බයියෝ

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    උඹ තමිල්. උඹ තමිලන් වෙලා කියනවා තමිල් බාසාවෙන් ජාතික ගීයක් ඕන නෑ, අපිත් සිංහලෙන් ඒක කියන්නං, ඒක අපේ ජාතික ගීය කියල පිළිගන්නං කියලා.....

    දැං මෙතන තමිලන් වලින් ජාතික ගීය කිව්ව එක හොදයි කියන සොන්නලුවන් මේ තමිල් කොල්ලා කියන එක ගැන මොකක් ද කියන්නේ...
    මේ දෙමලා සහජීවනයට බාධාවකි කියනව ද????
    නැත්තං මෙන්න සහජීවනයේ උපරිම පලය කියල කියනව ද????

    නීචයෙනි, තොපි මැරියල්ලා....
    තොපි මගේ රටට බරක්...

    ශෙනාල් තමිලන් වෙලත්, අර විදියේ මතයක ඉදීම ගැන මම සතුටුවෙනවා...
    ඌට ඌ තමිලන් වුනත් ඌට මේක උගේ සිංහල රට....
    තොපිට....????:dull:

    :dull:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔව් බං ගොන් වැඩක් කරේ..ජාතිය අතර සමගිය ඇති කරන්න ජාතික ගීය දෙමලෙන් කිව්වට වැඩක් නැහැ..මිනිස්සුන්ගේ ඔළු හදන්න ඕන.

    :D
    මිනිස්සුන්ට ඕවා ප්‍රශ්න නෙමෙයි බන්. මිනිස්සුන්ගේ ප්‍රශ්න දෙමල සිංහල කියල නැ , රස්සා හම්බවෙලා කන්න බොන්න ටික ලැබිලා සම අයිතිවාසිකම් ටික ලැබුන නම් ආයේ ඕවා ප්‍රශ්නද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉස්සෙල්ලා ඉල්ලන්නේ ඕක. ඊට පස්සේ කියයි, දැන් ජාතික ගියකුත් තියන එකේ පොඩි ඉඩම් කෑල්ලකුත් තිබ්බ නම් කියල. ඊට පස්සේ ඉතින් අම්බා යුද්දයක් ආයේ.. මොකටද බන් අනවශ්‍ය ප්‍රශ්න. දෙමල මිනිහට ඕක සිංහලෙන් කියව ගන්න බැරිනම් අවන්කවම උ ලංකාවෙ තියන්න වටින්නේ නැ

    ඉතින් ඒක තමයි අපිත් කියන්නෙ. උඹලාගේ දෙමල නායකයෝනේ ඕක පිලිගන් නැත්තේ?
     
    මොකක්ද දැන් දෙමලුන්ට නැති සම අයිතිවාසි කම?
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    848
    484
    63
    අද නිදහස් දිනේ ජාතික ගීය දෙමළෙන් කියනවා කියපු දත කට මැදන් හිටපු බයියෝ ටික කෝ? පව් බන් දැන් හාට් බ්‍රෝකන් ඇති. ගෙම්බන්පිල දැන් කියයි මගේ දැඩි විරෝදය නිසා කිව්වේ නෑ කියලා. හික්ස්. :rofl::rofl::rofl:

