බව්වෝ මෙගා ත්‍රෙඩ් for dog lovers

Evolution X

Well-known member
  • May 16, 2014
    1,150
    405
    83
    උඩරට
    Mchnla mta dnna knek kynawada german shepherd dog gei belgian shepherd dog gei colour ekata amatarawa tyena wenaskam...
    Market eke wenasak tnawada?
    Gedaraka hdana match wenne koo ekkanada?
    Belgian shepherd la tikak adui ai e?
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    Mchnla mta dnna knek kynawada german shepherd dog gei belgian shepherd dog gei colour ekata amatarawa tyena wenaskam...
    Market eke wenasak tnawada?
    Gedaraka hdana match wenne koo ekkanada?
    Belgian shepherd la tikak adui ai e?

    akilar25. .you need here :):nerd:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Mchnla mta dnna knek kynawada german shepherd dog gei belgian shepherd dog gei colour ekata amatarawa tyena wenaskam...
    Market eke wenasak tnawada?
    Gedaraka hdana match wenne koo ekkanada?
    Belgian shepherd la tikak adui ai e?

    මාකට් එකේ බෙල්ජියම් ශෙපර්ඩ් උන් ජර්මන් ශෙපර්ඩ් අයට වඩා ටිකක් ගණන් මචන් මොකද බෙල්ජියම් ශෙපර්ඩ් උන් හොයාගන්න අඩු නිසා.
    බෙල්ජියම් ශෙපර්ඩ් කියලා බ්‍රීඩ් එකක් නෑ මචන් මේ ලෝකේ.
    පිට්බුල් කියන්නේ බල්ලෝ සීරීස් එකකට කියන නමක් වගේම බෙල්ජියම් ශෙපර්ඩ් කියන්නෙත් බල්ලෝ සීරීස් එකක් හදුන්වන නමක්.
    මේක බලන්න පිට්බුල් ගැන.
    http://www.elakiri.com/forum/showthread.php?t=1759730

    මෙහෙමයි සීන් කෝන් එක.

    Groenendael

    groenendael-10.jpg


    Laekenois

    BelgiansheppardLaekenoispierrewit1.JPG


    Malinois

    9-sidestanding.jpg


    Tervuren

    1-stance.jpg


    ඔන්න ඔය බ්‍රීඩ් හතරටම කියන පොදු නම තමා බෙල්ජියම් ශෙපර්ඩ් කියන්නේ.
    අපේ අය බෙල්ජියම් ශෙපර්ඩ් කියලා හදුන්වන්නෙත් Groenendael කියන බ්‍රීඩ් එක.
    අපේ රටෙත් ගොඩක් ඉන්නේ Groenendael කියන බ්‍රීඩ් එක තමා බෙල්ජියම් ශෙපර්ඩ් කියලා.
    Groenendael බ්‍රීඩ් එකේ අය ටිකක් විතර ලොකුයි ජර්මන් ශෙප‍ර්ඩ් අයට වඩා.
    ඒ වගේම Groenendael අයගේ ෆර් එක ගොඩක් දිගයි.
    ජර්මන් ශෙපර්ඩ් අය අපේ රටේ ඉන්න නිසා ඇන්ඩ් ජර්මන් ශෙපර්ඩ් ඇන්ඩ් Groenendael අය එක වගේ නිසා මිනිස්සු Groenendael අයව හදන්නේ නෑ එච්චර.
    ඒකයි Groenendael අය අඩු මචන්.
    Groenendael අයට වඩා ජර්මන් ශෙපර්ඩ්ලාගේ ඉන්ටලිජන්ස් එක වැඩියි.
    ඒ නිසා මම කියන්නේ ජර්මන් ශෙපර්ඩ් කෙනෙක්ව හදන්න කියලයි.

     
    Last edited:

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මචන් Vetzyme Stress Powder එක තමයි අපේ බව්වට දෙන්නේ
    දැන් මාස හයක් වයස (Labrador Retriever)
    පට්ට ගණන් බන් ඒ Powder එක
    කොච්චර කල් යනකන් දෙන්න ඕනේද Calcium බව්වන්ට.?
     

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    අපේ ගෙදරටත් බලු පැටියෙක් ගෙනාවා. එයාට තාම මාසයයි. කළුය පාටයි. අත් දුඹුරු පාටයි.
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    ගේ ඇතුලේ ජරා කරන එක නවත්තන්නේ කොහොම්ෆා මචන්ලා
    තාම පැටියා .. 3 වීක්ස්
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මගේ අදහසක් තියෙනවා
    කවද්කාහරි

    පිට්බුල්,ජර්මන් ෂෙපර්ඩ්,රොට්ව්‍යලට්,ඩොබර්මන් බලු පැටවූ හතර දෙනෙක් ගෙනත් හදන්න
    මේක ප්‍රයොගිකද ? කරන්න පුළුවන් වැඩක්ද ?
    නිකම් දැනගන්න අහන්නේ
    :rolleyes::rolleyes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගේ අදහසක් තියෙනවා
    කවද්කාහරි

    පිට්බුල්,ජර්මන් ෂෙපර්ඩ්,රොට්ව්‍යලට්,ඩොබර්මන් බලු පැටවූ හතර දෙනෙක් ගෙනත් හදන්න
    මේක ප්‍රයොගිකද ? කරන්න පුළුවන් වැඩක්ද ?
    නිකම් දැනගන්න අහන්නේ
    :rolleyes::rolleyes:

    කිසි අව්ලක් නෑ හදන්න පුලුවන්.