මමත් මහින්ද විරොදියෙක් තමයි, එත් මහින්ද කියන්නෙ උපන්ගේ හොරෙක් නෙමේ (හිතෙන විදියට ), විදායක බලතල, යුද්දෙ ඉවර කිරිම, දිගු කාලයක් දුරයේ ඉදීම වගේ දෙවල් නිසා තමයි මිනියගෙ සෙර්කිට් ශොර්ට් වෙලා වඩේ අවුල් කරගත්තෙ. එත් විඩායක බලතල අඩුවෙලා මිනිහ අගමති උනත්, ජනපති උනත් කමක් නෑ.