බැංකුවකින් බැන්නා

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,620
    1
    51,339
    113
    ප*යාගල
    sorry.com
    ඔය රිකවරි වල උන්. මගෙ යාලුවෙක් වැඩ කරා රිකවරි එකක. පට්ට කතා ඌ කියන්නෙ. එක පාරක් ඌ ලෝන් එකක රිකවර් එකකට කෝල් කරාම ගත්තු එකාගෙ වයිෆ් ෆොන් එක ආන්සර් කරල තියෙන්නෙ. වයිෆ් දන්නෙ නැ මිනිහා ලෝන් එකක් අරන්. ඊට්පස්සෙ උන් දෙන්නා කෝල් එකේම වලි දාගෙන හෙන කුනුහරුම කියොගෙන.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    මචංලා...මම පර්සනල් ලෝන් එකක් අරගෙන තියෙනව එක්තරා පෞද්ගලික බැංකුවකින්. අවුරුදු හතකට ගත්තෙ ලෝන් එක..තව අවුරුදු දෙකක් වගේ තියෙන්නෙ ගෙවල ඉවර වෙන්න..දෙකකුත් නෑ.. මම හරියටම දිනයටම මේ අවුරුදු පහ හමාරම වාරිකය දාල තියෙනවා..එක දවසක්වත් එහෙ මෙහෙ වෙලා නෑ....පොඩි හදිස්සි වැඩකට සල්ලි වගයක් ඕන වෙලා අන්තිම මාසෙ වාරිකය මට වෙලාවට දාගන්න බැරි උනා.. පලවෙනි වතාවට එහෙම උනේ..සතියකට වගේ පස්සෙ මට බැංකුවෙ හෙඩ් ඔපිස් එකෙන් කෝල්
    එකක් ආවා. මම කිව්වා 19 වෙනිදට මම සෙට්ල් කරන්නම් කියල..මට 19 වෙනිදට කරපු වැඩක ගානක් එන්න තිබ්බා..මට ඒක 19 වෙනිදා ආවෙ නෑ...පොර කිව්වා 24 ( පහු ගිය සඳුදා) අනිවාර්යෙන්ම දවල් වෙද්දි දානව කියල (පොර දවල් වෙද්දි සල්ලි දාල තිබ්බා).. 24 වෙනිදා උදේ මට ආයෙ බැංකුවෙ හෙඩ් ඔපිස් එකෙන් කෝල් එකක් ආවා..ගෑනියෙක් කතා කරේ..මේ ගෑනි හෙන තදෙන් කතා කරා.. 19 ගෙවනව කිව්වනම් ගෙවන්න ඕනා..අරකයි මේකයි කියල..මම ඒ ගෑනිට කිව්වා මට පොඩි පර්සනල් ප්‍රශ්නයක් නිසා පොඩ්ඩක් හිර උනා කියල.. අපිට එව්ව අදාල නෑ අපි ඕනවටත් වඩා කල් දීලා තියෙන්නෙ පුලුවන් ඉක්මනට සෙට්ල් කරන්න කියල.හෙනම සැරෙන් කිව්වෙ..මම අවුරුදු පහක්ම දවසක්වත් එහෙ මෙහෙ නොවෙන්න හරියටම ගෙව්වා..මට මේක හෙන අවුල් මචංලා.. මේ ගැන කම්ප්ලේන් කරන්න හරි මොකක් හරි ඇක්ෂන් එකක් ගන්න ක්‍රමයක් තියෙනවද,.? සතියක් දවස් 10ක් එහෙ මෙහෙ උනාම මුන් ඇයි මේ කෑගහන්නෙ බන්..මම පොලු තියලනම් කමක් නෑ..මේකට කරන්න දෙයක් තියෙනවද?
    kata thiyenne ekata thama huththo.. masa 3 pannama thama crib ekata yanne.. ethaakan bank eken nahayen andanawa thama.. warika ehema arrears wela nathnma... kelinna ma kiyanoan..mey huththiye hariyata katha akranna dana ganin.. bank loan gaththey hinga kanna neme .. wada kata..awrudu ganak welawata gewala thiyanawa.. customers lata katha karapan wadagath widihata.. balliyek wage katha karane nathuwa..man nam ehemama kiyala dala, dawas deken credit card balance ekak thibila eka gewala damma..

    unwa train karala htiyenne ma oya widihata katha karanna.. eka hinda wadiya hithanna epa.. hondata katha karoth ehema katha karapan.. nathnam ara widihatama karapan.
     
