බැදපු කුකුල්ලු මෙහෙ වරෙව්

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    බැදපු කුකුල්ලු මෙහෙ වරෙව්

    මෙන්න මේ යූටියුබ් චැනල් එකේ ගෑණි වගේ කටු අතුද බං බැන්දට පස්සෙ හැම ගෑණිම. මේ රෙද්ද වීඩියෝ හතරක් පහක් බැලුවට පස්සෙ ඩිප්‍රෙස් වෙලා බදින එකත් එපා උනා. :(:(

















     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අර එමියෝස් වගේ ස්පා එකටම යන එක හොදයි බං මේ වගේ කටු අත්තක එල්ලෙන වෙලේ

    අයිස් ප්‍රෞඩ් ඔප් යූ බඩී :love:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Uba gay nisa kohomat badinna epa

    tenor.gif
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    Oka harak patiyagen nude illala...
    Harak patiya ba kiyala..
    Harak patiya mona unath hoda eka nisa mu gana kiwwe na..
    Eth mu harak patiya kiyai kiyana bayata ita kalin, hamatanama kiya kiya yanawa harak patiya ugen nude illuwa kiyala..:lol:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    mn yalu wela hitapu ganith ohomai :D :D

    මට තියෙන ප්‍රශ්නේ ඕක නෙමෙයි. මගෙ එකී දැන් ඉන්නෙ සිල් අරන් වගේ. බැන්දට පස්සෙ ඒකිත් මෙහෙම වේවිද මංදා. දැන් බදින වයසත් හරි ගෙවල් දෙකෙනුත් බර බරේ බැදපන් කියලා.