බල්ලෝ පූසෝ වඳ කරන එක

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    paw pin gana nam hariytama kiyanna danne na
    namuth mam danna widiyata oya surgery eka karanne pataw hadena eka nawaththanna saha pusa ayeth wenath pusoth ekka lingikawa ekathu wena eka nawaththanna
    eken wena wasi thama anawashaya widiyata pataw dala un parawal gane pansal gane duk widinna danawata wada hoday un hadena eka walakwana eka
    anith eka tama puso un lingikawa ekathu wena kaledi wena pusoth ekka randuwela damage karagannawa godak welawata marnnath tiynwa ewa wena ekath sampurnayenma nawathinawa

    tawath ekak tama ballo puso dewargena ganu saththu wayasata yaddi uterus(garbhasahaya) ashirithawa sarawa hadena wage roga hadenna ihala chance ekak thiyanawa mekath 99%kma adu wenawa me surgery eken

    virus leda kipayak thiyanawa puluwannam pusata TRICAT kiyana vaccine eka denna oya me dawasawala tiyanne FELINE CALCI Virus asadanaya:(

    paw gana katha kaloth kawruwath oya surgery eka karanne marana chethanawen neweyne ekana nisa sathek marana papaya nam wenne na

    namuth sathekuge ayithiyak nathi karana eke nam yam papayak athi
    11.gif
    11.gif
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මචන් බල්ලෝ පුසන්ගේ උපත් පාලනය කරන්න ඔනේ මිනිස්සුම තමයි මොකද උන් ග්‍රෘහාශිතව ඉන්න හින්දා පරිසරයේදි සතුරෝ නෑ .එක හින්දා ඔක කරන එක හොදයි‍ මොකද ඔය සත්තු පැටව් හදන්න උවමනාවෙන් කරන එව නෙමෙයි ආතල් එකට කෙල ගෙන එනවා ඇවිත් පැටව් ගහනවා එච්චරයි .
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එහෙනං බං ඩෙංගු මදුරුවො මර්ධනය කරන එකත් පව්නෙ.. ප්‍රභාකරන් මැරුව එකත් පව්නෙ..
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,673
    2,523
    113
    නිධානයක් උඩ
    තුන් පාරක් අවස්ථාව දීලා තියන නිසා ඔපරේෂන් කලාට අවුලක් නැ.
    අපේ ගෙදර හිටපු පුසිටත් ඔය ඔපරේෂන් එක කළා. මුල් කාලේ ටිකක් පරිස්සමෙන් බලා ගන්න ඕනේ. නැත්නම් ඌ මැහුම් කඩාගෙන අවුල් කරගන්නවා. අපි නම් කොලර් එකක් පුසිට දැම්මා.
    හැබැයි මචන් ගෙදර වටේ පුසෝ කැරකෙන එක නම් තවම අඩුවෙලා නැ.
    ;)
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    සතෙක් වඳ කරන එක කුසල කර්මයක් වගේද උඹට පෙනෙන්නේ? :D
    උබලගේ ගෙදර සත්තු හදනවද?

    කුසල කර්මයක් නම් වෙන්න ඕන නෑ බන්. අපිටත් කරන්න පුලුවන් තරමක් තියනව නේ. සත්තු ඕනවට වඩා බෝවෙන එක නතර කරන්න ඕන. උබලගේ ගෙදරට ඔහොම දෙයක් උනොත් මොකද කරන්නේ?
    කොටින්ම මිනිස්සු පූසෙක් දෙනව කිවුවොත් පිරිමි නම් විතරයි අරන් යන්නේ , ගෑණු උන් ඔක්කොම ගෙදරට. පැටව් ගහල ගහල අහල පහල ගෙවල් වල උන්ගෙනුත් බැනුම් අහන්න වෙනවනේ
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උබලගේ ගෙදර සත්තු හදනවද?

