බැදපු කුකුල්ලු මෙහෙ වරෙව්

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    That's the issue.You can't generalise that marriage is good anymore:oo: most of the young women can't cook.I mean the newest generation.They're already waiting for the ubereats driver at home.Only service they provide is some sex and affection.you can get that anyway from a spa at least close to it.:oo:and the hoes arn't loyal anymore too.Looking at the number of threads in elakiri i think your freinds are better off.

    Everything is depends on your personal experiences and your attitudes. :rolleyes:

    You justify everything to make you feel good. :lol:

    I don't know what to say but these two comments cannot ignore :yes:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    හතලිහ පනහ වෙද්දි තනිකඩ ජීවිතේ ඊට අන්තයි මචන්.

    එක්කො බීමට ඇබ්බැහි වෙලා, නැත්තං බඩු ගහලා ගහලා නන්නත්තාර වෙලා.
    කෑමක් රසට හදලා දෙන්න කෙනෙක් නෑ.
    කඩවලින් කාලා තිත්ත වෙලා.
    ජීවිතේට කිසි අරමුනක් නෑ.

    මම දන්න බැදපු නැති උන් ඉන්නවා උන්ගෙ ජීවිත පට්ටම කාලකන්නියි බං. උන් නිකන් ඇවිදින මලමිනි වගේ.

    ඩිපෙන්ඩ්. කසාද නොබැද ඔය බොන්නේ නැතුව ඉන්න අය ඕනි තරන් ඉන්නව තමන්ගේ දෙමව්පියො බලාගෙන. එයාල නැති වුන දවසට පාලුවක් හිතෙයි. ඒත් දහ දුක් විදල දරුවො හදල උන් හරියට හැදුනේ නැත්තන් මහ පාරට වැටිල දුක් විදිනවට වැඩිය හොදයි. කොච්චර හොදට පොඩි කාලේ හිටියත් එක කසාදෙන් මිනිස්සු කනපිට ගහනව. මහ පාරට නොවැටි හිටියත් තමන්ට කියල දෙයක් තියාගත්තත් පට්ට දුකක් විදලා හදාගත්ත උන් මෙහෙම කරානේ කියල ඊට වැඩිය දුකක්.
    දැන් ඉන්න උන්ට රහට උයන්න තියා නිකන් උයාගන්නවත් දන්නේ නෑ.දන්නේ කේක් , පැස්ටා, නූඩ්ල්ස් වගේ ඒවා හදන්න. කොල්ලෝ උයනව ඊට වැඩිය රහට. වැඩිය ඕනි නෑ අපේ තාත්ත ඉව්ව ඒවා කන්න ආසයි නැන්දා හදන එකට වැඩිය.
    මලමිනී වෙන්නේ තමන්ගේ හිත අනුව. නැතුව ඕවා නැති උනා කියලම නෙවෙයි.

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    රුමා ඔය චැනල් එක මම බදින්න කලින් පටන් ගත්තා නං මම බදින්නේ නෑ. චතු රුමා විවුස් ගන්න ඕක කරත් මගේ ජිවිතේ නම් ඇත්තටම වෙලා තියෙන්නේ ඔය දේම තමා.
     
    Soft Generation

    Active member
  • Jun 27, 2010
    183
    93
    28
    ආතල් එකනං විවිධ විදිහට ගන්න පුලුවන්... අපි බැඳලා මාස 6ක් වගේ ගෙදර ඉන්නෙ අපි දෙන්නා විතරයි වයිෆ් ජොබ් එකට යන්නේ පාන්දර 5.45ට ඒ නිසා උදේට උයන්නෙ මම, 4ට නැගිටලා ටක් ගාලා උයලා බස් එකට ගිහින් ඇරලලා එනවා.. සෙනසුරාදා ඉරිදා එයා උයන්නේ... මම ගෙදරට වෙලා ෆී‍්‍රලාන්ස් කරන්නේ, එයා ගවමන්ට් ජොබ්, එයාට කැමති වැඩ අඩු වෙලාවට අපි ආතල් එකේ ටුවර් යනවා, ට‍්‍රැවල් කරනවා...
    කැමති දෙයක් හදන් කනවා... අවුලක් නෑ ආතල් එකේ ඉන්නවා
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    freelance walin maseta kiyk hoynwda??
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඩිපෙන්ඩ්. කසාද නොබැද ඔය බොන්නේ නැතුව ඉන්න අය ඕනි තරන් ඉන්නව තමන්ගේ දෙමව්පියො බලාගෙන. එයාල නැති වුන දවසට පාලුවක් හිතෙයි. ඒත් දහ දුක් විදල දරුවො හදල උන් හරියට හැදුනේ නැත්තන් මහ පාරට වැටිල දුක් විදිනවට වැඩිය හොදයි. කොච්චර හොදට පොඩි කාලේ හිටියත් එක කසාදෙන් මිනිස්සු කනපිට ගහනව. මහ පාරට නොවැටි හිටියත් තමන්ට කියල දෙයක් තියාගත්තත් පට්ට දුකක් විදලා හදාගත්ත උන් මෙහෙම කරානේ කියල ඊට වැඩිය දුකක්.
    දැන් ඉන්න උන්ට රහට උයන්න තියා නිකන් උයාගන්නවත් දන්නේ නෑ.දන්නේ කේක් , පැස්ටා, නූඩ්ල්ස් වගේ ඒවා හදන්න. කොල්ලෝ උයනව ඊට වැඩිය රහට. වැඩිය ඕනි නෑ අපේ තාත්ත ඉව්ව ඒවා කන්න ආසයි නැන්දා හදන එකට වැඩිය.
    මලමිනී වෙන්නේ තමන්ගේ හිත අනුව. නැතුව ඕවා නැති උනා කියලම නෙවෙයි.

