බව්වාට ප්‍රශ්නයක්

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    මචංලා, මට ඉන්නේ ජර්මන් ෂෙපර්ඩ් ලෝන්ග් කෝර්ට්ස් තනි කළු බැල්ලි පැටියෙක්. මාස 7. කිලෝ 20.
    කලින් විනාඩියක් එක තැන ඉන්නේ නැහැ දැඟලිල්ල.

    දැන් සතියක වගේ ඉඳන් කන්නෙත් නැහැ, ඔහේ වැටුන වැටුන තැන ඉන්නවා. ගොඩක් වෙලාවට නිදි.
    යෝගට් දාලා දුන්නත්, චිකන් දුන්නත් කන්නේ නැහැ.
    වෙට් ලා 2 නෙක්ට පෙන්නුවා ඒත් වැඩක් නැහැ.
    උණ තියෙනවා කිව්වා. කලින් කණ කාස කාසා හිටියා. ඒක නම් දැන් හරි.

    සති දෙකකට ඉන්ජෙක්ෂන් 11 ක් ගැහුවා.
    3-4-4.
    වෙනදා දඟලලා හිටපු එකා මෙහෙම ඉන්නවා දකිද්දි පට්ට අවුල්.
    වේට් ලා ලොකුවට බලන්නෙත් නැහැ.
    මොකක් වෙන්න අතිද බන්. බල්ලෝ හිටපු අය උපදෙසක් දියන්කෝ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,311
    166,622
    113
    එකමත් එක රටක
    කනේ වතුර ගහින් ද දන්නේ නෑ . නිකන්ම යනවා නේ මුන්ගේ. ගියාම පැසවනවා
    ඌ මොකක් හරි අමාරුවකින් ඇත්තේ. බඩේ අමාරුවක් නම් සතියක් තියෙන්නේ නෑ නේද ?
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    කනේ වතුර ගහින් ද දන්නේ නෑ . නිකන්ම යනවා නේ මුන්ගේ. ගියාම පැසවනවා
    ඌ මොකක් හරි අමාරුවකින් ඇත්තේ. බඩේ අමාරුවක් නම් සතියක් තියෙන්නේ නෑ නේද ?
    Vet පුළුන් කෑල්ලක් දාලා බැලුවා. අවුලක් නැහැ කියලා කිව්වේ.

    Vet lata kiyapan hariyata balanna
    උන් ඔලුවෙ ඉඳන් වහගෙන. බල්ලව අල්ලන්නත් නැහැ. උණ කට්ට පුකට ගහලා බලනවා විතරයි.
    පට්ට සෙනඟක් එන්නේ. ඉක්මනට මොනා හරි දීලා යවන්න බලන්නේ.😥
    ------ Post added on Jul 2, 2021 at 7:46 AM
     
    • Like
    Reactions: Stimulus mind

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,311
    166,622
    113
    එකමත් එක රටක
    Vet පුළුන් කෑල්ලක් දාලා බැලුවා. අවුලක් නැහැ කියලා කිව්වේ.
    මොකෙක් හරි සතෙක් කනවද දන්නේ නෑ . පොඩ්ඩක් බලපං ඇග හැමතැනම කෝට් එක යට.
    මම ලගත් අන්තිමටම හිටියේ බෙල්ජියම් ෂෙපර්ඩ් එකෙක් තමයි (උබ කළු ජර්මන් ෂෙපර්ඩ්කියන්නේ ඌ ටම ද දන්නේ නෑ )
    රෑෂ් , කන් වල ලෙඩ වගේ ආව.
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    මොකෙක් හරි සතෙක් කනවද දන්නේ නෑ . පොඩ්ඩක් බලපං ඇග හැමතැනම කෝට් එක යට.
    මම ලගත් අන්තිමටම හිටියේ බෙල්ජියම් ෂෙපර්ඩ් එකෙක් තමයි (උබ කළු ජර්මන් ෂෙපර්ඩ්කියන්නේ ඌ ටම ද දන්නේ නෑ )
    රෑෂ් , කන් වල ලෙඩ වගේ ආව.
    IMG_20210410_130227.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,311
    166,622
    113
    එකමත් එක රටක
    ඔය බෙල්ජියන් ෂෙපඩ් බන් !!! :D

    මේ ඉන්නේ මගේ ලග අන්තිමටම හිටපු එකා. අවුල් phone එකකින් ගත්ත එකක් විතරයි ඉතුරු :(

    Io9JcFE.jpg
     
    Last edited:

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    machan pennana vet hodaida? oya koheda inne? meke innawa Akila kiyala ahala balanna eyagenuth.. me dawaswala tick fever ehemath tianawa anika bade amaruwak wenna puluwani habei eth sathiyak nm tiyenna vdhak ne poddak blood ekak check karalath balanna machan
     
    • Like
    Reactions: dot.Net

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    gedarata awith bala Vet porak set karganne , okun kohomath salli perethayo e nisa ehema karagane balanne , umba inne Knady nam Peradeniya University eke Vet faculty ekata geniyanne , ape hitiya GS kenek cance case ekata treatment walata genichche Pera Uni ekata , patta service and care :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    • Like
    Reactions: dot.Net

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    උඹ කොහෙද ඉන්නෙ? Tick fever ද දන්නෙ නෑ. අපේ එකාටත් හැදිල මාර gemak දීල beragaththe. Kiribathgoda, Pelawatta area එකේ නම් කියපන් හොඳ vet කෙනෙක් ඉන්නව.
     
