්සුන්ගේ ප්‍රජාතාන්ත්‍රික චන්දයෙන්. මිනිස්සු ඕනනම් පත්කර ගනීවි. නැතිනම් ගෙදර ඉන්න කියාවි පහුගිය ජනපතිවරනේ වගේ. එච්චරයි :lol::lol::lol::lol:

    ලොල් තමයි... බලයේ ඉදිද්දී පරද්දපු මහින්දව බලය නැතිකොට කොහේ දිනන්නද.... වහල් බයියෝ හිතන් ඉන්නේ මහින්දගේ නිව්ස් එකක් ශෙයා කරත් උට බයේ කියල :lol::lol:.. අනේ හුකේ කෝ දැන් අර කට්ටිය නුගේගොඩින් පටන් අරන් රට පුරා තියනවා කිව්වා රැස්වීම් ටික.. :lol::lol:
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    ලොල් තමයි... බලයේ ඉදිද්දී පරද්දපු මහින්දව බලය නැතිකොට කොහේ දිනන්නද.... වහල් බයියෝ හිතන් ඉන්නේ මහින්දගේ නිව්ස් එකක් ශෙයා කරත් උට බයේ කියල :lol::lol:.. අනේ හුකේ කෝ දැන් අර කට්ටිය නුගේගොඩින් පටන් අරන් රට පුරා තියනවා කිව්වා රැස්වීම් ටික.. :lol::lol:

    mun kaiya gahuwa neda ban laksha 5k awa kiyala. balan giyama wikurthi karapu jathika kodi aran e raswim walata awilla thiyennth NGO karayo ban:lol::lol::lol::lol::lol:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    විධායක ජනාධිපති කෙනෙක් වෙලා දෙපාරක් ඉඳලා ආයෙත් සාමාන්‍ය මන්ත්‍රී කෙනෙක් විදියට පාර්ලිමේන්තු එන්න තරම් මහින්ද පහත් තත්වෙකට වැටෙන්නෙ ඇයි කියන එකයි ප්‍රශ්නෙ. ඡන්දෙකින් පැරදුනානම් ඇයි නම්බුව තියාගෙන ගෙදරට වෙලා ඉන්න බැරි. ආයෙ චන්දෙ ඉල්ලුවොත්නම් මහ මල පෙරේතයෙක් විදියට ඉතිහාසෙට එකතු වෙනවා යුද්ධෙ දිනපු ජනාධිපති :dull::dull:

    :rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol:
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    10430850_817672994968322_4375452341970354762_n.jpg
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    mun kaiya gahuwa neda ban laksha 5k awa kiyala. balan giyama wikurthi karapu jathika kodi aran e raswim walata awilla thiyennth NGO karayo ban:lol::lol::lol::lol::lol:

    :lol::lol: දැන් ෆුල් අනාත වෙලා තින්නේ.. උඩින් ගිය උන් පාපිස්සට බැස්සුවා.. තව ටික දවසකින් අතුගාලම දානවා :lol::lol::rofl::rofl:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඉතින් ඇයි මේ බය? මහින්දට මෙච්චර බය ඇයි? ..:lol::lol::lol::lol::lol:. ඉතින් උබලගේ පොර ඔය තරම් පොරක් නම් ඇයි මහින්දට බය ඔයතරම්
    ආයි ඒ වගේ සාගත කාලයක් එනවට බය නැත්තෙ කවුද බන්. ආපු දවසේ ඉදන් අපේ සල්ලි ලක්ශ 300 ගානෙ පුච්චයි. ෆෝන් කෝල් වලින් උසාවි තීන්දු වෙනස් කරයි, කුඩු පාන් පිටි ගනන් ලංකාවට ගෙනල්ල කොල්ලොන්ට පොවයි, හොරු පිනුම් ගහයි. බයයි අපේ රටට ආදරේ හින්දා අපි බයියට බයයි :(
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඕක දේශපාලකයන්ගේ සාමාන්‍ය දෙයක්. අනුර කුමාර මහත්තයත් මැතිවරණයකට කලින් කියන්නේ මේ සැරේ දිනන්නේ අපි කියල.:lol::lol::lol: රනිල් උනත් පහුගිය අවුරුදු 20 කිව්වේ ඕක චන්ද ලක්ෂ විසිගනකට අඩු උනත්.
    :rofl:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ආයි ඒ වගේ සාගත කාලයක් එනවට බය නැත්තෙ කවුද බන්. ආපු දවසේ ඉදන් අපේ සල්ලි ලක්ශ 300 ගානෙ පුච්චයි. ෆෝන් කෝල් වලින් උසාවි තීන්දු වෙනස් කරයි, කුඩු පාන් පිටි ගනන් ලංකාවට ගෙනල්ල කොල්ලොන්ට පොවයි, හොරු පිනුම් ගහයි. බයයි අපේ රටට ආදරේ හින්දා අපි බයියට බයයි :(