    කුසල කර්මයක් නම් වෙන්න ඕන නෑ බන්. අපිටත් කරන්න පුලුවන් තරමක් තියනව නේ. සත්තු ඕනවට වඩා බෝවෙන එක නතර කරන්න ඕන. උබලගේ ගෙදරට ඔහොම දෙයක් උනොත් මොකද කරන්නේ?
    කොටින්ම මිනිස්සු පූසෙක් දෙනව කිවුවොත් පිරිමි නම් විතරයි අරන් යන්නේ , ගෑණු උන් ඔක්කොම ගෙදරට. පැටව් ගහල ගහල අහල පහල ගෙවල් වල උන්ගෙනුත් බැනුම් අහන්න වෙනවනේ

    අපේ ගෙදර සත්තු ඇති කරලා හදන්නේ නෑ මචන්. ඒක ප්‍රතිපත්තියක්.. අපේ අප්පච්චි කැමතිත් නෑ. මම කැමතිත් නෑ. නිකන් ඉල්ලන් පරිප්පු කෑමක් නේ ඕක? ඕකුන්ව මිනිස්සුන්ට හිතකර විදිහට තියා ගන්න මොන නැටුම් නටන්න ඕනෙද? ගඳ, විෂබීජ , ජරාව, කරදරය හැම වෙලේම හැම තැනකම...

    අනිත් කාරණේ, සත්තු කොටු කරගෙන ඉන්න එක පවක්. සත්තුත් අපි වගේමයි. නිදහසේ ඉන්නයි කැමති. උඹ කැමතිද නිවාස අඩස්සියේ මුළු ජිවිත කාලයක් ලගින්න? ඌත් කැමති නෑ. ස්වභාවධර්මයා ඌ ව නිර්මාණය කරලා තියෙන්නේ නිදහසේ ඉන්න. ඌ ඉපදිලා ඉන්නේ කර්මනුරුපව. මිනිස්සු ගිහින් උගේ කර්මය වෙනස් කරන්න ගිහින් නිකන් නුපන් අකුසල් උපදවා ගන්නවා. හේතු නැතුව හිරේ ලගින්නේ, මානසික රෝග, වෙනත් රෝග නිසා එක තැන කොටුවෙලා ජිවිතේ ගෙවන්නේ ඔහොම පාපකර්ම කරපු මිනිස්සු තමයි.

    ඔය කාරණා දෙකම සලකපුවම, නිකන් ඉල්ලන් පරිප්පු කෑමක් නෙවෙයි ද ඕක?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,200
    9,801

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    LOL
    මමනම් කවදාවත් සතෙක් හිරකරගෙන ඉන්නේ නෑ.
    ලෙඩ වෙලා පාරේ ඉන්න සතෙක් දැක්කොත් ගෙනල්ල බෙහෙත් දාල හදනව ගෙදර. සමහරවිට උබගේ standard එක මට නැතුව ඇති. මම කලින් ත්‍රෙඩ් එකකුත් දාල තියනව මේක ගැන. මැරෙන්න ලන් වෙලා පාරේ හිටපු බල්ලෝ හතර දෙනෙක් අපේ ගෙදර ඉන්නව මේ වෙනකොට. හිර කරල නම් නෑ. healthy and happy.
    මේ පූස් ප්‍රශ්නේ නිසා තමයි මට කට්ටියගේ අදහස දැනගන්න ඕන උනේ.

    උබ මේ හිර කරන එකක් අල්ලන් කියවනව :lol::lol:
    උබල ගෙවල් ඇතුලට වෙලා ලස්සනට හිටියට පාරේ ඉන්න සත්තු නිකන් ඉන්නේ නෑ උන් මැරිල යනව බන්. ඒක තේරෙන්නේ සතෙක් අතගාල ආදරෙන් හදන කෙනෙක්ට විතරයි. ඒකයි උබේ රිප්ලයි එක දැක්කම මම මුලින්ම ඇහුවේ උබ සත්තු හදන කෙනෙක්ද කියල. සත්තු හදන හැමෝම පව්කාරයෝ නෙමේ බන්. බල්ලෝ පූසෝ domestic සත්තු උන් කැලේට වෙලා හිටියේ ඉස්සර. අපි හැමෝම ඔහොම හිතුව නම් බල්ලෝ පූසෝ අද වෙනකොට ඉතුරු වෙලා නෑ
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    බල්ලෝ පූසෝ LRT (වඳ සැත්කම ) කරන එක පවුද? අපේ ගෙදර පූසියෙක් හිටිය අපි කන්න දීල පුරුදු උන. මේ ටික කාලෙට තුන් පාරක් පැටවු ගැහුව දැන් පූස් විමානයක් වෙලා.
    ගෙදර අය හදන්නේ LRT එකක් කරන්න පූසිට. මම දන්නව මේක පවක් නෙමේ කියල මොකද පැටව් ගහල උන් ටිකත් මැරෙන එකයි වෙන්නේ මෙහෙම උනොත්. තැන් තැන් වල ගිහින් දානවට වඩා හොදයි කියලත් හිතෙනව. ඒත් හිතට අප්සට් :(
    අනික මේ දවස්වල මුන්ට virus එකක් බෝ වෙනව හැමතැනම ජරා කරන්න ගන්නව ඊටපස්සේ.

