බල්ලා accident උනා

jehantheexplorer

Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    Vet කෙනෙක් ගාවට අරන් ගියා. උට ඇවිද ගන්න බෑ. පිටිපස්ස කකුල් පන නෑ. හැප්පිලා පැය 5යි. මුට ඇවිද ග්න්න බැරි වෙයිද? මගෙ අතේ දත් පාරක් වැදුනා, injection විදින්න වෙයිද, ලේ අවේ නෑ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,983
    113
    බල්ලට බෙහෙත් විදලා නැත්තං උබට බෙහෙත් විදින්න වෙයි. ඒක පස්සෙ කරන්න පුලුවන්. මුලින් බල්ලා බේරගෙන හිටපන්. වෙට් මොකද කිව්වෙ?
     
    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    xray ekak aran baluwada?
    නෑ

    බල්ලට බෙහෙත් විදලා නැත්තං උබට බෙහෙත් විදින්න වෙයි. ඒක පස්සෙ කරන්න පුලුවන්. මුලින් බල්ලා බේරගෙන හිටපන්. වෙට් මොකද කිව්වෙ?
    උබ ජලභිතිකාවට විදලා තියෙන්නෙ. අද තව මොනවද විද්දා.
    ------ Post added on Jul 4, 2023 at 10:09 PM
     
    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    බල්ලට බෙහෙත් විදලා නැත්තං උබට බෙහෙත් විදින්න වෙයි. ඒක පස්සෙ කරන්න පුලුවන්. මුලින් බල්ලා බේරගෙන හිටපන්. වෙට් මොකද කිව්වෙ?
    උබ ජලභිතිකාවට විදලා තියෙන්නෙ. අද තව මොනවද විද්දා.
    vet කිව්වද ඇවිදින්න බැරිවෙයි කියල?
    නෑ, but ඔය hutto surena

    බල්ලා වයසද ?
    2y
    ------ Post added on Jul 4, 2023 at 10:11 PM
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    Vet කෙනෙක් ගාවට අරන් ගියා. උට ඇවිද ගන්න බෑ. පිටිපස්ස කකුල් පන නෑ. හැප්පිලා පැය 5යි. මුට ඇවිද ග්න්න බැරි වෙයිද? මගෙ අතේ දත් පාරක් වැදුනා, injection විදින්න වෙයිද, ලේ අවේ නෑ.
    මගෙ අතේ දත් පාරක් වැදුනා, injection විදින්න වෙයිද, ලේ අවේ නෑ.ona na
    Vet කෙනෙක් ගාවට අරන් ගියා. උට ඇවිද ගන්න බෑ
    kohada oya
     
    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    මගෙ අතේ දත් පාරක් වැදුනා, injection විදින්න වෙයිද, ලේ අවේ නෑ.ona na
    Vet කෙනෙක් ගාවට අරන් ගියා. උට ඇවිද ගන්න බෑ
    kohada oya
    රත්නපුර
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    බල්ලට නින්ද යන්න බෙහෙත් දෙයි vet . කකුල අස්ථි බිඳිලා නැත්තම් ටික කාලෙකින් recovery වෙයි. කොන්දට අවුල් උනොත් තමයි පස්ස පන නැති වෙන්නේ. කොහෙද අහු වෙලා තියෙන්නේ පේන විදියට ?
     
    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    බල්ලට නින්ද යන්න බෙහෙත් දෙයි vet . කකුල අස්ථි බිඳිලා නැත්තම් ටික කාලෙකින් recovery වෙයි. කොන්දට අවුල් උනොත් තමයි පස්ස පන නැති වෙන්නේ. කොහෙද අහු වෙලා තියෙන්නේ පේන විදියට ?
    Pitipassa
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා