බල්ලා accident උනා

THE_RAIN

Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    බල්ලට බෙහෙත් විදලා නැත්තං උබට බෙහෙත් විදින්න වෙයි. ඒක පස්සෙ කරන්න පුලුවන්. මුලින් බල්ලා බේරගෙන හිටපන්. වෙට් මොකද කිව්වෙ?
    pissuda pako max 48 hrs athule muta widinna ona man hitanne
    mehema pake upades denna epa danne natan uba
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,983
    113
    pissuda pako max 48 hrs athule muta widinna ona man hitanne
    mehema pake upades denna epa danne natan uba
    ඉතිං පකෝ මම කිව්වද මූට තව සති දෙකතුනකින් වීක්එනඩ් එකක් අල්ලලා විදගන්න කියලා? 🤣 මුලින්ම අසාධ්‍ය බල්ලටනෙ පොන්නයො? ඉතිං මූ බෙහෙත් විදින්න යන්න කලින් බල්ලා ගැන බලලා ඉන්න එපෑ? මේ වෙටා ගොඩ දාන්න බෑ කියනවනං වෙන වෙටෙක් ගාවට හරි අරන් ගිහිං ඌට බෙහෙත් හරි සර්ජරි එක හරි කරන්න ගත්තට පස්සෙ මූට විදගන්න යන්න පුලුවන්නෙ?පැය 48 නෙවෙයි පැය 24ක් ඇතුලත විදගන්න පුලුවන්නං තව හොදයි. එහෙම කිව්වෙ සමහර උන් ඔහොම උනාම බල්ලා පැත්තක දාලා ඌ බෙහෙත් විදගන්න දුවනවා අන්තිමට හොදට බේරගන්න තිබ්බ සතා අයිතිකාරයා බෙහෙත් විදගෙන වැඩ ටික කරගෙන එද්දි මූලික ප්‍රතිකාර ටික නැතුව මැරිලා ඒකයි. නිකං පොන්නයෙක් වගේ ටිපර් වෙන්න එපා දන්නැති පකවල් කියවලා
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Vet කෙනෙක් ගාවට අරන් ගියා. උට ඇවිද ගන්න බෑ. පිටිපස්ස කකුල් පන නෑ. හැප්පිලා පැය 5යි. මුට ඇවිද ග්න්න බැරි වෙයිද?
    කොන්ද කැඩිල නැත්නන් අවුලක් වෙන්නෙ නෑ ගොඩක් වෙලවට
    ඒ නැතත්, අර කරත්ත වගෙ එවා සෙට් කරන්න පුලුවන්, ඌට එහෙ මෙහෙ යන්න
    මගෙ අතේ දත් පාරක් වැදුනා, injection විදින්න වෙයිද, ලේ අවේ නෑ.
    බල්ලට අවම පහුගිය අවුරුදු 2කෙ බේත් විදල නන් ඕන නෑ
    සබන් දාල හොදන්න ඇතිනෙ

    ( ලගදි පිට ගැසමට උබට විදල නැත්නන්, ඒ රිස්ක් එක තියනව, අවුරුදු 2ක් වගෙ, සමහරු 5 කියලත් කියනව )

    බල්ලට විදල නැත්නන්, හෙට හොස්පිටල් ගිහිල්ල විස්තරෙ කියහන්, ඒ වගෙම හොදට බලාගනින් ගේ ඇතුලෙම දාල
     
    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    544
    916
    93
    Bawwata 2 consecutive rabies boost karala nathtan oya vidaganna. Risk ekak ganna epa godak kaalanam. 100% fatal.

    Vet kenekta allala kiyanna puluwan backbone ekata damage welanam. Ehema wela nathtan uuta nerve damage nathtan tika dawasakin saniipa wei. Kal yanne na saththunge heal wenna
     
    • Like
    Reactions: thesasindu

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,010
    8,842
    113
    Cenon
    cenon.com
    ballata rabies widala nam awulk na eth oke pattern ekak tynwa, gov hospital wala tynwa conditions ahnuwa widinna oneda nadda widina injection eka mokadda etc.
    2 sides, 4 sides ehema tynwa. okath ekka aniwa tetanus eka widiwi. thuwale deep nam serum eka gahanawa, serum eka gahuwama amarui.
    mata ohoma ekak wela injection corse ekak dunna, 1cc inj ekakin chutta chutta widinawa. mata dunne, 4 sides, dawas kipayakin 2 sides, apahu dawas ganakin 2 sides. ekath ekkama tetanus ekath widda. serum eka gahanawa nam thama awula nattam kisima awulk na baya nowi idahan.
    goto gov hospital and tell the story, ballata rabies widala nam dates ekka card eka geniyanna. mage ballata widala tibbeth na eth thuwale deep nathi nisa ara vdyata thama widde.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,983
    113
    Vet කෙනෙක් ගාවට අරන් ගියා. උට ඇවිද ගන්න බෑ. පිටිපස්ස කකුල් පන නෑ. හැප්පිලා පැය 5යි. මුට ඇවිද ග්න්න බැරි වෙයිද? මගෙ අතේ දත් පාරක් වැදුනා, injection විදින්න වෙයිද, ලේ අවේ නෑ.
    Ballata kohomada bn den?
     
