එච්චරම අමාරු නෑ බන්.. පොඩි කට්ටක් කොහොමත් කන්න වෙනවා.. EDB එකට පලයන් බන්. එතැනදී මුල සිට සරලව හැමදේම දැනගන්න පුළුවන්. Buyersla හොයාගන්න හෙල්ප් ගන්නත් පුළුවන්.
ඉතාලියට අන්නාසි යවපන්ගොඩක් යවනවානම් මොනවද සාර්ථක?
ඒ ඒ රටවල් වලට යවන්න වියදම?
ගොඩක් යවනවා නම් ඉතින් මුලින්ම පටන් ගන්න පුළුවන් නම් බලපන් දවසකට පොල් ලෙලි 1000ක් විතර හොයාගන්න පුලුවන්ද කියල. ඉතුරු විස්තර ටිකක් මම දෙන්නම්.