    • Like
    Reactions: windows_ubuntu

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    මචංලා...මම පර්සනල් ලෝන් එකක් අරගෙන තියෙනව එක්තරා පෞද්ගලික බැංකුවකින්. අවුරුදු හතකට ගත්තෙ ලෝන් එක..තව අවුරුදු දෙකක් වගේ තියෙන්නෙ ගෙවල ඉවර වෙන්න..දෙකකුත් නෑ.. මම හරියටම දිනයටම මේ අවුරුදු පහ හමාරම වාරිකය දාල තියෙනවා..එක දවසක්වත් එහෙ මෙහෙ වෙලා නෑ....පොඩි හදිස්සි වැඩකට සල්ලි වගයක් ඕන වෙලා අන්තිම මාසෙ වාරිකය මට වෙලාවට දාගන්න බැරි උනා.. පලවෙනි වතාවට එහෙම උනේ..සතියකට වගේ පස්සෙ මට බැංකුවෙ හෙඩ් ඔපිස් එකෙන් කෝල්
    එකක් ආවා. මම කිව්වා 19 වෙනිදට මම සෙට්ල් කරන්නම් කියල..මට 19 වෙනිදට කරපු වැඩක ගානක් එන්න තිබ්බා..මට ඒක 19 වෙනිදා ආවෙ නෑ...පොර කිව්වා 24 ( පහු ගිය සඳුදා) අනිවාර්යෙන්ම දවල් වෙද්දි දානව කියල (පොර දවල් වෙද්දි සල්ලි දාල තිබ්බා).. 24 වෙනිදා උදේ මට ආයෙ බැංකුවෙ හෙඩ් ඔපිස් එකෙන් කෝල් එකක් ආවා..ගෑනියෙක් කතා කරේ..මේ ගෑනි හෙන තදෙන් කතා කරා.. 19 ගෙවනව කිව්වනම් ගෙවන්න ඕනා..අරකයි මේකයි කියල..මම ඒ ගෑනිට කිව්වා මට පොඩි පර්සනල් ප්‍රශ්නයක් නිසා පොඩ්ඩක් හිර උනා කියල.. අපිට එව්ව අදාල නෑ අපි ඕනවටත් වඩා කල් දීලා තියෙන්නෙ පුලුවන් ඉක්මනට සෙට්ල් කරන්න කියල.හෙනම සැරෙන් කිව්වෙ..මම අවුරුදු පහක්ම දවසක්වත් එහෙ මෙහෙ නොවෙන්න හරියටම ගෙව්වා..මට මේක හෙන අවුල් මචංලා.. මේ ගැන කම්ප්ලේන් කරන්න හරි මොකක් හරි ඇක්ෂන් එකක් ගන්න ක්‍රමයක් තියෙනවද,.? සතියක් දවස් 10ක් එහෙ මෙහෙ උනාම මුන් ඇයි මේ කෑගහන්නෙ බන්..මම පොලු තියලනම් කමක් නෑ..මේකට කරන්න දෙයක් තියෙනවද?
    ehema baninda bae bn. mokakda bank eka ? reputed ekak wenda ba. uba kelinma adala bank eke managerta katha karapan. call kala number eka ha welawa dipan. ugen ubata polite uttherayak enda ona. nayata dunna kiyala uba unta second wenda epa. mokada uba ekata poliyak gewanawane. uba gewwe na kiyala unta rimind withari karanda puluwan via call. ita passe unta writen kiyanda puluwan. uba eyeth gewanne natthnam ubage apa assan karapu unta inform karanda puluwan
     
    amilasadaruwan4455

    Well-known member
  • Nov 3, 2016
    361
    352
    63
    දැන් ඔය ණය ගෙවලා ඉවරයක් කරලා එකවුන්ට් එක කැන්සල් කරල දාපන්...බැරිම වෙලාවක ඇරෙන්න ආයෙ ණය ගන්න එපා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,970
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ඔව් බං.. දවස් 10කට කලින් ගන්නවා. ඇහුවම කියනව මතක් කරන්නලු ඒ කතා කරන්නෙ... මම කිව්ව මට මතකයි උඹලා කලබල වෙන්න එපා කියලා.
    CRIB report එකක් අරගෙන බලපන්... ඇඟට ගුණයි
     
    • Like
    Reactions: clumsyhulk

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,947
    1
    9,746
    113
    Gampaha
    රිකවරි උන්ට බැනපන් බන්. එක වාරිකේට ඔහොම බනින්නෙ නම් නෑ බන්. සාමාන්‍යෙන් 2.0+ විතර ගියාම තමා පොඩ්ඩක් සද්දයක් දාල බලන්නෙ. උබෙට් පර්සනල්ටි අවුලක් වගෙ. ඕනෙවට වඩා යටහත් පහත් වෙලා වැරැද්ද උබ අරන් කතා කරන්න යන්න එපා. කෝල් එක ආවම දාන්නන්ම් කියපන්
     
    • Like
    Reactions: Mugen

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,724
    1
    11,011
    113
    banku finance okkotama baba wage katha karala hariyan na.kare ynda enawa ethakota. un dena tone ekta wada tone ekakin umba ktha krnda one ethakota ballo wage innawa