    උඹ පව් බන් ඇයි ඔය යසට දෙමලෙන් කිව්වේ. ඇයි ඉවරවෙනකන් බැලුවේ නැද්ද. බලාගෙන යද්දී උබේ කොයි වැඩෙත් ඔහොම තමා. බාගෙට දැනගෙන කියවනවා.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉතින් ඒක තමයි අපිත් කියන්නෙ. උඹලාගේ දෙමල නායකයෝනේ ඕක පිලිගන් නැත්තේ?
    නායක පොන්නයෝ තමා රට කන්නේ බන්. බහුතර දෙමල මිනිහට ඕවා ඕනා නැ බන්. බොරුනම් උබේ ටවුන් එකේ ගමේ ඉන්න දෙමල උන්ගෙන් අහපන් ජාතික ගිය දෙමලෙන් ඕනද කියල.. උන් කියයි ඇත්ත..
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,052
    1
    11,092
    113
    ඉස්සෙල්ලා ඉල්ලන්නේ ඕක. ඊට පස්සේ කියයි, දැන් ජාතික ගියකුත් තියන එකේ පොඩි ඉඩම් කෑල්ලකුත් තිබ්බ නම් කියල. ඊට පස්සේ ඉතින් අම්බා යුද්දයක් ආයේ.. මොකටද බන් අනවශ්‍ය ප්‍රශ්න. දෙමල මිනිහට ඕක සිංහලෙන් කියව ගන්න බැරිනම් අවන්කවම උ ලංකාවෙ තියන්න වටින්නේ නැ

    eka thamai ban Lankawe deshapalunta one.. degollo kotwala chanda tika daha ganna hadanne. nathuwa ratata adare deshapalakayo na dan.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මිනිස්සුන්ට ඕවා ප්‍රශ්න නෙමෙයි බන්. මිනිස්සුන්ගේ ප්‍රශ්න දෙමල සිංහල කියල නැ , රස්සා හම්බවෙලා කන්න බොන්න ටික ලැබිලා සම අයිතිවාසිකම් ටික ලැබුන නම් ආයේ ඕවා ප්‍රශ්නද?

    :yes:ඒවා නොකර මුන් වෙන වෙන ගොන් ආතල් දෙනවා.ලංකාව නේ..:rofl:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මිනිස්සුන්ට ඕවා ප්‍රශ්න නෙමෙයි බන්. මිනිස්සුන්ගේ ප්‍රශ්න දෙමල සිංහල කියල නැ , රස්සා හම්බවෙලා කන්න බොන්න ටික ලැබිලා සම අයිතිවාසිකම් ටික ලැබුන නම් ආයේ ඕවා ප්‍රශ්නද?

    මචං උඹත් එක්ක චැට් එකක් දාන්න ආසයි.
    මොනවද උඹට උඹ දෙමළ වීම නිසාම පමණක් තෙයෙන ප්‍රශ්ණ?
    (වතුර, electricity, jobs, salary) ඔය වගේ දේවල්ද? ඒ කියන්නෙ උඹ දෙමළ නිසා උඹලගෙ ගෙදරට telephone දෙනකොට waiting ලිස්ට් එකෙන් පල්ලෙහාට දානවද?

    උඹව job interview එකෙන්, දෙමළ නිසා කැපිල තියෙනවද?

    ආණ්ඩුවෙ වැඩකට හිහාම තියෙන form සිංහලෙන් විතරද print කරල තියෙන්නෙ?

    A/Level results අඩු කරනවද?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මොකක්ද දැන් දෙමලුන්ට නැති සම අයිතිවාසි කම?
    එක තමයි කිව්වේ බන්, දැන් තියන ප්‍රශ්නවලට සිංහල දෙමල කියල නැ කියල.. රස්සා අයිතිය, සල්ලි ප්‍රශ්න, ඉස්කොලා ප්‍රශ්න ජිවන වියදම මෙඉ ඔක්කොම දෙමල මිනිහටත් තියනවා සිංහල මිනිහටත් තියනවා. ඕවා විසදුනම ඔක්කොම හරි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නායක පොන්නයෝ තමා රට කන්නේ බන්. බහුතර දෙමල මිනිහට ඕවා ඕනා නැ බන්. බොරුනම් උබේ ටවුන් එකේ ගමේ ඉන්න දෙමල උන්ගෙන් අහපන් ජාතික ගිය දෙමලෙන් ඕනද කියල.. උන් කියයි ඇත්ත..

    ඉතින් දෙමළ නායකයෝ කියන ඒවානේ සුද්දදොයි උඹලගේ දෙමළ චන්ද දායකයොයි පිලිගන්නෙ? ඒකනේ අවුල. ඒකට උඹ මොනවාද කරන්න හිතාගෙන ඉන්නෙ?
     
