moko adanne
oyata bawwek naddda?![]()
බව්වෙක් ඇති. කෙල්ලෙක් නැතුඇති ඒකයි.

moko adanne
oyata bawwek naddda?![]()

Mchnla mta dnna knek kynawada german shepherd dog gei belgian shepherd dog gei colour ekata amatarawa tyena wenaskam...
Market eke wenasak tnawada?
Gedaraka hdana match wenne koo ekkanada?
Belgian shepherd la tikak adui ai e?

ගේ ඇතුලේ ජරා කරන එක නවත්තන්නේ කොහොම්ෆා මචන්ලා
තාම පැටියා .. 3 වීක්ස්

මගේ අදහසක් තියෙනවා
කවද්කාහරි
පිට්බුල්,ජර්මන් ෂෙපර්ඩ්,රොට්ව්යලට්,ඩොබර්මන් බලු පැටවූ හතර දෙනෙක් ගෙනත් හදන්න
මේක ප්රයොගිකද ? කරන්න පුළුවන් වැඩක්ද ?
නිකම් දැනගන්න අහන්නේ
![]()
කිසි අව්ලක් නෑ හදන්න පුලුවන්.