ඕකේ සුදු එක තියෙන්නේ.ජපානෙන් ගත්තේ අවුරුදු 7කට කලින්. ඔරිජිනල් කෑලි ඔක්කොම තියෙන්නේ.රෝද දෙකයි බ්රේක් පලු විතරයි මාරු කරල තියෙන්නේ.අවුරුදු 3 ක් විතර පැද්දෙත් නෑ.ලෙඩ නම් මුකුත් නෑ.ඔක්කොම වැඩ ගත්ත ගමන්ම වගේම.ශිමානෝ කෑලි තියෙන්නේ ඔක්කොම වගේ.ගානක් කියපන් දැන් යන