Machan FB share kara...
Ube nama damme danushka637 kiyala, wenas wenna one nam kiyapan..
උපුටා ගැනිමක් කියලා දාහන් ..
Machan FB share kara...
Ube nama damme danushka637 kiyala, wenas wenna one nam kiyapan..
මේ දවස්වල පොල් ගනන් මේ නිසා වෙන්න ඇති බලන කොට ඒක පිටිපස්සේත් ඇලෝසියස්ලා![]()
දැන් මේ බැදුම්කර හෙවත් පොල් වල මිල රැ. 100 ක් උනාට ඒක 120 ක් දක්වා මිල වැඩි වෙච්ච වෙලාවක්. ඉතිං සමූපකාරෙට ආදරේ සභාපති කෙනෙක් නම් 120 ට පොල් ගෙඩිය විකුනලා ලාභ ලබනවනේ. අර්ජුන් මහේන්ද්‍රන් මේ රැ. 120 පොල් ගෙඩිය එයාගේ බෑනට රැ. 80 ට විකුණන්න අර බැදුම්කර වෙන්දේසිය නැමති පොල් වෙන්දේසියේ දී මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිට බලපෑම් කරනවා. එයාට වෙන්දේසිය පවත්වන ස්ථානයට එන්න අවසර නැතත් එයා එතෙන්ට ගිහින් දැඩි ලෙස බලපෑම් කරලා රැ. 120 පොල් ගෙඩිය රැ. 80 ට බෑනට දෙනවා. පොල් ගෙඩි මිලියන ගානක් සමූපකාරෙන් දෙනවා මේ විදිහට. ඒ පොල් ගෙඩි මිලියන ගානම එකක් 120 ගානේ විකුනනවා බෑනා විසින්. එකකින් රැ 40 ක් දැන් මෑන්ට ලාබයි. ගෙඩි මිලියන ගානක් නිසා මෑන්ගේ ලාභය බිලියන ගානක් කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.



What the fuck i just read?
So the reason we are getting shitty returns on our bank deposits, and the astronomical increase in floating interest rate on my car loan are all because of this deal?

Me kella tikak pahadili madi machn.
e kiyanne aththatama wela tiyenne. rs. 100ka muhunatha watinakamak tiyena badumkara allociousge balapaam matha rs. 80kata baanata nikuth karala kiyalada ?
mn methek kal hithan hitiye methana tiyenne interest rate eke prasnayak kiyala. aththatama wela tiyenne badumkara agaya aduwen nikuth kirimak da ?
uba dannawa nm aththama agayan tika methana dapanko.

මුන් ඒ විදි දෙකම කරල බන්.. මට මතක විදිහට 2015.february වෙච්ච පලවෙනි එකේ මුන් වැඩි interest එකකට අරන් තිබුනෙ 13% ක් විතර.. අගය අඩුවෙන් නිකුත් කරපු ටික කරල තිබුනෙ 2015 අන්තිම auction වල මචන්.. මට time scale එකනම් හරියටම මතක නැ බන්..