    උබලගේ අදහස මොකක්ද මේක ගැන?
    අඩෝව් අපේ නෑදෑයොන්ගෙ වරිගෙ නහලා උබ අහුවෙන්න එපා.
    මීට විශ්වාසි පුමා:)
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    LOL
    මමනම් කවදාවත් සතෙක් හිරකරගෙන ඉන්නේ නෑ.
    ලෙඩ වෙලා පාරේ ඉන්න සතෙක් දැක්කොත් ගෙනල්ල බෙහෙත් දාල හදනව ගෙදර. සමහරවිට උබගේ standard එක මට නැතුව ඇති. මම කලින් ත්‍රෙඩ් එකකුත් දාල තියනව මේක ගැන. මැරෙන්න ලන් වෙලා පාරේ හිටපු බල්ලෝ හතර දෙනෙක් අපේ ගෙදර ඉන්නව මේ වෙනකොට. හිර කරල නම් නෑ. healthy and happy.
    මේ පූස් ප්‍රශ්නේ නිසා තමයි මට කට්ටියගේ අදහස දැනගන්න ඕන උනේ.

    උබ මේ හිර කරන එකක් අල්ලන් කියවනව :lol::lol:
    උබල ගෙවල් ඇතුලට වෙලා ලස්සනට හිටියට පාරේ ඉන්න සත්තු නිකන් ඉන්නේ නෑ උන් මැරිල යනව බන්. ඒක තේරෙන්නේ සතෙක් අතගාල ආදරෙන් හදන කෙනෙක්ට විතරයි. ඒකයි උබේ රිප්ලයි එක දැක්කම මම මුලින්ම ඇහුවේ උබ සත්තු හදන කෙනෙක්ද කියල. සත්තු හදන හැමෝම පව්කාරයෝ නෙමේ බන්. බල්ලෝ පූසෝ domestic සත්තු උන් කැලේට වෙලා හිටියේ ඉස්සර. අපි හැමෝම ඔහොම හිතුව නම් බල්ලෝ පූසෝ අද වෙනකොට ඉතුරු වෙලා නෑ

    මචන් මටනම් කියන්න තියෙන්නේ උබේ චේතනාව හොදයි අනික ඕක කරන්නේ පුසිව මරන්න්වත් නැත්නම් වෙන කොහේ හරි අතරමන් කරලා දාන්නවත් නෙමෙයිනේ .උබට පුසිත් එක්ක තරහක් නැත්නම් උව මරන්න හිංසා කරන්න අදහසක් නැත්නම් පවක් සිද්ද වෙන්නේ නැහැ බන් .පුසෝ බල්ලෝ කැලේ හැදෙන උන් නෙමේ .උන් කැමතියි මිනිස්සුන් එක්ක ඉන්න .අනික පුසෝ කොහොමත් නිදහස් සත්තු කාටවත් උන්ව හිර කරන්න බැහැ එත් උන් මිනිස්සුන්ගේ රැකවරණය ලබන්න ආදරේ ලබන්න ආසයි .ගිරව් මාළු වගේ අනිත් සත්තු කොටුකරන් ඇතිකරනවානම් අන්න එක පවක් .මොකද උන් කලේ හැදෙන උන් නිසා :)
    උබ ගැන සතුටුයි මචන් .අසරණ සත්තුන්ට පිහිට වෙන එකත් ලොකු පිනක් .අනික අපි මැරුණම මොකෙක් වෙලා ඉපදෙයිද කියල දන්නේ නැහැනේ .සමහර විට සතෙක් වෙන්නත් පුළුවන්.ඉතින් මේ සත්තු යම් කාලෙක මනුස්සයෙක් වෙලා ඉන්නත් ඇති .සමහර විට අපේම නෑයෙක් වෙලා ඉන්නත් ඇති

