බිස්කට් කම්පැනි එකකට සේවකයන් අවශ්‍යයි

shedy

Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    බිස්කට් කම්පැනි එකකට සේවකයන් අවශ්‍යයි

    බිස්කට් කම්පැනි එකකට සේවකයන් අවශ්‍යයි !

    රත්මලානේ තියන බිස්කට් හදන කම්පැනි එකක වැඩ කරන්න කැමති අය ඉන්නවා නම් සෙට් කරපලලා සෙට් කරන එක්කෙනෙකුට 500ය ගානේ දෙන්න පුළුවන් :rolleyes: නවාතැන් පහසුකම් තියනවා සැලරි එක ඔටි වෙනත් දීමනාත් එක්ක 30000ක් විතර දෙන්න පුළුවන්

    call :- 0776664357
    0757123170



    69702908_2462397203848427_8339114596472193024_n.jpg
     
    Last edited:

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    පලවෙනි මාසේ ඉදන්ම 30000 හම්බෙනවද ?

    නිවාඩු හම්බෙන්නේ කොහොමද ?

    උදේ කීයේ ඉදන් කීය වෙනකම් ද ? :oo:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    සපුරන්න ඕන අධාපන සුදුසුකම් මොනවද බන්....?
    මැඩ මුරය සෙට්වෙන්නෙ කොහොමද...?
    වයස් සීමාවත් කියපන්...