    :yes::yes::yes:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    රඹා;18264441 said:
    Al jazera එකත් මහින්දගෙන් interview ගන්නව. මෛත්‍රී ජාත්‍යන්තරය එක්සේසත් කරලත් උන්ටත් තාම හිතෙන්නෙ තාම ජනාධිපති නිකං මහින්ද වගේ කියලද කොහෙද :lol::lol::rofl:
    දැන්වත් වහන්සේලට තේරෙනවද දන්නෑ විමලේ යි අර කුලියට කහින ඩයනුයි ගෙරිය කඩාගෙන බෙරිහන් දෙන්නෙ පට්ටපල් බොරු කියලා. උන් කියන විදිහට මුළු ජාත්‍යන්තරයම කන්නෙ බොන්නෙ නැතුව වලිකෑවෙ මහින්දව එලෝලා ලංකාව අස්ථාවර කරන්න හදන්නෙ. දැන් මයිත්‍රිට හෝ ගාලා අරක මේක කරන්න කියනවලු බයියොන්ට ඕවා අහලා හෙන් චූන් :rofl:
    යකෝ මේක හරි කෙලියක්නේ..මහින්ද ගැන නිව්ස් එකක් දාපු ගමන් උගේ අවජාතක වහල්ලු හිතන්නේ බයේ කියලා..ඇයි මේකේ මහින්ද ගැන නිව්ස් share කරන්න තහනම්ද?අපිත් කැමතියිනේ අවුරුදු නමයක්ම ජනාදිපති වෙලා ඉදලා තව අවුරුදු දෙකක් අගේට බලයේ ඉන්න පුළුවන්කම තියෙද්දීත් බල පෙරේතකමට ඉල්ලන් කාපු ඉතිහාසේ පලවෙනි ජනාදිපති ගැන විස්තර දැනගන්න.:lol::lol::lol:
    චන්දයක් පැරදිච්ච එකම ජනපති. මුන්ට මොළයක් තියේනම් හිතන්න ඕනි මෙච්චර ජනප්‍රියතාවයක් තිබ්බ මිනිහා මෙහෙම බලු උනේ මොන වැරදි හින්ද්ද කියලා. අන්න ඒවා හදාගන්නෙ නැතිව පරන පාරේ ගිහින් තියෙන ටිකත් නැති කරගන්න ඔය හදන්නෙ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,168
    113
    Gotham City
    රඹා;18264441 said:
    Al jazera එකත් මහින්දගෙන් interview ගන්නව. මෛත්‍රී ජාත්‍යන්තරය එක්සේසත් කරලත් උන්ටත් තාම හිතෙන්නෙ තාම ජනාධිපති නිකං මහින්ද වගේ කියලද කොහෙද :lol::lol::rofl:

    ඉන්ටර් වීව් ගන්නේ වෙන අහවල් එහෙකට නෙවී .රාජ්‍ය බලය යොදවල ,විධායක ජනාධිපති බලය තියාගෙන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකත් තියාගෙන .රටේම හැමතැනම තමන්ගේ පවුලේ එවුන්ව ලොකු පුටු වලට ඔබ්බවගෙන හිටිය ඒකාධිපතියෙක් වගේ හැසිරිච්ච බයියාව බුලට් එකෙන් නැතුව බැලට් එකෙන් ලංකාවේ මිනිස්සු එලෙව්වේ කොහොමද ? කියන විමතියට තමා බයියාගෙන් ඉන්ටර්වීව් ගන්නේ .මොකද දැන් බලපන් ,ඔය වගේ හිටිය එවුන් එක්කෝ එල්ලල මරල .නැත්තම් වෙඩි තියල . ගඩාෆිලා සදාම් හුසේන්ලා වගේ අය.
    …ඒත් මූ තාම ජීවත් වෙනවානේ .ඒක නිසා මූ විෂේශ ජීවියෙක් මේ මිහිපිට ඉන්න
     
    • Like
    Reactions: madusha.stranger