බව්වෝ මෙගා ත්‍රෙඩ් for dog lovers

Aug 7, 2014
1,080
82
0
28
🅴🅰🆁🆃🅷
මම බල්ලෙක් හදන්න ආසයි. නමුත් උන් ලෙඩ උනාම මැරුනාම හිතට හෙන දුකයිනේ. ඒ හින්දා හදන්නෙ නෑ. මේ ලගකදි ජර්මන් ශෙපඩ් පැටියෙක් ගේන්නම ගියා. ඒත් වයිෆ් ඒකට ඉඩ දුන්නේ නෑ කවදහරි ඌ නැති උනාම මම ඕනවට වඩා අව්ල් ගහයි කියලා. :( මොකද පොඩි කාලෙත් මම ඇතිකරපු කොමන් බ්‍රීඩ් බල්ලෙක් නැති උනාට පස්සේ මම හෙනට අප්සට් ගැහුවා. තාම ඌව මතක් වෙනවා. :(

apo ow bro eka nam ehema thama :(
 

csharp

Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    හිටියා බව්වෙක්. ඌ නැතිවුනා බන්. :(
    ඌ ඒ දවස් වල අරන් ආවා ගෙදරට ලස්සන බැල්ලියෙක්. :D එයා ගහුවා පැටැව්. දැන් අම්මයි දුවයි ඉන්නවා ගෙදර. :yes:
    බලු තාත්තා Brown , බලු අම්මා Pinki , දුව Tutu. ;)
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    :cool::cool::cool:

    menna chuuti kale :D

    image.jpg

    :) තුන්දෙනෙක්ම ඉන්නව නේ. මේ මොන බ්‍රීඩ් එකද?
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    හිටියා බව්වෙක්. ඌ නැතිවුනා බන්. :(
    ඌ ඒ දවස් වල අරන් ආවා ගෙදරට ලස්සන බැල්ලියෙක්. :D එයා ගහුවා පැටැව්. දැන් අම්මයි දුවයි ඉන්නවා ගෙදර. :yes:
    බලු තාත්තා Brown , බලු අම්මා Pinki , දුව Tutu. ;)

    බල්ලෙක් අව්රුදු 50 ක් වත් ඉන්නව නම් :nerd:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේ දවස්වල බල්ලන්ටයි පුසන්ටයි පස්ස පන නැති වෙන ලෙඩේ ලංකාවේ හුගක් තැන් වල තියෙනවා !
    මේ වයිරස් එක හුලගින් පවා පැතිරෙන්න පුළුවන් ලු !
    අපේ බල්ලට ඕක හදුනා ,මුල දීම බෙහෙත් දීපු නිසා දැන් නම් හොදයි වගේ !
    ඔයාලගේ බල්ලන්ටයි පුසන්ටයි vaccination දීල තියාගන්න !

    ලෙඩේ නම මතකද ?
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හිටියා බව්වෙක්. ඌ නැතිවුනා බන්. :(
    ඌ ඒ දවස් වල අරන් ආවා ගෙදරට ලස්සන බැල්ලියෙක්. :D එයා ගහුවා පැටැව්. දැන් අම්මයි දුවයි ඉන්නවා ගෙදර. :yes:
    බලු තාත්තා Brown , බලු අම්මා Pinki , දුව Tutu. ;)

    පික්ස් දාපන්.
    නැති උනා කිව්වේ ?
    මැරුනාද ?

     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,531
    16,367
    113
    :lol::lol:

    ඇද්ද උඹට
    කෙල්ලන්ට කොකන් පාන්න යනවට:lol::lol:


    බල්ලට කියන්න ඕන කෙලින්ම උඹේ පැකේජ් එකෙන්ම අල්ලගනින් කියල.:lol::lol:
    කවුද යකු කොකෙක් පාන්න ගියේ :rofl: ලයික් එකක් දැම්මේ.
    Dr.-Who.gif