බාත්රූම් Water proofing

Erandic

Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    පලනවෙනි දේ ගේ හදන්නෙ උබට.. සහ උබේ පවුලේ පාවිච්චියට..ඒක නිසා ඔට 16500 බලන්නෙ නැතුව වෝටර් පෘෆින් එක කරගනින්.. සමහර විට කල් ගිහින් බිත්ති තෙමෙන්න ගන්න පුලුවන්..
    දෙක.. මම රෙකමන්ඩ් කරන්නෙ තමන්ට ඉදිකිරීම් ගැන දැනුමක් තියනවනම් විතරක් බාස් කෙනෙක්ට ගේ හදන්න බාර දෙන්න කියල මොකද ඔය ඉන්ජිනේරු ටෝක්දෙන ගොඩක් බාස්ල මක බාස්ල.

    තමන්ට ඉදිකිරීම් ගැන දැනුකම් නැත්නම් හෝ එතෙනම රැදෙන්න බැරිනම් හොදම දේ ඉදිකිරීම් සමාගමකට අදාක කාර්ය පවරන එක බඩු ගේන එකේ ඉදල කරන්නෙ ඒ ගොල්ලො.. මෙටීරියල් උබට බලන්න පුලුවන් ගේන්න ඉස්සෙල්ල කොලිටි එක.. හැබැයි වියදම 15% 25% අතර ගානකින් වැඩි වෙනවන් ඒත් බාස්ල කරන නාස්තිය , හොරකම් එක්ක බලද්දි ඒකත් එච්චරම පාඩු නෑ

    ස්තුතියි.
     
    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    දැන් ඊලඟට තියෙන ප්‍රශ්නය, බාත්රූම් එක ඇතුලේ වතුර කාන්දු නොවන විදියට බට හා උපාංග නිසි පරිදි සවි කර ගැනීම.

    1. වෙළදපොලේ තියෙන සාමාන්‍ය 1/2'' PVC බට හා උපාංග මේ සදහා සුදුසුද, වෝටර් පෘෆින් කරලා බට ලීක් උනොත් වැඩක් නැහැනේ.

    2. bathroom Faucets Quality සහ අඩු මිලට ගන්න තියෙන තැන් හා වර්ග මොනවද?
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    මට තියෙන ප්‍රශ්නය බාත්රූම් එකේ බිත්ති වෝටර් පෘෆ් නොකලොත් පසු කාලීනව කාමර වල බිත්ති වල පැල්ලම් එයිද?

    dan ape 3 years wage hadala. paththak ganna deyak ne bn :( ewalenam monawada magulak genath paint kala, eth ithin wedak wela nehene :sorry: hoda ekak balala karapan
     
    • Like
    Reactions: pansilu88

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    මුළු බාත්රූම් එකම කරන්න ඕනේ නැහැ. shower area එකේ 6ft වගේ කරලා අනිත්වා 2ft කරන්න. Specially පොලොව කරන්න .
     
    • Like
    Reactions: pansilu88

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    පැල්ලම් එනවා.ඒක නිසා water proof කරන්න. ඇඟට ගුණයි ඒක.
    s- lon බට දාල හොඳට ගම් ගාල බට වහල ටයිල් අල්ලන්න කලින් බට වලට water supply එක දීලා ලීක් තියෙනවද බලන්න. නැත්නම් ටයිල් ගලවන්න වෙයි.
    rocell, american standerd, grohe වගේ made in american, italy වගේ එවා දාන්න. ඒවගේ කිසි ප්‍රශ්නයක් එන්නේ නැ.
    තව plumber කියල brand එකක් තියෙනවා ඒක made in india, නමුත් premium quality.
    ටයිල් බාස්ට වැඩේ කරන්න දෙන්න කලින් එයා කරපු වැඩ ගැන හොයල බලන්න. හරි නැත්නම් මඟහැරලා දාන්න.( මේ බාස් නම් හොඳයි වගේ පේනවා. මොකද waterproof කරන්න කියන්නේ නැ උඹට ඔ්න නැත්නම් හා මහත්තයා එහෙම හොඳයි කියල කරල දානවා)
    මේක බලපන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1822452
     
    Last edited:
    • Like
    Reactions: Erandic and upulpdn

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පැල්ලම් එනවා.ඒක නිසා water proof කරන්න. ඇඟට ගුණයි ඒක.
    s- lon බට දාල හොඳට ගම් ගාල බට වහල ටයිල් අල්ලන්න කලින් බට වලට water supply එක දීලා ලීක් තියෙනවද බලන්න. නැත්නම් ටයිල් ගලවන්න වෙයි.
    rocell, american standerd, grohe වගේ made in american, italy වගේ එවා දාන්න. ඒවගේ කිසි ප්‍රශ්නයක් එන්නේ නැ.
    තව plumber කියල brand එකක් තියෙනවා ඒක made in india, නමුත් premium quality.
    ටයිල් බාස්ට වැඩේ කරන්න දෙන්න කලින් එයා කරපු වැඩ ගැන හොයල බලන්න. හරි නැත්නම් මඟහැරලා දාන්න.( මේ බාස් නම් හොඳයි වගේ පේනවා. මොකද waterproof කරන්න කියන්නේ නැ උඹට ඔ්න නැත්නම් හා මහත්තයා එහෙම හොඳයි කියල කරල දානවා)