    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    Puss club එක වෙනුවෙන් බව්වට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    tipping derek jeter GIF
     
    • Love
    Reactions: Solo Rider

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    R
    ඉතිං පකෝ මම කිව්වද මූට තව සති දෙකතුනකින් වීක්එනඩ් එකක් අල්ලලා විදගන්න කියලා? 🤣 මුලින්ම අසාධ්‍ය බල්ලටනෙ පොන්නයො? ඉතිං මූ බෙහෙත් විදින්න යන්න කලින් බල්ලා ගැන බලලා ඉන්න එපෑ? මේ වෙටා ගොඩ දාන්න බෑ කියනවනං වෙන වෙටෙක් ගාවට හරි අරන් ගිහිං ඌට බෙහෙත් හරි සර්ජරි එක හරි කරන්න ගත්තට පස්සෙ මූට විදගන්න යන්න පුලුවන්නෙ?පැය 48 නෙවෙයි පැය 24ක් ඇතුලත විදගන්න පුලුවන්නං තව හොදයි. එහෙම කිව්වෙ සමහර උන් ඔහොම උනාම බල්ලා පැත්තක දාලා ඌ බෙහෙත් විදගන්න දුවනවා අන්තිමට හොදට බේරගන්න තිබ්බ සතා අයිතිකාරයා බෙහෙත් විදගෙන වැඩ ටික කරගෙන එද්දි මූලික ප්‍රතිකාර ටික නැතුව මැරිලා ඒකයි. නිකං පොන්නයෙක් වගේ ටිපර් වෙන්න එපා දන්නැති පකවල් කියවලා
    Rachanawak dala

    summaryak dapan pons ube halle
    ballata okkoma karala yanakota dawask iwarai aruta pissu hadila e weddi
    maru logic pakku inne.pons
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    බල්ලට හොඳවෙන්න කියලා ප්‍රාර්තනා කරනවා..අපේ ගේ ඉස්සරහත් ඔහොම බල්ලෙක් හැප්පිලා පිටිපස්සෙ පන නැතිව හිටියා.. දවසකට පස්සෙ ඌ ඇද්දි ඇද්දි යන්න ගත්තා.. දැන් හොඳයි..දැන් දුවනවා පනිනවා.. ඌට නම් අයිතිකාරයෝ බෙහෙත් කලේ නෑ.. ඔයාල බෙහෙත් කරන නිසා රිකවරි වෙයි.. බේත් විදින එක ගැන ඉතින් ඩොක්ටර් කෙනෙක් ගෙන් අහන්න.. ප්‍රමාද වෙන්න එපා
     
    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136

    dan nam iyeta wada pana tynw, issraha kakul deken ynna hadanawa. passe kakul and natta pana na. issrha kakulak kadila. pitipasse kakuk kadila na.
     
    • Sad
    Reactions: jamiezue

    Shalika44

    Junior member
  • Aug 29, 2011
    66
    61
    18
    Universal Vets Animal Hospital එකටපොඩ්ඩක් එකට කොල් එකක් දීලා අහන්න . වෙලා තියෙන හානිය අනුව තමයි ඉතින් . ගොඩක් අව්ල් උන අයව ගොඩ දාල තියෙනව දැකල තියෙනව. තියෙන්නෙ මිනුවන්ගොඩ හරියෙ. ඔයාලා දුරද . නැති නම් කොලොබත් එකක් තියෙනවා . (හරියට ඒක ගන නම් විස්තර දන්නෙ නැ. අහල තියෙනව විතරයි ) . ඔටාරා මිසුත් උදව් කරනව .හොයල බලන්න.
    ටිකක් ඉක්මනට කරන දෙයක් හොයල කරන්න .

    Otara foundation

    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    බල්ලට හොඳවෙන්න කියලා ප්‍රාර්තනා කරනවා..අපේ ගේ ඉස්සරහත් ඔහොම බල්ලෙක් හැප්පිලා පිටිපස්සෙ පන නැතිව හිටියා.. දවසකට පස්සෙ ඌ ඇද්දි ඇද්දි යන්න ගත්තා.. දැන් හොඳයි..දැන් දුවනවා පනිනවා.. ඌට නම් අයිතිකාරයෝ බෙහෙත් කලේ නෑ.. ඔයාල බෙහෙත් කරන නිසා රිකවරි වෙයි.. බේත් විදින එක ගැන ඉතින් ඩොක්ටර් කෙනෙක් ගෙන් අහන්න.. ප්‍රමාද වෙන්න එපා
    kocr kal gttda ban walk krnna, mata mahansi bn:(