බල්ලව මරන්නද? ඌව දෙන්න තැනක් තියද?

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,994
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බල්ලගෙන් පේන්නෙත් උබලගෙ හොදකම තමය්
    යකො ගෙදර හදපු බල්ල මරන්න උබ පොන්නයෙක්නෙ තොට ගහන්න ඕන ඔලුවට පොල්ලකින්

    තොපි බල්ලට දස වද දෙනවද ? කරන්න බැරි දෙවල් නොකර හිටපන්..

    ඔඅය සතා ගෙනිහින් දාපන් බල්ලො බලාගන්න තැනකට...
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,980
    10,146
    113
    බල්ලගෙන් පේන්නෙත් උබලගෙ හොදකම තමය්
    යකො ගෙදර හදපු බල්ල මරන්න උබ පොන්නයෙක්නෙ තොට ගහන්න ඕන ඔලුවට පොල්ලකින්

    තොපි බල්ලට දස වද දෙනවද ? කරන්න බැරි දෙවල් නොකර හිටපන්..

    ඔඅය සතා ගෙනිහින් දාපන් බල්ලො බලාගන්න තැනකට...

    pala ponnaya yanna. awilla game minissungen ahapan ballawa hadapu hati
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    උඹ මේ සිරිසේන ගැන නිවේ නේද කියන්නේ . :rofl:මොකද සිරා ඔය වගේ වැඩනේ කරේ යූඑන්පී එකට.:rofl::rofl:

    රට ජාතිය ආගමට ආදරේ කරන මනුස්සයෙක් වශයෙන් බල්ලා මරන්න කතා කරන්න එපා. ඒක ලොක්කාට හොඳ නෑ. එහෙම වුණත් කතා නොකර හිටපන්. :rofl::baffled:

    අනිත් එක හරියට බල්ලෙක් හදන්න බැරිනම් හදන්න එපා. ඕකව වෙන කාට හරි දීපන් හොඳට හදලා ගනී. ඔතනින් පේන්නෙ ඔබගේ නොහැකියාව. :oo:

    ඒක හින්දා වැරදිලා වත් උඹ ළමයෙක් නම් හදන්න එපා. මොකද බල්ලෙක්ව හරියට හදාගන්න බලාගන්න බැරි එකෙක් කොහොමද ලමයෙක් හදන්නේ.:P:rofl:

    බල්ලෙක් හදනවා කියන්නේ ඌට කන්න දාන එක්ක විතරක් නෙවේ. අනිත් එක කූඩුවල දාල බල්ලො හදන්න යන්න එපා. මුල ඉඳන්ම ඌට නිදහසේ ඉන්න දීපන්.:yes:

    දැන් ඉතිං මට කුණුහරුපෙන් බැනපන්.:rofl:

    බල්ලෙක් ආදරෙන් හදපු එකෙක් කවදාවත් ඌට ඔළුවට ගහලා මරන්න කතා කරන්නේ නෑ:angry:
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,794
    12,970
    113
    ලංකාවේ.. ලංකාවේ
    wedanawak nathiwa injection gahala maranawa pita rata wala nam.
    lankaweth samahara than wala asaneepa wela duk widina unta eka gahanawa.....

    eth okata ledak athi. tharaha yanna hethuwak apay.
    vet docek gederata ekka genihin balanna. gedara hadapu satha marala eka widonawata wada ledak thibboth saneepa karaganna balanna.