බයිසිකලේ හදල ඉවර වෙලා අද ගෙනාව

priyade

Well-known member
  • Dec 2, 2017
    10,579
    6,158
    113
    ඔව් නංගිට කියන්න ඕනෙ

    එයානෙ මේව පදින්නෙ

    මම තමයි ඉතිං සර්විස් කරන ඒව ලං වුණාම මතක් කරන්නෙ
    නංගි නෙ මේව පදින්නෙ මම තමයි ඉතිං සර්විස් කරන
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    Dio එකක්ද බයික් එක පොන්ස්? නැත්තං hero pleasure රජයේ සේවක ස්කූටර් එකද?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    ඒ මල්ලිට කියන්න මාත් දවසක බයික් එක හදා ගන්න එනවා ඩිස්කවුන්ට් එකක් දාල දෙන්න කියපන්. 🤷‍♂️
    me price hondatama adui, meeta aduwen karanna amarui..
    normal 40k wath gannawa oya tika karanna..
     
    AnuradhaRa

    Well-known member
  • Dio එකක්ද බයික් එක පොන්ස්? නැත්තං hero pleasure රජයේ සේවක ස්කූටර් එකද?

    නංගිලාට රජයෙන් හම්බුණ ප්ලෙෂර් එක :yes: නංගිල 50000 ක් ගෙව්ව හැබැයි

    අනිත් එක අපි ගත්තු එක, ඒ සකූටරේ හොදට තියෙනව.

    X අකුරක්. මේ ටිකේ නංගි පදින්නෙ ඒක. මේක මම තියා ගත්ත. ඔයිල් පිච්චෙනව, පැට්‍රල් වැඩ කරන්නෙ නැතුව ගියා
    දැං නංගි ආවම මේක දෙනව...
     
    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    586
    906
    93
    කාන්තාරයේ
    මස්සිනාගේ ඇඳුම් එහෙම හෝදලා මැදලා කරලා එහෙමත් දෙනවද උඹ? නංගීට මස්සිනාට වෙන මොනවද කරන වහල්කම්?
    අම්මාවත් තාත්තවත් බලාගෙන නැට්ට පූකෙ ගහගෙන ඉදිංකෝ. බොරුවට උන්ට කළ කියලා කිසිම සෙතක් නෑ නිකන් වහල වගේ මැරෙනවා ඒ හුත්තෙ පවුල වෙනුවෙන්. වෙලාවට කසාදයක් කරගත්තොත් කරදර නෑ නේ උමේ බැරි බැරියාව ගෑනි හොඳ කරලා ගනී
     
    sanu2000

    Well-known member
  • Mar 21, 2016
    435
    367
    63
    මේ මල්ලිනං මරු බං

    අසාධාරණ විදියට සල්ලි ගන්නෙත් නෑ
    කරන වැඩෙත් හරියට කරල දෙනව
    කන්දක් එහෙම පැදලා බලපන්කෝ ඉස්සර වගේම අදිනවද කියල
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,043
    10,611
    113
    නංගිලාට රජයෙන් හම්බුණ ප්ලෙෂර් එක :yes: නංගිල 50000 ක් ගෙව්ව හැබැයි

    අනිත් එක අපි ගත්තු එක, ඒ සකූටරේ හොදට තියෙනව.

    X අකුරක්. මේ ටිකේ නංගි පදින්නෙ ඒක. මේක මම තියා ගත්ත. ඔයිල් පිච්චෙනව, පැට්‍රල් වැඩ කරන්නෙ නැතුව ගියා
    දැං නංගි ආවම මේක දෙනව...
    ඉස්කෝලෙකින් අධ්‍යාපන චාරිකාවක් යන ළමයි ටිකකට , Negombo වලදී උදේට තමන් ගේන කෑමටික කාලා toilet ගිහින් යන්න පුළුවන් park එකක් වගේ තැනක් කියපන්කො, කොළඹ තියෙන විහාරමහාදේවි park එක වගේ තැනක්

    උඹට pm දාන්න බෑනේ
     
    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    586
    906
    93
    කාන්තාරයේ
    නංගිලාට රජයෙන් හම්බුණ ප්ලෙෂර් එක :yes: නංගිල 50000 ක් ගෙව්ව හැබැයි

    අනිත් එක අපි ගත්තු එක, ඒ සකූටරේ හොදට තියෙනව.

    X අකුරක්. මේ ටිකේ නංගි පදින්නෙ ඒක. මේක මම තියා ගත්ත. ඔයිල් පිච්චෙනව, පැට්‍රල් වැඩ කරන්නෙ නැතුව ගියා
    දැං නංගි ආවම මේක දෙනව...
    Bike eka x number unata vadak na nangi ශ්‍රී number ne