    නෑ නෑ අර රජිත ඇහුවා වගේ දෙමළ වීම නිසාම උඹල‍ට තියෙන ප්රස්නෙ කියපන් බලන්න? අපිත් ආසයි දැන ගන්න...
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉතින් දෙමළ නායකයෝ කියන ඒවානේ සුද්දදොයි උඹලගේ දෙමළ චන්ද දායකයොයි පිලිගන්නෙ? ඒකනේ අවුල. ඒකට උඹ මොනවාද කරන්න හිතාගෙන ඉන්නෙ?
    මම මොනවා කරන්නද බන්. දන්නා උන්ට ඇත්ත කියනවා ඇරෙන්න.. සිංහල මිනිස්සු දෙමල මිනිස්සු ගැන හිතන් ඉන්නේ වැරදි විදියට් ඔය නායක හැත්ත නිසා.. බහුතර මිනිස්සුන්ට ඔය ඊලම සාපයක්. ඕක ඉල්ලන එක දෙමල ගොවියෙක් ඉන්නවද? එක මාළුකාරයෙක්. මොකද ඊළම හම්බ උනාම උගේ ප්‍රශ්න ඉවරද? මේ ඔක්කොම දේශපාලනය බන්. දුප්පත් සිංහල, දෙමල දෙගොල්ලොගෙම බඩට ගහලා උන් නීති හදනවා..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම මොනවා කරන්නද බන්. දන්නා උන්ට ඇත්ත කියනවා ඇරෙන්න.. සිංහල මිනිස්සු දෙමල මිනිස්සු ගැන හිතන් ඉන්නේ වැරදි විදියට් ඔය නායක හැත්ත නිසා.. බහුතර මිනිස්සුන්ට ඔය ඊලම සාපයක්. ඕක ඉල්ලන එක දෙමල ගොවියෙක් ඉන්නවද? එක මාළුකාරයෙක්. මොකද ඊළම හම්බ උනාම උගේ ප්‍රශ්න ඉවරද? මේ ඔක්කොම දේශපාලනය බන්. දුප්පත් සිංහල, දෙමල දෙගොල්ලොගෙම බඩට ගහලා උන් නීති හදනවා..

    ඉතින් ඒක තමයි ඕයි කියන්නේ. අපි බලාගන්නන් දෙමලු ගැන. උඹ පැත්තකට වෙලා හිටපන්. තොපි තොපේ ජාතියේ උන්ව හදන්නෙ නෑ. අපේ ජාතියෙ උන්ව තමා හදන්න එන්නෙ. පල හුට්* යන්න. :angry::angry::angry::angry:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඉතින් ඒක තමයි ඕයි කියන්නේ. අපි බලාගන්නන් දෙමලු ගැන. උඹ පැත්තකට වෙලා හිටපන්. තොපි තොපේ ජාතියේ උන්ව හදන්නෙ නෑ. අපේ ජාතියෙ උන්ව තමා හදන්න එන්නෙ. පල හුට්* යන්න. :angry::angry::angry::angry:

