ඉන්ටර් වීව් ගන්නේ වෙන අහවල් එහෙකට නෙවී .රාජ්ය බලය යොදවල ,විධායක ජනාධිපති බලය තියාගෙන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකත් තියාගෙන .රටේම හැමතැනම තමන්ගේ පවුලේ එවුන්ව ලොකු පුටු වලට ඔබ්බවගෙන හිටිය ඒකාධිපතියෙක් වගේ හැසිරිච්ච බයියාව බුලට් එකෙන් නැතුව බැලට් එකෙන් ලංකාවේ මිනිස්සු එලෙව්වේ කොහොමද ? කියන විමතියට තමා බයියාගෙන් ඉන්ටර්වීව් ගන්නේ .මොකද දැන් බලපන් ,ඔය වගේ හිටිය එවුන් එක්කෝ එල්ලල මරල .නැත්තම් වෙඩි තියල . ගඩාෆිලා සදාම් හුසේන්ලා වගේ අය.
…ඒත් මූ තාම ජීවත් වෙනවානේ .ඒක නිසා මූ විෂේශ ජීවියෙක් මේ මිහිපිට ඉන්න

මූව මැරුවෙ නැත්තෙ මොකද කියල මුගෙන් අහල වැඩක් තියදෙ බන්? මොකද්ද ඔය කතාවෙ තේරුම?ඒක අහන්න ඕන මෛත්රීෙගන් නෙ.

පාර්ලිමේන්තු එයි. අගමැති වෙන්න නම් බැරිවෙයි. උබ හරියට තේරුම් අරන් නැහැ. මහින්ද වටේ කෙළ හලන විමලේ, ගම්මන්පිල රටට ජාතියට කොටින්ම මහින්දට ආදරේට මේ නාඩගම් නටනවා කියලද උඹට හිතෙන්නේමහින්දට චන්දෙ ඉල්ලනවනම් ඉල්ලන්න කියන්න. ඉල්ලුවොත් දෙන අය දෙන්න.නොදෙන අය කටපියන් ඉන්න.ඕක අඬබෙර ගහල කියවන්න ඕන නෑනේ.
අනික ඕනෙම කෙනෙකුට තෙරෙනවා මහින්ද වටා යම්කිසි පිරිසක් ඉන්නවා. ලක්ශ 58න් ලක්ශ 1 හම්බ උනත පාර්ලිමේන්තුවේ. මමත් කියනව ඉල්ලුවොත් මහින්ද පාරිලිමේන්තු එනවා ගේමක් නැතිව. හැබැයි ඉතින් ආන්ඩු කරන්න තරම් හැකියාවක් තියේද කියන්න දන්නේ නෑ![]()
වැරදිලාවත් අගමැති උනොත් බලාගත්තැකි. එහෙට කෝල් ගනී මෙහෙට කෝල් ගනී. බැසිල් සියළුම චෝදනා වලින් නිදහස් කරයි. ෆොන්සේකා හිරේ දායි. ආයි පරන තැටියම තමයිමමත් මහින්ද විරොදියෙක් තමයි, එත් මහින්ද කියන්නෙ උපන්ගේ හොරෙක් නෙමේ (හිතෙන විදියට ), විදායක බලතල, යුද්දෙ ඉවර කිරිම, දිගු කාලයක් දුරයේ ඉදීම වගේ දෙවල් නිසා තමයි මිනියගෙ සෙර්කිට් ශොර්ට් වෙලා වඩේ අවුල් කරගත්තෙ. එත් විඩායක බලතල අඩුවෙලා මිනිහ අගමති උනත්, ජනපති උනත් කමක් නෑ.