බල්ලෙක් හැප්පුනා බයික් එකට (18 +)

Feb 9, 2019
833
64
0

ටයර් එකට අහු වුනත් බ්‍රේක් නොකර කෙළින්ම ගියොත් සමහරවිට පෙරලෙන්නේ නැතුව බේරෙයි :yes:

උබ මැරුණට කමක් නෑ. බල්ලා මැරෙන්නැතුව. :(
 
good-man

Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    බයික් එකේ 75ට වගේ යද්දි බල්ලෙක් පැන්නා බයික් එකට රෝදේ අස්සේ ගිහින් හැඬල් එක හිරවෙලා වැටුනා අමාරුවෙන් නැගිටලා බලද්දි බල්ලත් නෑ මගේ කටේ දත් දෙකකුත් නෑ
     
    abc.123

    Banned
    Dec 11, 2017
    291
    59
    0
    බයික් එකේ 75ට වගේ යද්දි බල්ලෙක් පැන්නා බයික් එකට රෝදේ අස්සේ ගිහින් හැඬල් එක හිරවෙලා වැටුනා අමාරුවෙන් නැගිටලා බලද්දි බල්ලත් නෑ මගේ කටේ දත් දෙකකුත් නෑ

    ammo mata mawila penwa:lol:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    ammo mata mawila penwa:lol:

    උඹට හිනා දත් දෙක හදන්න 45ක් ඉල්ලුවා ප්‍රයිවට් බයික් එක ඩැමේජ් තර්ඩ් පාර්ටි තිබ්බේ මට තුවාලයි දවස් 10ක් විතර වැඩට යන්නත් නෑ
     
    abc.123

    Banned
    Dec 11, 2017
    291
    59
    0
    උඹට හිනා දත් දෙක හදන්න 45ක් ඉල්ලුවා ප්‍රයිවට් බයික් එක ඩැමේජ් තර්ඩ් පාර්ටි තිබ්බේ මට තුවාලයි දවස් 10ක් විතර වැඩට යන්නත් නෑ

    appata siri ubeda dath kadune?
    8.gif
     
    Feb 9, 2019
    833
    64
    0
    උඹට හිනා දත් දෙක හදන්න 45ක් ඉල්ලුවා ප්‍රයිවට් බයික් එක ඩැමේජ් තර්ඩ් පාර්ටි තිබ්බේ මට තුවාලයි දවස් 10ක් විතර වැඩට යන්නත් නෑ

    බල්ලොන්ට ඉන්ෂූරන්ස් වන්දි දෙන්නැද්ද බං ? :D
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    70 ට යන්න පුලුවන් පාරක් මටනම් සෙට් වෙන්නෙ පාර්ලිමේන්තුව පැත්තෙ ජපන් පාර විතරයි එතිනින් පැන්නොත් ඉතින් දියවන්නාවෙ ඉන්න කිබුලෙක් තමයි:(
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මොනවා උනත් උඹ ආයේ ගිහින් බලලා ආව එක අගය කරනවා..:love:
    ටිකක් පරෙස්සමෙන් හිමින් බයික් එක පැදපං. රෑට ලයිට් එළියෙන් එහෙම යනවනම් වෙනදට වැඩිය ටිකක් පරෙස්සමට යන්න බලපං..:dull: එක පාරටම පැන්නාම හිතා ගන්න බෑ මොකද්ද කරන්නේ කියලා.. :no:
    වෙලාවට උඹව වැටුණේ නැත්තේ..
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,794
    12,970
    113
    ලංකාවේ.. ලංකාවේ
    ගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ දිනයකි... මා යතුරු පැදියෙන් මහනුවර ලේවැල්ල අතුරු මාර්ගයක ගමන් කරමින් සිටියෙමි. මා ඉදිරියෙන් ගියේ බඩි ලොරි රථයකි... රියදුරා දුවිලි නංවමින් පාර බදුගත්තා සේ ලෑල්ලට පාගා යයි... මේ යකා කොයිවෙලේ හෝ අනතුරක් කර ගැනීමට ඉඩ ඇතැයි සැක සිතුණු මා වේගය අඩාල කර ඔහුට බොහෝ ඈතින් පිටුපසින් ගමන් කළෙමි.... වැඩි දුරක් යන්නට මත්තෙන් ලොරි රථයේ ටයර් කෑ ගසාගෙන පරිදි බ්රේක් කළ බවක් පෙනිනි... හැබැයි තත්පර ගණනකට පමණි.... නැවතත් සැර දමා ලොරි රථය ගමන් කළේ ය....

    යන්නේ කළෙහිගුණ දන්න සත්තු... හැබැයි මිනිහෙක් ඔහොම දෙයක් කළොත් තමයි පුදුමේ” කිියාය....

    http://www.elakiri.com/forum/showthread.php?p=23145250

    ඇහැට කදුලක් අවා මචන්. :D:D

    අපේ පුසාත් දවස් කීපෙකට කලින් වහනෙක හැපිලා මැරුණා...:no:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    ඇහැට කදුලක් අවා මචන්. :D:D

    අපේ පුසාත් දවස් කීපෙකට කලින් වහනෙක හැපිලා මැරුණා...:no:

    මගේ බයික් එක පස්සට ගද්දි බයික් එකේ රෝද දෙකම අපේ ගෙදර හදපු පූසගෙ ඇඟ උඩින් ගියා බං පූසා පේමන්ට් අයිනේ මිදුලේ දාපු පාපිස්සේ නිදාගන ඉඳල තියෙන්නෙ බයික් එක පස්සට ගත්ත නිසා මම දැක්කේ නෑ පූසා නැගිටලා ගේ ඇතුලට දිව්වා විනාඩි 5න් නහයෙන් කටින් ලේ දාගන වැටිලා මැරුණා හිතපන්කෝ මට කොහොම දුක හිතෙන්න ඇතිද කියලා
     
    මම බල්ලා අයත් නිවසට ගොස් කතා කෙරුවෙමි... පැමිණියේ කාන්තාවය.... මම සිනාමුසුව ”මාව දන්නවද...?” කියා ඇසුවෙමි... කාන්තාව කට උල්කර ”ම්... ම්... මතක නෑනේ....” කියා පැවසුවාය... ”මම අර එදා ඔයගොල්ලන්ගේ බල්ලව....” මට කතාව ඉවර කරන්නට නොලැබිණි... ”හරි... හරි... දැන් ඔයාව මතකයි.... ඇයි හදිස්සියක්ද...?” මම ඇයට සිදු වූ දේ පැවසුවෙමි... ඇය පවසා සිටියේ අපුරු කතාවකි...

    ”බල්ලගේ පිටිපස්ස කකුලක පොඩි ක‍්‍රැක් එකක් තිබිලා බේත් කලා.... ඌ හොද වුණු දවසෙ ඉඳන්ම මෝටර් සයිකල් එකක් යන කොට පස්සෙන් පන්නනවා... ටික දුරක් ගිහිල්ල එනවා.... අපි හිතුවේ සෙල්ලමට කියලයි... මේ කතාව නම් පුදුමයි....”

    .

    http://www.elakiri.com/forum/showthread.php?p=23145250

    කෝ දැං මූ කතා දාන්නෙ නෑනෙ :rofl:
     
    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    බයික් එකේ 75ට වගේ යද්දි බල්ලෙක් පැන්නා බයික් එකට රෝදේ අස්සේ ගිහින් හැඬල් එක හිරවෙලා වැටුනා අමාරුවෙන් නැගිටලා බලද්දි බල්ලත් නෑ මගේ කටේ දත් දෙකකුත් නෑ

    මගේ බයික් එක පස්සට ගද්දි බයික් එකේ රෝද දෙකම අපේ ගෙදර හදපු පූසගෙ ඇඟ උඩින් ගියා බං පූසා පේමන්ට් අයිනේ මිදුලේ දාපු පාපිස්සේ නිදාගන ඉඳල තියෙන්නෙ බයික් එක පස්සට ගත්ත නිසා මම දැක්කේ නෑ පූසා නැගිටලා ගේ ඇතුලට දිව්වා විනාඩි 5න් නහයෙන් කටින් ලේ දාගන වැටිලා මැරුණා හිතපන්කෝ මට කොහොම දුක හිතෙන්න ඇතිද කියලා

    උඹටත් වෙන වැඩ :baffled:
     
    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    මොනව කරන්නද බං අනතුරු වෙන්නෙ අපි නොහිතන වෙලාවට නොහිතන විදිහට

    මමනම් වාහනේ ස්ටාට් කරන්න කලින් බොනට් එක ඇරල බලනව පූසා ඇතුලෙ ඉන්නවද කියලා. දවසක් ගමනක් යන්න කලින් තෙල් වතුර බලන්න බොනට් එක ඇරල බලනකොට පූසා ඇතුලෙ