බළල් තුමා

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඒ වෙලාවට ඉතිං අපි පොඩ්ඩක් අත පත ගාල ඌව ෂේප් කරනව. ලොකු පිනක් නේද ඒක :)

    කන්න දෙනව බං හොඳට, එන එන සැරේට

    තිරිසන් සතුන්ට කරුණාවෙන් මෛත්‍රියෙන් හා දයාවෙන් දෙන දානය උපදින ආත්මභාව සියයක් ආයුෂය, වර්ණය, සැපය, බලය ප්‍රඥාව ලැබෙනව. :yes:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    පූසෙක් නං නාවල ගෙට ගත්තට කමක් නෑ

    පූසියෙක් නං කෙලින්ම ඩොකා ගාවට එක්කන් යන්නෙ නැතුව ගෙට ගන්න එපා :lol:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,104
    1
    100,796
    113
    34
    Kalutara
    පූසෙක් නං නාවල ගෙට ගත්තට කමක් නෑ

    පූසියෙක් නං කෙලින්ම ඩොකා ගාවට එක්කන් යන්නෙ නැතුව ගෙට ගන්න එපා :lol:
    අම්මෝ අල්ලපු ගෙදර එකා පූසියෙක්. දස වදයක් වෙනවා ඕකා ගෙට අරගෙන අන්තිමේ පැටව් ගහන්න ආවම.


    අනිත් කෙල්ලට කැමති නැද්ද උඔ
    පිස්සුවක් ඇතැයි. බඳින්න ඉන්නේ ඒකි.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අම්මෝ අල්ලපු ගෙදර එකා පූසියෙක්. දස වදයක් වෙනවා ඕකා ගෙට අරගෙන අන්තිමේ පැටව් ගහන්න ආවම.



    පිස්සුවක් ඇතැයි. බඳින්න ඉන්නේ ඒකි.
    උබ පෞ
     
    • Sad
    Reactions: Heshan Daminda

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ටුවර් එක යනකොට සද්ද නැතුව ගෙදරින් පිටත් වෙනව.
    අම්මට සිරි එනකොට කෑ ගහගෙන හෙනම අසහනෙන් එන්නෙ. අමුතු විදියට ඤාව් ගානව :baffled:
    ඒ වෙලාවට ඉතිං අපි පොඩ්ඩක් අත පත ගාල ඌව ෂේප් කරනව. ලොකු පිනක් නේද ඒක :)
    පැයේ ටුවර් තියෙනව
    වරුවෙ ටුවර් තියෙනව
    දවස් දෙකේ ටුවර් තියෙනව
    badagini wela enne walaththayo uu

    අසහනෙන් එනකොට අත පත ගානවද
    ඌ heat එකේ ඉද්දී ඒක යවන්න ක්‍රමයක් තියෙනවා නැට්ට ගාව pressure point දෙකක් තියෙනව presa කරන්න ඕන.
    මං thread එකකුත් දැම්මා ඕක ගැන
    ara kollonge thiyena thana wageda?
    ------ Post added on Aug 28, 2021 at 1:13 PM
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    අල්ලපු ගෙදර පූසා මෙච්චර දවස් උගේ ගෙදර වගේ ඇවිල්ල හිටියේ. දැන් ආවම පයින් දෙන්නේ පයින්
    උබලගේ ඉලව් වලට ඒ අහිංසක සතා පලි නෑ.. පව් පුරවන්නේ නැතුව හිටු 😁
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,955
    152,900
    113
    පිස්සුවක් ඇතැයි. බඳින්න ඉන්නේ ඒකි.
    මොකද කියන්නේ සහෝ සුද්දි නංගි කෙනෙක්ටවත් ආලය කරන්න ට්‍රයි කරොත් නරකද හෙළ ළදකට නැතුව ? :yes:

    77-776149_cute-girl-smile-wallpaper-world-best-beautiful-girl.jpg