ඒක හරියන්නේ නෑ මචං.චයිනා ටයිල් ගණන් නකාහොමද මේ දවස් වල 2*2ටයිල් නොකර අර සිමෙන්තිය කපන එක ලාබයි කියනවා නේ බං
ඒක හරියන්නේ නෑ මචං.චයිනා ටයිල් ගණන් නකාහොමද මේ දවස් වල 2*2

වර්ග අඩියක් 60ක්ද මචං... මම දන්ක එකෙක් ඉන්නවා ඌ 40යිඅල්ලන්නේ මේ පැත්තේ.Chip karala puluwan ban.
Mama room ekak Kara ohoma
160 sqft thibbe
Tile 45k giya 2x2
Tile gaththe Mac tile 500gane
Hoda bass web site eken set ekak set una
Un awilla tile alluwa paya 3n polowa chip karala
Complete wade iwarai paya 3n
Unta 10000
32500n wade iwarai
ස්කෙටිං වටේම ගහලා ඔක්කොම කරන්න 10x16 කාමරේ කරන්න 10000යි ගත්තේවර්ග අඩියක් 60ක්ද මචං... මම දන්ක එකෙක් ඉන්නවා ඌ 40යිඅල්ලන්නේ මේ පැත්තේ.
wediy bro gana. 60 ganeh wetila neh sketing ekkama. 40 ta 50 ta innawq karana aya.ස්කෙටිං වටේම ගහලා ඔක්කොම කරන්න 10x16 කාමරේ කරන්න 10000යි ගත්තේ
ස්කෙටිං වටේම ගහලා ඔක්කොම කරන්න 10x16 කාමරේ කරන්න 10000යි ගත්තේ
wediy bro gana. 60 ganeh wetila neh sketing ekkama. 40 ta 50 ta innawq karana aya.
Ow neh 47 y wetilia thiyeneh.මේ ගාන ශේප් බන්, ස්කර්ටින් වලට ගන්නෙ දික් අඩි ගානට නේ, දෙකටම ගන්නෙ එකම රේට් එකෙන්, එතකොට සේරම දික් අඩි තියනවා 2x(10 + 16), වර්ග අඩි තියනවා 10x16 සේරම එකම රේට් එකෙන් ගත්තම 47ක් වගේ නෙ එන්නෙ
සාමාන්‍යෙන් අඩුම රේට් එක තියෙන්නෙ 45ක් වගේ, 60 ගනන් වලට කරන එවුනුත් ඉන්නවා.
Corona walata kalin nam mama gaddi 350 wage idan tibba but dan 600+දැන් චයිනා ටයිල් ගනන් කොහොමද මචං 2*2 ?
මේ දවස්වල ගන්න එක පාඩුද? ඉස්සරහට තව අඩුවෙයිද ගණන්?Corona walata kalin nam mama gaddi 350 wage idan tibba but dan 600+