බල්ලෙක්ට බෙහෙත්

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    :rolleyes:මචන්ල අපේ ගෙවල් ගාව පාරෙ මේ බල්ල හැමොගෙන්ම ගුටි කකා ඉන්නව. :( මුගේ ලොම් හැලිල ඇගේ මැක්කොත් ඉන්නව වෙන නම් තුවාලයක් පේන්න නෑ. මම බැලුවෙ මූට බෙහෙත් කරල සනීප කරන්න පුලුවන්ද කියල.

    මූට ලොම් එන්න, මැක්කො හැලෙන්න බෙහෙත් තියෙනවද? බෙහෙත් වල නම් මොනවද?


    ztewzn.jpg

    ඔව් ඔව් ඕකට බෙහෙත් තියනව
     

    harsha45

    Well-known member
  • Apr 5, 2009
    2,493
    290
    83
    sulfer tikakata kapuru bola tikak kudukarala daala. ballawa nawala after 5 min hondin ange gaanna. sathiyakin prathipala, nethnam polici yanna! :)
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    kuretar tikak deepan kemata dala. Godak nemei kuretar ata 4k 5k withara. godak denna epa balla marei. ape gedara ballanta hadila beth dunnata, injection dunnata hari giye nathiwa kuretar tikak dunnama hari giya.
     

    paker

    Member
    Aug 24, 2014
    33
    2
    0
    p

    මන බෙහෙත් ගෙන නං දන්නේ නේ මචන්...:no::no: මන උබට embark එකේ Dr කෙනෙක්ගේ නො එක දෙන්නද?පොඩ්ඩක් කතා කරලා බලපන්..මන් ගාව ADSL එකේ no එකත ඇති...එකත් ඕනේ නං කියපන් දෙන්නන්...උබ ගොඩක් පින් අතේ වෙඩක් කරන්න යන්නේ මචන්..සමහර විට උන් බල්ලව ගෙනියන්නත් ඉඩ තියෙනවා...උබට no ඕනේ කියපන් pm කරන්නන්.. :yes::yes::yes: