ටයර් එකට අහු වුනත් බ්රේක් නොකර කෙළින්ම ගියොත් සමහරවිට පෙරලෙන්නේ නැතුව බේරෙයි![]()
උබ මැරුණට කමක් නෑ. බල්ලා මැරෙන්නැතුව.

ටයර් එකට අහු වුනත් බ්රේක් නොකර කෙළින්ම ගියොත් සමහරවිට පෙරලෙන්නේ නැතුව බේරෙයි![]()

බයික් එකේ 75ට වගේ යද්දි බල්ලෙක් පැන්නා බයික් එකට රෝදේ අස්සේ ගිහින් හැඬල් එක හිරවෙලා වැටුනා අමාරුවෙන් නැගිටලා බලද්දි බල්ලත් නෑ මගේ කටේ දත් දෙකකුත් නෑ

ammo mata mawila penwa![]()
උඹට හිනා දත් දෙක හදන්න 45ක් ඉල්ලුවා ප්රයිවට් බයික් එක ඩැමේජ් තර්ඩ් පාර්ටි තිබ්බේ මට තුවාලයි දවස් 10ක් විතර වැඩට යන්නත් නෑ
උඹට හිනා දත් දෙක හදන්න 45ක් ඉල්ලුවා ප්රයිවට් බයික් එක ඩැමේජ් තර්ඩ් පාර්ටි තිබ්බේ මට තුවාලයි දවස් 10ක් විතර වැඩට යන්නත් නෑ

බල්ලොන්ට ඉන්ෂූරන්ස් වන්දි දෙන්නැද්ද බං ?![]()

එක පාරටම පැන්නාම හිතා ගන්න බෑ මොකද්ද කරන්නේ කියලා.. 
ගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ දිනයකි... මා යතුරු පැදියෙන් මහනුවර ලේවැල්ල අතුරු මාර්ගයක ගමන් කරමින් සිටියෙමි. මා ඉදිරියෙන් ගියේ බඩි ලොරි රථයකි... රියදුරා දුවිලි නංවමින් පාර බදුගත්තා සේ ලෑල්ලට පාගා යයි... මේ යකා කොයිවෙලේ හෝ අනතුරක් කර ගැනීමට ඉඩ ඇතැයි සැක සිතුණු මා වේගය අඩාල කර ඔහුට බොහෝ ඈතින් පිටුපසින් ගමන් කළෙමි.... වැඩි දුරක් යන්නට මත්තෙන් ලොරි රථයේ ටයර් කෑ ගසාගෙන පරිදි බ්රේක් කළ බවක් පෙනිනි... හැබැයි තත්පර ගණනකට පමණි.... නැවතත් සැර දමා ලොරි රථය ගමන් කළේ ය....
යන්නේ කළෙහිගුණ දන්න සත්තු... හැබැයි මිනිහෙක් ඔහොම දෙයක් කළොත් තමයි පුදුමේ” කිියාය....
http://www.elakiri.com/forum/showthread.php?p=23145250

ඇහැට කදුලක් අවා මචන්.
අපේ පුසාත් දවස් කීපෙකට කලින් වහනෙක හැපිලා මැරුණා...![]()
මම බල්ලා අයත් නිවසට ගොස් කතා කෙරුවෙමි... පැමිණියේ කාන්තාවය.... මම සිනාමුසුව ”මාව දන්නවද...?” කියා ඇසුවෙමි... කාන්තාව කට උල්කර ”ම්... ම්... මතක නෑනේ....” කියා පැවසුවාය... ”මම අර එදා ඔයගොල්ලන්ගේ බල්ලව....” මට කතාව ඉවර කරන්නට නොලැබිණි... ”හරි... හරි... දැන් ඔයාව මතකයි.... ඇයි හදිස්සියක්ද...?” මම ඇයට සිදු වූ දේ පැවසුවෙමි... ඇය පවසා සිටියේ අපුරු කතාවකි...
”බල්ලගේ පිටිපස්ස කකුලක පොඩි ක්රැක් එකක් තිබිලා බේත් කලා.... ඌ හොද වුණු දවසෙ ඉඳන්ම මෝටර් සයිකල් එකක් යන කොට පස්සෙන් පන්නනවා... ටික දුරක් ගිහිල්ල එනවා.... අපි හිතුවේ සෙල්ලමට කියලයි... මේ කතාව නම් පුදුමයි....”
.
http://www.elakiri.com/forum/showthread.php?p=23145250

බයික් එකේ 75ට වගේ යද්දි බල්ලෙක් පැන්නා බයික් එකට රෝදේ අස්සේ ගිහින් හැඬල් එක හිරවෙලා වැටුනා අමාරුවෙන් නැගිටලා බලද්දි බල්ලත් නෑ මගේ කටේ දත් දෙකකුත් නෑ
මගේ බයික් එක පස්සට ගද්දි බයික් එකේ රෝද දෙකම අපේ ගෙදර හදපු පූසගෙ ඇඟ උඩින් ගියා බං පූසා පේමන්ට් අයිනේ මිදුලේ දාපු පාපිස්සේ නිදාගන ඉඳල තියෙන්නෙ බයික් එක පස්සට ගත්ත නිසා මම දැක්කේ නෑ පූසා නැගිටලා ගේ ඇතුලට දිව්වා විනාඩි 5න් නහයෙන් කටින් ලේ දාගන වැටිලා මැරුණා හිතපන්කෝ මට කොහොම දුක හිතෙන්න ඇතිද කියලා

උඹටත් වෙන වැඩ![]()
මොනව කරන්නද බං අනතුරු වෙන්නෙ අපි නොහිතන වෙලාවට නොහිතන විදිහට