බැදපු උන් කියපන්කෝ! විවාහ ජීවිතය තෘප්තිමත්ද ?

බැදපු උන් කියපන්කෝ විවාහ ජීවිතය තෘප්තිමත්ද ?

  • විවාහ ජීවිතය තෘප්තිමත්!!

  • විවාහ ජීවිතයට කලින් ජීවිතය තරම් තෘප්තියක් නෑ

Results are only viewable after voting.

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අපි හිතල හැදුවෙ නෑ යකෝ. රෝස කැලෙන් ඇහින්ද සීන් එකක් උනේ. ළමයට අපි ආදරේ උනාට ඒකි පට්ට ඔපචුනිස්ටික් තමන්ගෙ වැඩේ කරගන්න ඕන පානියක් දානව. ගෑණිගෙ අක්ක වගේ වැඩේ කෙරුනට පස්සෙ ඔලුවට අත හෝදනව. මෙලෝ රහක් නෑ පඩත්තල වැඩ තියෙන්නෙ. ඊලඟ එකා අපේ විදියට හදාගන්න කියල ඉන්නෙ. ඒක හින්දා දැන් වෙනදට වඩා ගෑණියි මායි එකතුයි අරකිට විරුද්දව සර්වයිව් වෙන්න,

    අවුරුදු ගාණක් ප්‍රැක්ටිස් එකෙන් උනත් බේකරි සිස්ටම් වල කරවීමේ අවදානමක් තියෙනවා. ආරක්ශිතව හැසිරෙන්න
    එහෙම කියාන්ඩ එපා ෂාර්. පැටව් ඔහොම තමා.
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,403
    5,758
    113
    කිසි තේරුමක් නැති පෝල් එකක් නෙහ්, බදින්න කලින් සහ බැන්දට පස්සෙ කියන්නෙ හාස්පසින්ම වෙනස් ජීවිත දෙකක් නේ. බදින්න කලින් ඕන එකෙ බදින්න කැමති, බැන්ද උන් තනිකඩ ජීවිතේට කැමති.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,965
    13,054
    113
    කිසි තේරුමක් නැති පෝල් එකක් නෙහ්, බදින්න කලින් සහ බැන්දට පස්සෙ කියන්නෙ හාස්පසින්ම වෙනස් ජීවිත දෙකක් නේ. බදින්න කලින් ඕන එකෙ බදින්න කැමති, බැන්ද උන් තනිකඩ ජීවිතේට කැමති.
    හැම ගොනාටම එහා එහා ඉවුරෙ තන තමයි හොදයි කියල පේන්නෙ මචන්. :D

    එහෙම කියාන්ඩ එපා ෂාර්. පැටව් ඔහොම තමා.
    මුශ්ලිම් විදියට හැසිරුනේ නැති එකේ පව මේක. බළු ක්‍රමේට හැමිනීම තහනම් කරල තියෙන්නෙ ඒකයි හැම ආගමකම. කොයෙද ඉතින් සෙයිතාන් තමයි මේවාට අනුබල දෙන්නෙ
    ------ Post added on Nov 1, 2024 at 9:19 PM
     
    • Like
    Reactions: MR.YOLO

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    අපි හිතල හැදුවෙ නෑ යකෝ. රෝස කැලෙන් ඇහින්ද සීන් එකක් උනේ. ළමයට අපි ආදරේ උනාට ඒකි පට්ට ඔපචුනිස්ටික් තමන්ගෙ වැඩේ කරගන්න ඕන පානියක් දානව. ගෑණිගෙ අක්ක වගේ වැඩේ කෙරුනට පස්සෙ ඔලුවට අත හෝදනව. මෙලෝ රහක් නෑ පඩත්තල වැඩ තියෙන්නෙ. ඊලඟ එකා අපේ විදියට හදාගන්න කියල ඉන්නෙ. ඒක හින්දා දැන් වෙනදට වඩා ගෑණියි මායි එකතුයි අරකිට විරුද්දව සර්වයිව් වෙන්න,

    ehema kiynna epa, lamyage personality eka hadenne podi kale ubala ekka interact wena widihen, opportunistic /wade kara ganna one paniyak dana eka podi lamai kohomath karana deyak, ithin uba pani danakan innathuwa lamayata one de karala deepn

    ape thaththat uba wage, eke result eka widihata thaththa ekka katha karannewath nh mn e tharm tharahi u ekka mn, e nisa passe pasuthawili novi adaren lamayava hadapan hoda hithin! 😤
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මුශ්ලිම් විදියට හැසිරුනේ නැති එකේ පව මේක. බළු ක්‍රමේට හැමිනීම තහනම් කරල තියෙන්නෙ ඒකයි හැම ආගමකම. කොයෙද ඉතින් සෙයිතාන් තමයි මේවාට අනුබල දෙන්නෙ
    ජුන්ඩා මහතා එක්ක එකග නැහැ. පැටව් එහෙම තමා.
     
