බියර් සිගරට් අරක්කු උඩට

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඕවා කොච්චර වැඩි උනත් බොන මිනිස්සු බොනවා.
සිගරට් නම් බොන්නෙ නැ මම. ඒත් පානය නම් ගන්නවා. උබ කිව්වා වගේ බොන එකාට මිල ප්‍රශ්නයක් නැ. ඔකෙන් වෙන්නේ දුප්පත් එකා කසිප්පුම ගහලා කසිප්පු මුදලාලිලා පොසත් වෙන එක.
 
Moratu Saman

Active member
  • Oct 3, 2015
    371
    50
    28
    මොරටුමුල්ලේ
    සිගරට් නම් බොන්නෙ නැ මම. ඒත් පානය නම් ගන්නවා. උබ කිව්වා වගේ බොන එකාට මිල ප්‍රශ්නයක් නැ. ඔකෙන් වෙන්නේ දුප්පත් එකා කසිප්පුම ගහලා කසිප්පු මුදලාලිලා පොසත් වෙන එක.
    කසිප්පු මුදලාලිත් ජීවත් වෙන්න එපයි බන් ;)
    අනික අපේ දේශීය නිෂ්පදනනේ ඕවා :P
    ඕවා නම් හොද වැඩ මොකද බොන එකා කොහොමත් බොනවානේ :yes:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mona kehelmalatada ban beer wedi karanne,munta p*ke idan pissu.ow ithin income nethi wunama kohen hari ganna epaye.