    ඩිපෙන්ඩ් යුවර් ලයිෆ් පාටනර් :rofl:
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    මුන්ගේ acting බං. දෙන්නටම හොඳට රඟපාන්න පුළුවන්.හැමදාම ඔය විදිහට ඇන්දෙන්න ගෑණි ගොන් බඳින කණුවක් වෙන්න ඕනේ.
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,642
    113
    Piliyandala
    මේකයි.. මේක බොනිකර තරුවක් කියල හිතෙන්නේ නැති මැටි මෝල් එවුන් ටික තේරෙනවා කමෙන්ට්ස් කියවද්දී.... අනික කොල්ලෝ ගොඩක් මේ විඩියෝස් බලන්නේ අර කෙල්ල නිසා.. බොරුව කියල දැන දැනම. ඉතින් උන් මේ ලඟදි CHR එකක් ගෙනාපු එක සාධාරණයි....
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    මේකයි.. මේක බොනිකර තරුවක් කියල හිතෙන්නේ නැති මැටි මෝල් එවුන් ටික තේරෙනවා කමෙන්ට්ස් කියවද්දී.... අනික කොල්ලෝ ගොඩක් මේ විඩියෝස් බලන්නේ අර කෙල්ල නිසා.. බොරුව කියල දැන දැනම. ඉතින් උන් මේ ලඟදි CHR එකක් ගෙනාපු එක සාධාරණයි....

    Eeye hathra parak athe gehuwa eki diha balagena!!!!! !!!!! !!!!
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මට තීන ප්‍රස්නෙ ඇයි මුන් උන්ගෙ Chr එකට ඉරිසියා කරන්නෙ කියන එක.

    ආ අමතක උනා කොහොමද මාස පහෙං ලක්ෂ 80ක් විතර හොයන්නෙ .

    අනික සිංහල වීවස් :rolleyes:

    මෙහෙම සල්ලි හොයන්න පුලුවං නම් රස්සාවල් කරන්න ඕනෙ නෑනෙ .:nerd::nerd:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,735
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මට තීන ප්‍රස්නෙ ඇයි මුන් උන්ගෙ Chr එකට ඉරිසියා කරන්නෙ කියන එක.

    ආ අමතක උනා කොහොමද මාස පහෙං ලක්ෂ 80ක් විතර හොයන්නෙ .

    අනික සිංහල වීවස් :rolleyes:

    මෙහෙම සල්ලි හොයන්න පුලුවං නම් රස්සාවල් කරන්න ඕනෙ නෑනෙ .:nerd::nerd:

    ලීසින් බං. :rolleyes:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ලීසින් බං. :rolleyes:

    ලීස් එක මාසෙකට 1.50 ක් විතර ඇතිනෙ බං .:P

    එච්චර හොයන්න පුලුවංද?

    මං වීඩියෝ දෙකක් බැලුවා. දෙවනි එකේ අන්තිමට විතරයි ඇඩ් එකක් ආවෙ. ඒත් යුනිමෝ එකේ එකක්. :dull:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ආතල් එකනං විවිධ විදිහට ගන්න පුලුවන්... අපි බැඳලා මාස 6ක් වගේ ගෙදර ඉන්නෙ අපි දෙන්නා විතරයි වයිෆ් ජොබ් එකට යන්නේ පාන්දර 5.45ට ඒ නිසා උදේට උයන්නෙ මම, 4ට නැගිටලා ටක් ගාලා උයලා බස් එකට ගිහින් ඇරලලා එනවා.. සෙනසුරාදා ඉරිදා එයා උයන්නේ... මම ගෙදරට වෙලා ෆී‍්‍රලාන්ස් කරන්නේ, එයා ගවමන්ට් ජොබ්, එයාට කැමති වැඩ අඩු වෙලාවට අපි ආතල් එකේ ටුවර් යනවා, ට‍්‍රැවල් කරනවා...
    කැමති දෙයක් හදන් කනවා... අවුලක් නෑ ආතල් එකේ ඉන්නවා

    :love:
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,053
    4,604
    113
    ආතල් එකනං විවිධ විදිහට ගන්න පුලුවන්... අපි බැඳලා මාස 6ක් වගේ ගෙදර ඉන්නෙ අපි දෙන්නා විතරයි වයිෆ් ජොබ් එකට යන්නේ පාන්දර 5.45ට ඒ නිසා උදේට උයන්නෙ මම, 4ට නැගිටලා ටක් ගාලා උයලා බස් එකට ගිහින් ඇරලලා එනවා.. සෙනසුරාදා ඉරිදා එයා උයන්නේ... මම ගෙදරට වෙලා ෆී‍්‍රලාන්ස් කරන්නේ, එයා ගවමන්ට් ජොබ්, එයාට කැමති වැඩ අඩු වෙලාවට අපි ආතල් එකේ ටුවර් යනවා, ට‍්‍රැවල් කරනවා...
    කැමති දෙයක් හදන් කනවා... අවුලක් නෑ ආතල් එකේ ඉන්නවා

    trying getting a more permamnent 8 to 5 job and also a kid you will know the issue with your wife...For now it is athal!!