@maheshsenadheeraකිරියෙ ඉන්නව නේද වෙට් සර්ජන් කෙනෙක්, නම මතක නැද්ද
![]()
@maheshsenadheeraකිරියෙ ඉන්නව නේද වෙට් සර්ජන් කෙනෙක්, නම මතක නැද්ද
![]()
කෑගල්ලෙ කවුද හොඳ?කැස්ස තියනවද
ජර්මන් ශෙපර්ඩ් නන් පුල් වැක්සින් කෝස්, පනු බෙත් හරියට දීල ඇතිනෙ,
ඔයා කොහෙද ගෙවල්, කෑගල්ලෙ නන් හොද තැනක් කියන්න පුලුවන්
ගොඩක් වෙට් ක්ලිනික් වලින් සල්ලි ගලවන එක කරන්නෙ
දැන දැන සේලයින් ගගහ තියන් ඉන්නවා
කිරියෙ ඉන්නව නේද වෙට් සර්ජන් කෙනෙක්, නම මතක නැද්ද
![]()
කෑගල්ලෙ කවුද හොඳ?
ඕයේ එයා ගාවට තමා සත්තු හතරදෙනාම අරන් යන්නෙ.නියම චරිතෙ.Kagalle - Bulathkohupitiyqa pare Ukwatta junction ekata kalin.
Dr Kumudu Ariyarathne, wayasaka kenek, podiyata karanne, well experianced
035 2222913