මචන් බලු expert ලාගෙන් උදව්වක් ඕනේ.
අපේ දඩෝරියට බෙහෙත් පොවන්න (පෙති) මොනවා කරලවත් බෑ බන්. මස් කෑලි මැද්දට දාලා දුන්නොත් මස් කෑල්ල කට ඇතුලට අරන් මස් කැල්ල කාලා පෙත්ත වමාරිනවා. පෙත්ත කට ඇතුලට දාලා කට තදකරගන හිටියොත් ගිලිනවා . නමුත් විනාඩි 5කින් විතර වමනේ දාලා පෙත්ත එලියට දානවා. කුඩුකරලා කෑමට හරි බිමට හරි මිශ්ර කරලා දුන්නොත් ඒවා කන්නේ , බොන්නේ නෑ. කොහොමද බන් මූට බෙහෙත් පොවන්නේ ? මේ පණු බෙහෙත් (Niclo liva ). වෙන පනුබෙහෙත් වර්ග තියනවද බන් මුන් බොන ඒවා ?