බැංකු කේස් උදව්වක් ! Help !!

Handuna

Active member
  • May 20, 2020
    135
    99
    43

    Bank Supervision Department​

    Mrs. R. R. S. De Silva Jayatillake​

    Director
    Tel: +94 11 2477100
    Fax: +94 11 2477711
    Email:
    email_dbs.png

    Mrs. S. Ketawala​

    Additional Director
    Tel: +94 11 2477139
    Fax: +94 11 2477711
     
    • Love
    Reactions: charitha2011

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මේක අම්මගේ එකවුන්ට් එකක් මචන්.. එක් ලක්ශ ගානක් තියෙන්නේ ..පොත කැන්සල් කරලා සල්ලි දෙන්න කීවාට දෙන්නෙත් නෑ.. පොලීසි යනව කීවාම කියනවා අපිට මුකුත් කියන්න බෑ ඒකට ඒක ඔයාගේ මතය කියලා 🤣.. ඒ කියන්නේ උන් දන්නව මුකුත් කරන්න බෑ කියලා උන්ට.. මේ බැංකු නියාමනය වන හෙඩ් ඔෆීස් එකේ නම්බරයක් හොයලා දියන්කෝ
    එකලක්ශ ගාන ÷ (2000 හෝ 3000)
    වාර ගණනක් ගිහින් ගන්න එක ලේසිවෙයි.
     
    • Sad
    Reactions: charitha2011

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    Oya bankuwaka wada karana un eka parak salli + ugas Badu akulan gihin tibba neh
    ඔය වගේ සින් කිපයක්ම තිබ්බා බන්. මැනෙජර් කෝටි ගානක් අරන් මාරු වෙච්ච එවා එහෙම.
     
    • Wow
    Reactions: charitha2011

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    මචන් සමූපකාර ග්‍රාමීය බැංකු ගැන දන්නවනේ උබලා.. හැම නගරයක්ම වගේ ආවරණය වෙන විදිහට ඕවා දාලා තියෙනවා නේ.. මෙහේ තියෙන බැංකුවෙන් සල්ලි දෙන්නේ නෑ බන්.. උන්ට සල්ලි නෑලූ, ඉඩම් විකුනන්න දාලාලු තියෙන්නේ , නය කාරයෝ ගෙවපු ගමන් කියන්නම්ලු.. අපිට ඕනී කරන ගාන ගන්න බෑ රුපියල් 2000 ක් 3000 ක් වගේ ටමා දෙන්නේ ඉල්ලුවාම.. එතන ගිහින් මරා ගන්න ඕනී සල්ලි ගන්න.. මේ බැංකුව මහ බැංකුව යටතේ තියෙන එකක් නෙවේ..ඒකයි කේස් එක.. මුන්ගේ ප්‍රාදේශීය වශයෙන් තියෙන හෙඩ් ඔෆීස් එකට ගියත් උන් එක එකාට බෝලේ පාස් කරනවා විතරයි ..

    මට දැන ගන්න ඕනී.. මේ ඔක්කොම සමූපකාර ග්‍රාමීය බැංකු නියාමනය වන එක හෙඩ් ඔෆීස් එකක් ඇතිනේ කොලබ හෝ වෙන තැනක.. අන්න ඒකේ ටෙලිෆෝන් නම්බරයක් හෝ අදාල ඉහල නිලදාරියෙක්ගේ නම්බරයක් හොයලා දීපන්කෝ කතා කරන්න .. මොකද මෙහේ එවුන් එක්ක කතා කරලා වැඩක් නෑ.. බැංකු වල වැඩ කරන අය ඉන්නව නම් හෙල්ප් එකක් දියන් මචන්.. ලොකු උදව්වක්..
    ⁣ශොට් එක ලැබිලා වගේ

    සණස පාලනය වෙන්නේ උබලැ ප්‍රාදේශිය සමිතිය හරහා. සමිතියේ ස්ථාවරය මතයි ඕක පවතින්නේ. මඩිගහනවා සැහේන ඕවා වල. ඕවා වල ගනුදෙනු සැහෙන පරිස්සම් වෙන්න ඕනා. නිලධාරි මඩුල්ල ගැන බලලයි සල්ලි දානන් ඕනි.
     
    • Sad
    Reactions: charitha2011

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ග්‍රාමීය බැංකුවල පල් හොරු බන් ඉන්නේ.ඕවායේ හෙනට වංචා වෙනවා

    කාලෙකට ඉස්සර මගේ නමටත් 50k ස්ථාවර තැන්පතුවක් දාලා තිබ්බා.
     
    • Wow
    Reactions: charitha2011

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,753
    113
    70
    Piligatta bank ekaka salli danna mewa hoda padam. Wadi poli denawa kiwwa paliyata oya hutte banku wala dammata ait ganna gihama puken yanna wenne
     
    • Like
    Reactions: charitha2011