බැංකුවල_පොලිය

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Savings accounts වල දානවට වඩා unit trust වල දාන එක වාසි. tax වදින්නේ නෑ හොද පොලියකුත් එනවා.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    Savings accounts වල දානවට වඩා unit trust වල දාන එක වාසි. tax වදින්නේ නෑ හොද පොලියකුත් එනවා.
    unit trustගැන ටිකක් කියපන්කො