බයිසිකල් ගැන දන්න උන් මෙහේ වර

Riduna pumka Antare

Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    1658220742613.jpeg

    1658220757599.jpeg
    1658220791075.jpeg
    1658220803660.jpeg

    1658220845479.jpeg

    ඕකේ සුදු එක තියෙන්නේ.ජපානෙන් ගත්තේ අවුරුදු 7කට කලින්. ඔරිජිනල් කෑලි ඔක්කොම තියෙන්නේ.රෝද දෙකයි බ්‍රේක් පලු විතරයි මාරු කරල තියෙන්නේ.අවුරුදු 3 ක් විතර පැද්දෙත් නෑ.ලෙඩ නම් මුකුත් නෑ.ඔක්කොම වැඩ ගත්ත ගමන්ම වගේම.ශිමානෝ කෑලි තියෙන්නේ ඔක්කොම වගේ.ගානක් කියපන් දැන් යන
     
    • Like
    Reactions: SupiriKollek

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මුද්දර ස්‍යිස් පොටො වලින්ද ගාන කියන්න ඔන,
    දාපම් 8කෙ පොටො... නෙදකින්, බොට ලක්ස 5ක විතරයි බයිසිකල් තියෙනවා, පොටො ගහන්නෙ 2002 විතර හදපු 1.2 මෙගාපික්සල් කැම් එකකින්
     

    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    මුද්දර ස්‍යිස් පොටො වලින්ද ගාන කියන්න ඔන,
    දාපම් 8කෙ පොටො... නෙදකින්, බොට ලක්ස 5ක විතරයි බයිසිකල් තියෙනවා, පොටො ගහන්නෙ 2002 විතර හදපු 1.2 මෙගාපික්සල් කැම් එකකින්
    Google eken pons gatte.mage eken gahuwoth meke upload karanna wenne na size wadi