    අන්තිමට කියන්න තියෙන්නේ චේතනාව කර්මයට මුලයි කියන බුද්ද වචනය සිහිකරන්න
    බුදුසරණයි
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ගෙදර බල්ලෙක් පූසෙක් හදනව කියන්නේ ඌව හිර කරන් ඉන්නව කියල කවුද බන් උබට ඉගැන්නුවේ? ගිරවෙක් නෙමේ බන් මේ domestic සතෙක්. උබ කවදහරි බල්ලෙක් හැදුවොත් තේරෙයි.

    උබලගේ ගෙදරට හොරෙන් කන්න එන බල්ලට ගල් පාර දීල එලවනව, එතනින් එහාට ඌට මොකද වෙන්නේ කියල උබ හිතුවද? උගේ කර්මය කියල ඌ කැලේට ගිහින් පලතුරු කාල ඉදිද? ඌ වෙන ගෙදරකට යනව බන් එහෙනුත් හොරෙන් කනව.
    උබ කියන විදිහට එහෙනම් එක්කෝ බල්ලෝ පූසන්ව වද කරලම දාන්න ඕන මොකද උන් හිටියොත් ඉන්නේ මිනිස් ඇසුරේ, කැලේ හිටියේ උන්ගේ මුතුන්මිත්තෝ. අනික දැන් කැල නෑනේ කොහොමත්. :lol:

    10382719_735813039812339_7291625388743277634_n.jpg

    උබේ කතාවෙන් මම උඩ ගියා බන්. මේ වගේ සතෙක්ට පිහිට වෙන එකෙක් ඊලග ආත්මේ හිර කූඩුවේ ඉන්න තරම් පව් කාරයෙක් ගානට දාලනේ උබ කතා කරේ.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අඩෝව් අපේ නෑදෑයොන්ගෙ වරිගෙ නහලා උබ අහුවෙන්න එපා.
    මීට විශ්වාසි පුමා:)

    අඩේ පූසෝ උබේ නෑයෝ නේද? එල එල :D
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Rilaw ube nayo neda? එල එල :D

    අපෝ උබ තාම ඉන්නවද බන්? :shocked::shocked::shocked:
    උබ බැන්දද බන්? මට මතකයි ඒ කාලේ පූසියෙක් හම්බුනා කියල ත්‍රෙඩ් එකක් දාල තිබ්බ :lol:
     
    compstudent

    Member
    May 11, 2011
    324
    107
    0
    පව් ද නැද්ද කියන ප්‍රශ්නෙට නම් ඕනවට වඩා පැටව් හැදිලා මැරිලා යනවට වඩා LRT කරන එක හොදයි.

    අපේ ගෙදර ඉන්න පුසිවත් LRT කරලා ඉන්නේ (දෙපාරක් පැටුව් දැම්මට පස්සේ).

    හැබය් ගෙදර ගෙනාවට පස්සේ හොදට බලාගන්න ඕන, අනිවාර්යෙන්ම මැහුම් කඩා ගන්නවා.

    එලියට යන්න නොදෙන එක වඩාත් හොදයි මොකද තරහට හරි බෙහෙත් වල සැරට හරි (හේතුව මොකක්ද කියල දන්නේ නෑ) ගෙදරින් පැනල යන්න ඉඩ තියනවා. අපේ පූසා ගෙදර අවේ දවස් 2 කර පස්සේ (හොදටම දුර්වල වෙලා).
    සතියකින් දෙකකින් තුවාල සනීප වෙයි.

    පව් කියල හිතෙනවා නම් උපත් පාලන එන්නත දෙන පුලුවන්. මාස 6 කට එකක් ඇති (මට මතක විදිහට). හැබය් එක දෙපාරක් වගේ විතරයි ගහන්න පුළුවන්. ඊට වැඩ ගැහුවොත් ගර්භාෂය ඉදිමිලා මැරෙන්න ඉඩ තියනවා.