    • Like
    Reactions: dot.Net

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    බල්ලෝ පූසන්ගේ ලෙඩ හොයන්න අමාරුයි නේ. හිතාගන්න බැරි නම්, හුගක් වෙලාවට ඩොකලා අනුමාන කරලා අන්ටිබයෝටික් (අමොක්සිලින් හෝ ciprofloxacin) ඉන්ජෙක්ෂන් දෙන එක තමා කරන්නේ.
    රියට ලෙඩ ඩයග්නොස්ටික් කරන තැනක් හොයාගන්න. blood test, ecg, scan වගේ පහසුකම් තියන. අත්දැකීම් වැඩි කෙනෙක් වෙන්නත් ඕනා. කම්මැලි නැති පොරක් වෙන්නත් ඕනා.... දැන් දැන් ඉන්න හුගක් දොස්තරලා පහු පහු වෙනකොට ලෙඩක් කිව්වම ආ ඇත්තද කියල අහල වැඩි විස්තර නැතිව ඉන්ජෙක්ෂන් එකක් ගහලා කීයක් හරි කඩාගෙන දවස් 2-3 ගෙන්න කියන එක තමා කරන්නේ. විස්තර අහලා මොනාද වෙලා තියෙන්නේ කියලා අහන්න වත් උනන්දුවක් නෑ....

    කොලබ union place එකේ "පෙට් වි කෙයාර්" එකේ එහෙම කරනවා. රෑ 10 හෝ 11 වෙනකන් ඇරලා තිබ්බා ලගක් වෙනකම්.
    මගේ අත්දැකීම අනුව නම් එතනට ගෙනියපු හැම වෙලාවේම හරියට ලෙඩේ ඩයග්නොස්ටික් කළා...
    හැබැයි පුතෝ ගොඩක් වෙලාවට එතනට ගියහම අඩුම රුපියල් 5000ක් වත් එක වෙලාවකට වියදම් නම් උනා... පොඩ්ඩක් ගණන් වැඩියි.
    එත් සමහර වෙලාවට ලෙඩේ අමාරු නැති නම් ඒ වෙලාවට බේත් කරලා, apita dura wadi nisa ගෙවල් පැත්තේ ඩොකා කියන දේ අහන කෙනෙක් නම් ලෙඩේ කියල, කරපු treatment පෙන්නලා කන්ටිනුයු කරන්න කියපු වෙලාවනුත් තිබ්බා.... ඒ කියන්නේ සල්ලි වලට මරන් කනවාම නෙමේ උන්ගේ ගණන් වැඩියි කියල තමා කියන්නේ...
    සුරංගි ඩොක්ටර් තමා අපිට නම් ගොඩක් අල්ලලා ගියේ....

    ප.ලි. depression වලටත් ඔහොම ඉන්නවා. හේතු නම් එමටයි.
     
    Last edited:
    • Like
    Reactions: NRTG and dot.Net

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මට හිතෙන විදියට කිණිතුලු උණ වෙන්න පුලුවන්.වකුගඩු වලට බලපානවා.හොඳ ඩොක්ට කෙනෙක්ට පෙන්නන්න.සුරතල් සතුන් ඇති කරන්නන්ගේ එකමුතුව කියලා ෆේස්බුක් ගෲප් එකක් තියෙනවා.ඒකෙ ගොඩක් දන්න අය ඉන්නවා.ඔයාගෙ ගෙවල් පැත්තෙ ඉන්න හොඳ වෙට්ලා ගැනත් දන්න අය ඇති.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    කැස්ස තියනවද
    ජර්මන් ශෙපර්ඩ් නන් පුල් වැක්සින් කෝස්, පනු බෙත් හරියට දීල ඇතිනෙ,

    ඔයා කොහෙද ගෙවල්, කෑගල්ලෙ නන් හොද තැනක් කියන්න පුලුවන්

    ගොඩක් වෙට් ක්ලිනික් වලින් සල්ලි ගලවන එක කරන්නෙ
    දැන දැන සේලයින් ගගහ තියන් ඉන්නවා

    කිරියෙ ඉන්නව නේද වෙට් සර්ජන් කෙනෙක්, නම මතක නැද්ද

    :no:
     
    • Like
    Reactions: dot.Net and fallend