මම බල්ලෙක් හදන්න ආසයි. නමුත් උන් ලෙඩ උනාම මැරුනාම හිතට හෙන දුකයිනේ. ඒ හින්දා හදන්නෙ නෑ. මේ ලගකදි ජර්මන් ශෙපඩ් පැටියෙක් ගේන්නම ගියා. ඒත් වයිෆ් ඒකට ඉඩ දුන්නේ නෑ කවදහරි ඌ නැති උනාම මම ඕනවට වඩා අව්ල් ගහයි කියලා.මොකද පොඩි කාලෙත් මම ඇතිකරපු කොමන් බ්‍රීඩ් බල්ලෙක් නැති උනාට පස්සේ මම හෙනට අප්සට් ගැහුවා. තාම ඌව මතක් වෙනවා.
![]()
apo ow bro eka nam ehema thama

එයා ගහුවා පැටැව්. දැන් අම්මයි දුවයි ඉන්නවා ගෙදර. 


තුන්දෙනෙක්ම ඉන්නව නේ. මේ මොන බ්‍රීඩ් එකද?




ලයික් එකක් දැම්මේ.