    very good comment. recommending
     
    • Like
    Reactions: scorpion MW

    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    පැල්ලම් එනවා.ඒක නිසා water proof කරන්න. ඇඟට ගුණයි ඒක.
    s- lon බට දාල හොඳට ගම් ගාල බට වහල ටයිල් අල්ලන්න කලින් බට වලට water supply එක දීලා ලීක් තියෙනවද බලන්න. නැත්නම් ටයිල් ගලවන්න වෙයි.
    rocell, american standerd, grohe වගේ made in american, italy වගේ එවා දාන්න. ඒවගේ කිසි ප්‍රශ්නයක් එන්නේ නැ.
    තව plumber කියල brand එකක් තියෙනවා ඒක made in india, නමුත් premium quality.
    ටයිල් බාස්ට වැඩේ කරන්න දෙන්න කලින් එයා කරපු වැඩ ගැන හොයල බලන්න. හරි නැත්නම් මඟහැරලා දාන්න.( මේ බාස් නම් හොඳයි වගේ පේනවා. මොකද waterproof කරන්න කියන්නේ නැ උඹට ඔ්න නැත්නම් හා මහත්තයා එහෙම හොඳයි කියල කරල දානවා)
    මේක බලපන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1822452
    කොමෙන්ට් එකට ස්තුතියි. බාස් නම් හොදයි. හැම එකම ප්‍රමිතියට කරන්න හදන්නේ. වෝටර් පෘෆින් එකත් මුළු වලට Glascote Net දාලා Finco Masterseal 540 න් කරන්න හදන්නේ.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    එන්න ගොඩක් ඉඩකඩ වැඩි. ෆින්කෝ තමා හොද :)
    මුල කාලේ ආවේ නැතත්, පස්සේ අස්සේ පොද්ද පොද්ද බිත්ති වලට වතුර යන්න බලනවා ටයිල් අතරින්. වේලෙන්න පරක්කු හින්දා පුස් බැදෙනවා මුලින්. ඊට පස්සේ තීන්ත ගලෙවෙනවා. බිත්ති බෝල් වෙනවා.:baffled:
     
    Last edited:
    • Like
    Reactions: Erandic

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    පැල්ලම් එනවා.ඒක නිසා water proof කරන්න. ඇඟට ගුණයි ඒක.
    s- lon බට දාල හොඳට ගම් ගාල බට වහල ටයිල් අල්ලන්න කලින් බට වලට water supply එක දීලා ලීක් තියෙනවද බලන්න. නැත්නම් ටයිල් ගලවන්න වෙයි.
    rocell, american standerd, grohe වගේ made in american, italy වගේ එවා දාන්න. ඒවගේ කිසි ප්‍රශ්නයක් එන්නේ නැ.
    තව plumber කියල brand එකක් තියෙනවා ඒක made in india, නමුත් premium quality.
    ටයිල් බාස්ට වැඩේ කරන්න දෙන්න කලින් එයා කරපු වැඩ ගැන හොයල බලන්න. හරි නැත්නම් මඟහැරලා දාන්න.( මේ බාස් නම් හොඳයි වගේ පේනවා. මොකද waterproof කරන්න කියන්නේ නැ උඹට ඔ්න නැත්නම් හා මහත්තයා එහෙම හොඳයි කියල කරල දානවා)
    මේක බලපන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1822452

    තව දෙයක් පිත්තල ත්‍රඩ් තියන ඒවා දාන්න ටැප් හයි කරන්න.
     
    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    එන්න ගොඩක් ඉඩකඩ වැඩි. ෆින්කෝ තමා හොද :)
    මුල කාලේ ආවේ නැතත්, පස්සේ අස්සේ පොද්ද පොද්ද බිත්ති වලට වතුර යන්න බලනවා ටයිල් අතරින්. වේලෙන්න පරක්කු හින්දා පුස් බැදෙනවා මුලින්. ඊට පස්සේ තීන්ත ගලෙවෙනවා. බිත්ති බෝල් වෙනවා.:baffled:

    තව දෙයක් පිත්තල ත්‍රඩ් තියන ඒවා දාන්න ටැප් හයි කරන්න.

    Thanks Machan.
     
    priyantha3d

    Member
    May 14, 2009
    52
    9
    0
    මම කලින් හිටපු ගෙදර 1st floor bathroom එක water proof කරලා තිබ්බේ නෑ . ground floor එකේ බිත්ති ගන්න දෙයක් නෑ . මම ගෙයක් ගත්තා . එකත් 2 story . මම ලොකු ගානක් දීලා එකේ 1 st floor barthroom එක waterr proof කලා .
    bathroom හදල ඉවර වෙලා leek වෙලා දුක් විදිනවට වැඩ හදද්දිම water proof කරන එක shape ...
     
    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,560
    716
    113
    34
    Seeduwa
    water prrofing karanna, good investment for the future

    dan inna baas lage wada harinaha, hariyata tiling ehema karanne naha
     
    • Like
    Reactions: Erandic

    lvcs

    Well-known member
  • Dec 10, 2007
    1,155
    68
    48
    Moratuwa
    Water proof nokaloth sorry thamai.. Aniwa enawa..Ita passe kamare pus gada gahanawa..water proof kara ganna... Habai Hariyata...nethnam wedak na.. Fittings hi karaddi nm bata dala 3days wath check karanna tiyanna..Pressure check kara ganna..