සිගරට් නම් බොන්නෙ නැ මම. ඒත් පානය නම් ගන්නවා. උබ කිව්වා වගේ බොන එකාට මිල ප්රශ්නයක් නැ. ඔකෙන් වෙන්නේ දුප්පත් එකා කසිප්පුම ගහලා කසිප්පු මුදලාලිලා පොසත් වෙන එක.ඕවා කොච්චර වැඩි උනත් බොන මිනිස්සු බොනවා.
සිගරට් නම් බොන්නෙ නැ මම. ඒත් පානය නම් ගන්නවා. උබ කිව්වා වගේ බොන එකාට මිල ප්රශ්නයක් නැ. ඔකෙන් වෙන්නේ දුප්පත් එකා කසිප්පුම ගහලා කසිප්පු මුදලාලිලා පොසත් වෙන එක.


බියර් 60.00 සිගරට් 3.00 අරක්කු 115.00 උඩට
ලීටරේට 60යි කියලා තමා කිව්වේ..බීර 625ml බෝතලේද 60 න් වැඩි වෙන්නේ