බිස්නස්_එකක්_පටන්ගන්න...

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Machan uba kamathi deyak business patan ganin hodata hoyala balala... wadima illuma thiyena deyak balanna..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,807
    113
    ආශ්චර්යමත් රටක
    එච්චරම අමාරු නෑ බන්.. පොඩි කට්ටක් කොහොමත් කන්න වෙනවා.. EDB එකට පලයන් බන්. එතැනදී මුල සිට සරලව හැමදේම දැනගන්න පුළුවන්. Buyersla හොයාගන්න හෙල්ප් ගන්නත් පුළුවන්.

    bump
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    apr19_01.jpg


    මේ වගේ තැන් වලිනුත් අදහසක් ගන්න පුලුවන් වෙයි ගිහින් බලන්න
     
    • Like
    Reactions: nvhcc89
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    කරන ගොඩක් උන් ඒව කියල දෙන්නෙ නෑ බං. උඹ කරලා බලපන් මොනවහරි. අනික බිස්නස් කරන එක ලේසි නෑ දැන් ලංකාවෙ නම්.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    උදව්කරපු ඔක්කොටම ස්තුති... තව කට්ටියග්ෆේ උපදෙස් අරන් මගේම කියලා දෙයක් පටන්ගන්න ඕනේ... :yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    bamp machn

    ඉදිකරිම හා කාර්මික උපකරණ කුලියට දීපන්
     

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    business

    ගොඩක් යවනවා නම් ඉතින් මුලින්ම පටන් ගන්න පුළුවන් නම් බලපන් දවසකට පොල් ලෙලි 1000ක් විතර හොයාගන්න පුලුවන්ද කියල. ඉතුරු විස්තර ටිකක් මම දෙන්නම්.




    kohomada bn meka karanne mata kiyanko