නංගි නෙ මේව පදින්නෙ මම තමයි ඉතිං සර්විස් කරනඔව් නංගිට කියන්න ඕනෙ
එයානෙ මේව පදින්නෙ
මම තමයි ඉතිං සර්විස් කරන ඒව ලං වුණාම මතක් කරන්නෙ
වෑව් උඹ අරුගේ කෑම කඩේ වැඩට යන්න ගත්තැයි? වැඩ කරන්නත් කලින් පඩි දුන්නද?වියදම 28245 යි
මං ඉතිං 29000 ක් ම දුන්න
me price hondatama adui, meeta aduwen karanna amarui..ඒ මල්ලිට කියන්න මාත් දවසක බයික් එක හදා ගන්න එනවා ඩිස්කවුන්ට් එකක් දාල දෙන්න කියපන්.![]()
Dio එකක්ද බයික් එක පොන්ස්? නැත්තං hero pleasure රජයේ සේවක ස්කූටර් එකද?
නංගිල 50000 ක් ගෙව්ව හැබැයිකන්දක් එහෙම පැදලා බලපන්කෝ ඉස්සර වගේම අදිනවද කියලමේ මල්ලිනං මරු බං
අසාධාරණ විදියට සල්ලි ගන්නෙත් නෑ
කරන වැඩෙත් හරියට කරල දෙනව
ඉස්කෝලෙකින් අධ්‍යාපන චාරිකාවක් යන ළමයි ටිකකට , Negombo වලදී උදේට තමන් ගේන කෑමටික කාලා toilet ගිහින් යන්න පුළුවන් park එකක් වගේ තැනක් කියපන්කො, කොළඹ තියෙන විහාරමහාදේවි park එක වගේ තැනක්නංගිලාට රජයෙන් හම්බුණ ප්ලෙෂර් එකනංගිල 50000 ක් ගෙව්ව හැබැයි
අනිත් එක අපි ගත්තු එක, ඒ සකූටරේ හොදට තියෙනව.
X අකුරක්. මේ ටිකේ නංගි පදින්නෙ ඒක. මේක මම තියා ගත්ත. ඔයිල් පිච්චෙනව, පැට්රල් වැඩ කරන්නෙ නැතුව ගියා
දැං නංගි ආවම මේක දෙනව...
Bike eka x number unata vadak na nangi ශ්‍රී number neනංගිලාට රජයෙන් හම්බුණ ප්ලෙෂර් එකනංගිල 50000 ක් ගෙව්ව හැබැයි
අනිත් එක අපි ගත්තු එක, ඒ සකූටරේ හොදට තියෙනව.
X අකුරක්. මේ ටිකේ නංගි පදින්නෙ ඒක. මේක මම තියා ගත්ත. ඔයිල් පිච්චෙනව, පැට්රල් වැඩ කරන්නෙ නැතුව ගියා
දැං නංගි ආවම මේක දෙනව...