බස් එකේදි හම්බවෙන කෑල්ල දාගන්න උපදෙසක් ද&#3539

hitback

Member
Nov 15, 2014
6,177
350
0
මෙහෙමයි හැමදාම සති දෙක තුනක් යනකන්ම පලයන් කෙල්ල හම්බුවෙන්න. පවුලේ විස්තර, A/L මොනාද කලේ වගේ ටෝකක් දාපන්. ඉස්සෙල්ලම දැන් කොල්ලෙක් ඉන්නවනම් පොන්න වැඩ කරන්න එපා. ඒක දැනගන්න හොඳම විදිහ තමයි හෙට හම්බු උනාම ගුඩ් මෝනින්ග් පාරක් හීනියට දාලා "වැලන්ටයින් ජයද" වගේ එකක් අහපන්. කොල්ලෙක් ඉන්නවනම් හීනා වේවි නැත්නම් ඔව් හරි මොකක් හරි කියාවි. නැත්නම් හෝ උඹේ දත ගලවන්න මාන බලන දත් දොස්තර කෙනෙක් නම් නෑ වගේ උත්තරයක් දේවි. පස්සේ ඉතින් ඇප්‍රෝච් එක ගනින්. පොඩ්ඩක් සති දෙකක් උඹ පැනලා කෙල්ලට කලින් ගුඩ් මෝනින් පාර දාපන් පස්සේ ඊ ගාව සතියේ පොඩ්ඩක් පරක්කු වෙලා කියපන් උඹට කලියෙන් කෙල්ල කිව්වේ නැත්නම් විතරක්. විස්තර අහලා, වැඩ කරන තැන වගේ ඒවා අහපන්. ශේප් එකේ කෙල්ල අඳින ඇඳුම් වල පාට එහෙම නෝටිස් කරලා උඹත් ඒ වගේ පාටට ඇඳුම් ඇඳගෙන පලයන්. පස්සේ එක පාර සතියක් විතර හම්බුවෙන්න නොයා හිටපන්. පුලුවන් නම් හැංගිලා හොරෙන් බලන් හිටපන්. යාලුවෝ දාගන්න එපා උදව්වට තනියම දෙන්න ඕනේ ගේම. හැංගිලා බලන්න ගිහින් මාට්‍ටු වෙන්න එපා එතකොට උඹ බ්ලැක් ලිස්ටඩ්. සතියක් විතර නොයා හිටපන්. බලපන් පුලුවන් නම් හැංගිලා කෙල්ල ඊගාවට එන බස් එකේ ගින්නක් නැතුව නැගලා යනවද , නැත්නම් උඹ එනකන් පොඩ්ඩක් බස් මිස් කර කර ඉන්නවද කියලා. නැගලා යනවනම් අල්ලලා දාපන්. ඉන්නවනම් ශේප් එකේ ඊලඟ සතියේ වගේ ගිහින් අසනීප උනා වගේ බොරුවක් ගහලා ආයේ කතාවට අල්ලගෙන යමන් ශේප් එකේ. ඕක උඹේ හැකියාව මත රඳා පවතින දෙයක්. මමත් ජීවිතේට දැකපු නැති කොල්ලෝ බර ගානක් පස්සේන් ආපු කෙල්ලෝ දාගෙන තියෙනවා කැම්පස් යන කාලේ බස් හෝල්ට් වල තපිද්දි බස් එනකන් ඉන්න ගමන්. හරියට නූලට සෙට් උනොත් වැඩේ ගොඩ යනවා බං.

වැදගත්ම දේ ඒකිට කොල්ලෙක් ඉන්නවා කියලා තේරුනොත් හෝ ඒකි කිව්වොත් පොන්න වැඩ නොකර අයින් වෙයන්. කෙල්ල ඉන්න තැන ෆෝන් එක එලියට ඇදැන නෙට් වත් යන්න එපා. ෆෝන් එක එලියට අදින්න එපා හදිසි කෝල් එකක් ඇරෙන්න. අනික උඹ උඹම වෙයන් නැති දේවල් මවා පාලා සුරංගනා කතා කියන්න යන්න එපා. මුලින් සෙට් උනත් පස්සෙ ඒවා දාලා යනවා එතකොට.ඔය මගේ ක්‍රමය. මීට වඩා සාර්ථක ක්‍රම දන්න උනුත් ඇති මේකේ. ජය වේවා....
 
aruna1

Well-known member
  • Apr 22, 2008
    10,907
    6,788
    113
    39
    Galle

    Hitback :rofl:
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    කොන්ද පන ඇතුව කෙලින්ම අහාන්කෝ "නංගි අද රෑට Sex පාරක් දාමුද" කියලා

    මචන්,රුපියල අවප්‍රමානය වීම තුල ශ්‍රී ලන්කාව ලෝක ප්‍රජාවේ බාල්දුවීම.යහපාලනයේ ඉදිරි අභියෝග.දෙමල ඩයස්පෝරාවේ නව උපායන්.මහින්ද රාජපක්ෂගෙන් තොර රටේ හෙට දවස.තිස්සගේ දුව දුල්මිණී අත්තනායක.විදේශ අමාත්‍ය මන්ගල සමරවීර මහතාගේ විදේශ ප්‍රතිපත්ති.වගේ දේවල් කතා කරපන්.එතකොට ඒකි උබට සෙට් වෙයි.
    :lol::lol::lol:
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    කොහොම හරි අමාරුවෙන් කථා කරා නම් දැන් ටිකක් වැඩිපුර ඒකිත් එක්ක කථා කරපන්. මොනවා හරි දෙයක් කියපන් කියන දේ වැදගත් නෑ. ඒකි කැමතියි වගේ නම් ඒකිම කථා කරයි දිගටම. පුලුවන් නම් 4n no එක ඉල්ල ගනින්. ඊට පස්සේ දිගට කථා කරන්න බැරිනම් msg කරපන්.

