Bank Supervision Department | ||
Mrs. R. R. S. De Silva JayatillakeDirectorTel: +94 11 2477100 Fax: +94 11 2477711 Email:
| Mrs. S. KetawalaAdditional DirectorTel: +94 11 2477139 Fax: +94 11 2477711 |
Bank Supervision Department | ||
Mrs. R. R. S. De Silva JayatillakeDirectorTel: +94 11 2477100 Fax: +94 11 2477711 Email:
| Mrs. S. KetawalaAdditional DirectorTel: +94 11 2477139 Fax: +94 11 2477711 |
එකලක්ශ ගාන ÷ (2000 හෝ 3000)මේක අම්මගේ එකවුන්ට් එකක් මචන්.. එක් ලක්ශ ගානක් තියෙන්නේ ..පොත කැන්සල් කරලා සල්ලි දෙන්න කීවාට දෙන්නෙත් නෑ.. පොලීසි යනව කීවාම කියනවා අපිට මුකුත් කියන්න බෑ ඒකට ඒක ඔයාගේ මතය කියලා.. ඒ කියන්නේ උන් දන්නව මුකුත් කරන්න බෑ කියලා උන්ට.. මේ බැංකු නියාමනය වන හෙඩ් ඔෆීස් එකේ නම්බරයක් හොයලා දියන්කෝ
ඔය වගේ සින් කිපයක්ම තිබ්බා බන්. මැනෙජර් කෝටි ගානක් අරන් මාරු වෙච්ච එවා එහෙම.Oya bankuwaka wada karana un eka parak salli + ugas Badu akulan gihin tibba neh
ශොට් එක ලැබිලා වගේමචන් සමූපකාර ග්රාමීය බැංකු ගැන දන්නවනේ උබලා.. හැම නගරයක්ම වගේ ආවරණය වෙන විදිහට ඕවා දාලා තියෙනවා නේ.. මෙහේ තියෙන බැංකුවෙන් සල්ලි දෙන්නේ නෑ බන්.. උන්ට සල්ලි නෑලූ, ඉඩම් විකුනන්න දාලාලු තියෙන්නේ , නය කාරයෝ ගෙවපු ගමන් කියන්නම්ලු.. අපිට ඕනී කරන ගාන ගන්න බෑ රුපියල් 2000 ක් 3000 ක් වගේ ටමා දෙන්නේ ඉල්ලුවාම.. එතන ගිහින් මරා ගන්න ඕනී සල්ලි ගන්න.. මේ බැංකුව මහ බැංකුව යටතේ තියෙන එකක් නෙවේ..ඒකයි කේස් එක.. මුන්ගේ ප්රාදේශීය වශයෙන් තියෙන හෙඩ් ඔෆීස් එකට ගියත් උන් එක එකාට බෝලේ පාස් කරනවා විතරයි ..
මට දැන ගන්න ඕනී.. මේ ඔක්කොම සමූපකාර ග්රාමීය බැංකු නියාමනය වන එක හෙඩ් ඔෆීස් එකක් ඇතිනේ කොලබ හෝ වෙන තැනක.. අන්න ඒකේ ටෙලිෆෝන් නම්බරයක් හෝ අදාල ඉහල නිලදාරියෙක්ගේ නම්බරයක් හොයලා දීපන්කෝ කතා කරන්න .. මොකද මෙහේ එවුන් එක්ක කතා කරලා වැඩක් නෑ.. බැංකු වල වැඩ කරන අය ඉන්නව නම් හෙල්ප් එකක් දියන් මචන්.. ලොකු උදව්වක්..