    • Like
    Reactions: icewiz

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,965
    13,054
    113
    ehema kiynna epa, lamyage personality eka hadenne podi kale ubala ekka interact wena widihen, opportunistic /wade kara ganna one paniyak dana eka podi lamai kohomath karana deyak, ithin uba pani danakan innathuwa lamayata one de karala deepn

    ape thaththat uba wage, eke result eka widihata thaththa ekka katha karannewaty nh mn e tharm tharahi u ekka mn, e nisa passe pasuthawili novi adaren lamayava hadapan hoda hithin! 😤
    මං මෙහෙම කිව්වට අපි ටොක්සික් නෑ බං ගෑණිගෙ ගෙදර උන් ටොක්සික් විදියට හදලා තාම පොඩිකාලෙ ට්‍රාමා තියෙනව උන් දෙන්නට, අපි එහෙම හදන්නෙ නෑ කියල දැනටම හිතන් තියෙන්නෙ. ළමය ආතල් සතියක දෙකක ඉඳලා කතා කරන්න දඟලනව දැකල තව ආතල්. අමු කේලමා දැනටම. උඹලට වොයිස් කට් එකක් දාන්නම්, අම්ම සැර කරපු එකක් මගෙ ලඟට ඇවිත් සම්පූර්ණ විසවතරයක් කලා ඩයි ඩයි ඩඩොයි ඩඩොයි ගගා අතිනුත් පෙන්න පෙන්න ඒකිගෙ වැරැද්දකට නෙමෙයි බැනුන් ඇහුවෙ කියල. අන්තිමට මම ඒකිගෙ අම්මට සැර කරනව වගේ පෙන්නුවම තමයි පොරට පට්ට හිනාවක් ගියේ. :D
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මං මෙහෙම කිව්වට අපි ටොක්සික් නෑ බං ගෑණිගෙ ගෙදර උන් ටොක්සික් විදියට හදලා තාම පොඩිකාලෙ ට්‍රාමා තියෙනව උන් දෙන්නට

    ewa heal wela yai kalayath ekka, adaren idapan lamai ekka ❤️
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,965
    13,054
    113
    ජුන්ඩා මහතා එක්ක එකග නැහැ. පැටව් එහෙම තමා.
    පිස්සු හැඳෙයි ලඟදි ගෑණිගෙ ගෙදර ආපු වයස අම්මන්ඩි කෙනෙක් මුන්ගෙ ළමයි නැති කෙනෙක්ට උපදෙස් දෙනවා මං අහගෙන, මිනිහට ඕන උනත් ජිම්නාස්ටික් විදියට හැසිරෙන්න එපාය. එතකොට ළමයි එන්නෙ නෑය. ළමයි ආවත් අම්ම තාත්තට කන්ට්‍රෝල් නෑය කියල (මටත් හින්ට් එකක් එක්ක තමයි එතන එකම සිංහල එකා මම. උන් හිතන් ඉන්නෙ එක්කො හිකිල්ල හොඳ කමට හරි ඉනාවකට හරි රැවටිලා ගෑණි මාව බැන්ද කියල). මොන ක්‍රමේට කලත් බළු විදියට ඉවර කරන නිසා තමයි අපේ ළමය නපුරු. මිශනාරි තමයි යා යුතු මග
     
    :rolleyes:
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,965
    13,054
    113
    ewa heal wela yai kalayath ekka, adaren idapan lamai ekka ❤️
    නෑ බන් හීල් වෙන්නෙ නැ, උදාහරණයක් හැටියට උන්ගෙ අම්මල පොඩි කාලෙ සෙල්ලම් බඩු පොඩ්ඩකට දීලා කබඩ් වල දාලා තියපුවා, අඬන දඟලන හින්දා බේසම් වල දාපුවාට ගෑණි තාම ට්‍රිගර් වෙනව පොඩි උන්ට තේරෙන්නෑ කියන්නෙ බොරු
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    නෑ බන් හීල් වෙන්නෙ නැ, උදාහරණයක් හැටියට උන්ගෙ අම්මල පොඩි කාලෙ සෙල්ලම් බඩු පොඩ්ඩකට දීලා කබඩ් වල දාලා තියපුවා, අඬන දඟලන හින්දා බේසම් වල දාපුවාට ගෑණි තාම ට්‍රිගර් වෙනව පොඩි උන්ට තේරෙන්නෑ කියන්නෙ බොරු

    mnnm lamai hadannh 🙏🏻
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,551
    6,035
    113
    99%ක්ම කියන්නෙ නැ තමා. ලන්කාවෙ ගෑනු හරියන් නෑ බන්. උන් ආත්මාර්තකාමීයී. මිනිහව මිරිකලා ඉස්ම බොන්න තමා බලන්නෙ
    Amen
     
    • Like
    Reactions: villa pro

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    එහෙනම් එක ඇටයක් මට දීපම්කෝ
    මේ වෙලාවේ ගොඩ යන්න තියෙන එකම ක්‍රමේ 😁

    බැහැ, දොනිට සුප්පු කරන්න තියෙන්න ඕනෙ ඇට දෙක, ගෑනු නැති උබලට මේවා තේරෙන්නැහැ
    හු
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,851
    113
    ගහ වටේ කැරකි කැරකි තණ කන හරකා වගේ තමයි. හැමදාම කන්න එකම තණ තිබුනත්, ලනුවට එහා ලපටි තණ බල බල හූල්ල හූල්ල ඉන්නව මිසක් ඒවා කන්න ලනුව දිග මදි
     
    • Haha
    Reactions: Honda.putha

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ගහ වටේ කැරකි කැරකි තණ කන හරකා වගේ තමයි. හැමදාම කන්න එකම තණ තිබුනත්, ලනුවට එහා ලපටි තණ බල බල හූල්ල හූල්ල ඉන්නව මිසක් ඒවා කන්න ලනුව දිග මදි

    ලනුව කඩන් ගිහින් කාපන් 😛
     
    • Haha
    Reactions: Honda.putha

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    බැහැ, දොනිට සුප්පු කරන්න තියෙන්න ඕනෙ ඇට දෙක, ගෑනු නැති උබලට මේවා තේරෙන්නැහැ
    හු

    හිටහංකො හොද ඉටිකිරිස් කෑල්ලක් බස්සනකන්

    1730477736420.png