    :):):)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ekenma ahapan room yamuda kiyala?

    දේසපාලනය වගේ මාතෘකාවට අදාල කරුණු රැස් කරගෙන ගිහින් හරබර ලෙස විනාඩි 5ක් විතර කතා කරපන්.

    කොන්ද පන ඇතුව කෙලින්ම අහාන්කෝ "නංගි අද රෑට Sex පාරක් දාමුද" කියලා

    මචන්,රුපියල අවප්‍රමානය වීම තුල ශ්‍රී ලන්කාව ලෝක ප්‍රජාවේ බාල්දුවීම.යහපාලනයේ ඉදිරි අභියෝග.දෙමල ඩයස්පෝරාවේ නව උපායන්.මහින්ද රාජපක්ෂගෙන් තොර රටේ හෙට දවස.තිස්සගේ දුව දුල්මිණී අත්තනායක.විදේශ අමාත්‍ය මන්ගල සමරවීර මහතාගේ විදේශ ප්‍රතිපත්ති.වගේ දේවල් කතා කරපන්.එතකොට ඒකි උබට සෙට් වෙයි.

    මේ විදියට කරපන්.ඒකි යන පාරක උබ ගිහින් හමාරයි.
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    මචන්,රුපියල අවප්‍රමානය වීම තුල ශ්‍රී ලන්කාව ලෝක ප්‍රජාවේ බාල්දුවීම.යහපාලනයේ ඉදිරි අභියෝග.දෙමල ඩයස්පෝරාවේ නව උපායන්.මහින්ද රාජපක්ෂගෙන් තොර රටේ හෙට දවස.තිස්සගේ දුව දුල්මිණී අත්තනායක.විදේශ අමාත්‍ය මන්ගල සමරවීර මහතාගේ විදේශ ප්‍රතිපත්ති.වගේ දේවල් කතා කරපන්.එතකොට ඒකි උබට සෙට් වෙයි.

    mee thiyenne :lol:
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    ලස්සන හින්ද කවදාවත් ආදරේ කරන්න එපා මචං..
    මන් කියන්නේ නැහැ ලස්සන ඕනේ නැහැ කියල එ උනත් කවදාවත් ලස්සනයි කියල වහල් වෙන්න එපා..
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ලස්සන හින්ද කවදාවත් ආදරේ කරන්න එපා මචං..
    මන් කියන්නේ නැහැ ලස්සන ඕනේ නැහැ කියල එ උනත් කවදාවත් ලස්සනයි කියල වහල් වෙන්න එපා..

    අනිවාර්‍යයෙන්ම. දැන් ගොඩක් උන් කෙල්ලෙක්ගේ පොත්ත සුදුනම්, ස්මාර්ට් ෆෝන් එකක් අතේ තියෙනම්, කොණ්ඩේ පොඩ්ඩක් ඩයි කරලා, ලේයර්ස් කපලා, ස්ට්‍රේට් කරලා නම්, නේයිල්ස් ඩිසයිනින් දාලා නම්, අයි බ්‍රෝ හදල නම්, බ්‍රා එකේ පටියක් නිල් පාටට හෝ රෝස පාටට එහෙමත් නැත්නම් ට්‍රාස්න්ට් පේරන්ට් එලියට පැනලා නම් හිතන්නේ හෙන පොශ් කියලා. ඉතින් යනවා පස්සෙන්. ඔහොම යන ගොඩ උන්ගේ පුකයි, ගෙඩි දෙකයි විතරයි. ඔලු කට්ට ඇතුල හිස්. බැන්දත් වැඩක් නෑ. එහෙම උන් එක්ක ජීවත් වෙන්න නම් බෑ මේ කපේට. :D
     
    • Like
    Reactions: mcwolfe

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    අනිවාර්‍යයෙන්ම. දැන් ගොඩක් උන් කෙල්ලෙක්ගේ පොත්ත සුදුනම්, ස්මාර්ට් ෆෝන් එකක් අතේ තියෙනම්, කොණ්ඩේ පොඩ්ඩක් ඩයි කරලා, ලේයර්ස් කපලා, ස්ට්‍රේට් කරලා නම්, නේයිල්ස් ඩිසයිනින් දාලා නම්, අයි බ්‍රෝ හදල නම්, බ්‍රා එකේ පටියක් නිල් පාටට හෝ රෝස පාටට එහෙමත් නැත්නම් ට්‍රාස්න්ට් පේරන්ට් එලියට පැනලා නම් හිතන්නේ හෙන පොශ් කියලා. ඉතින් යනවා පස්සෙන්. ඔහොම යන ගොඩ උන්ගේ පුකයි, ගෙඩි දෙකයි විතරයි. ඔලු කට්ට ඇතුල හිස්. බැන්දත් වැඩක් නෑ. එහෙම උන් එක්ක ජීවත් වෙන්න නම් බෑ මේ කපේට. :D

    මෙන්න කියන්න ඕනෑ ටික නියමට කියල තියෙන්නෙ. :yes:
    එ වගේම කියන්න ඕනෑ මේ වගේ කැල්ලක් දැක්කොත් LOVE කරන්නේ නැතුව, ඕනෑ රෙද්දක් කරගනිල්ලා.. :D
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    බස් එකේදි මොන මගුල කරත් Jack ගහලා සමාව එහෙම ගන්න යනව නෙමෙයි!! :angry:

    YitObMefTbKZR8cXZ1fo_if_you_know_what_i_mean_meme.jpg