    uba tamil nemeda
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නායක පොන්නයෝ තමා රට කන්නේ බන්. බහුතර දෙමල මිනිහට ඕවා ඕනා නැ බන්. බොරුනම් උබේ ටවුන් එකේ ගමේ ඉන්න දෙමල උන්ගෙන් අහපන් ජාතික ගිය දෙමලෙන් ඕනද කියල.. උන් කියයි ඇත්ත..
    දැන් මද මොහොතකට පෙර මගේ අතීසාර විහ්ව විදයාල මිත්‍රයා වන මඩකලපුවේ මේහ**න් සහෝදරයාට ඇමතුවෙමි.
    මම- අඩෝ..ඔන්න උඹලට දෙමලෙන් දුන්න ජාතික ගීය. උඹල ගේ එක ඉල්ලීමක් හරි ඉෂ්ට වුනා.
    ඌ - මොකක්? කාටද බං දෙමලෙන් ඕක ඕන?
    මම-ඇයි බං රනිල්යි, උඹලගෙ සම්පන්දනුයි කියන්නේ දෙමලෙන් ජාතික ගීය ඕන කියලා...
    ඌ- අනේ මේ මචං, රනිල්ටයි, සම්පන්දන්ටයි *කා ගන්න කියහං. ඕක මොකටද තමිල් වලින්. මමත් ඕක කියන්න දන්නවා, මගේ දරුවො දෙන්නත් කියන්න දන්නවා, මගේ වටේ ඉන්න උනුත් ඕක කියන්න දන්නවා සිංහලෙන්. දැන් දෙමලෙන් ඕක කිව්වම ඔක්කොම හරිද? අර පො*** වේ** පුතාල හිතං ඉන්නවා ඔක්කොම හරි කියල. දැන් මෙහෙට වතුර නෑ බං පෑවිල්ලට. මුං මේ හු***ක් කතා කරනවා! අනේ උන්ට හු* ගන්න කිහං!!!

    මගේ මිත්‍රයා දෙමල වුනත් ඔහු අමු තිත්ත කුණු හරපෙන් එසේ බැන වැදුනේ හොද ම අමු සිංහලෙනි.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඉතින් ඒක තමයි ඕයි කියන්නේ. අපි බලාගන්නන් දෙමලු ගැන. උඹ පැත්තකට වෙලා හිටපන්. තොපි තොපේ ජාතියේ උන්ව හදන්නෙ නෑ. අපේ ජාතියෙ උන්ව තමා හදන්න එන්නෙ. පල හුට්* යන්න. :angry::angry::angry::angry:

    awankawama matath muth ekka thiyena ekama awla oka. mu ennema ape jathiye weradi hoyan. ara sambanda karaya kiyana eelam kathawakata viriddawa nethnam demala paksha wala jathiwadi prakasha gena nikamata hari kiyawanawada. mu enne sinhalayage hari rate sinhala minissungei weradi hoyanna. :dull:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,052
    1
    11,092
    113
    දැන් මද මොහොතකට පෙර මගේ අතීසාර විහ්ව විදයාල මිත්‍රයා වන මඩකලපුවේ මේහ**න් සහෝදරයාට ඇමතුවෙමි.
    මම- අඩෝ..ඔන්න උඹලට දෙමලෙන් දුන්න ජාතික ගීය. උඹල ගේ එක ඉල්ලීමක් හරි ඉෂ්ට වුනා.
    ඌ - මොකක්? කාටද බං දෙමලෙන් ඕක ඕන?
    මම-ඇයි බං රනිල්යි, උඹලගෙ සම්පන්දනුයි කියන්නේ දෙමලෙන් ජාතික ගීය ඕන කියලා...
    ඌ- අනේ මේ මචං, රනිල්ටයි, සම්පන්දන්ටයි *කා ගන්න කියහං. ඕක මොකටද තමිල් වලින්. මමත් ඕක කියන්න දන්නවා, මගේ දරුවො දෙන්නත් කියන්න දන්නවා, මගේ වටේ ඉන්න උනුත් ඕක කියන්න දන්නවා සිංහලෙන්. දැන් දෙමලෙන් ඕක කිව්වම ඔක්කොම හරිද? අර පො*** වේ** පුතාල හිතං ඉන්නවා ඔක්කොම හරි කියල. දැන් මෙහෙට වතුර නෑ බං පෑවිල්ලට. මුං මේ හු***ක් කතා කරනවා! අනේ උන්ට හු* ගන්න කිහං!!!

    මගේ මිත්‍රයා දෙමල වුනත් ඔහු අමු තිත්ත කුණු හරපෙන් එසේ බැන වැදුනේ හොද ම අමු සිංහලෙනි.

    Sinhala minihatai, demala minihatati ekama prashna tikak tiyenne.. Dehsapalakayo karanne Jathi wadaya awssala degollo kotona eka. Demala deshapaluwontath one eka, sinhala ewntath one eka. :angry::angry: