බිස්නස්_එකක්_පටන්ගන්න...

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    බිස්නස්_එකක්_පටන්ගන්න...

    මචන්ලා...

    මේකයි මචන් සීන් එක... මම ආස නෑ ජොබ් කරන්න... මගේම කියල පොඩි බිස්නස් එකක් පටන්ගන්න හිතාගෙන ආසාවෙන් ඉන්නේ.... හොඳ ආදායමක් ලබන්න. හොඳට දියුණුවෙන්න පුළුවන් බිස්නස් මොනවද???

    මේකේ කට්ටිය තමන්ගේම කියලා දෙයක් කරනවනම් පටගත්තු විදිහ. දියුණුවෙන විදි.. වගේ ඒවායින් මට උපදෙස් ටිකක් දෙන්නකෝ.

    මේක ජෝක් එකට ගන්න එපා. සීරියස් අහන්නේ... ස්තුති.
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    මොනවා හරි දෙයක් export කරන්න බලපන් බන්.. ලංකාවේ තියෙන ඕන ගූ බෙට්ටක් රට යවන්න පුළුවන්..
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මොනවා හරි දෙයක් export කරන්න බලපන් බන්.. ලංකාවේ තියෙන ඕන ගූ බෙට්ටක් රට යවන්න පුළුවන්..

    ගොඩක් යවනවානම් මොනවද සාර්ථක?
    ඒ ඒ රටවල් වලට යවන්න වියදම?
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ගොඩක් යවනවා නම් ඉතින් මුලින්ම පටන් ගන්න පුළුවන් නම් බලපන් දවසකට පොල් ලෙලි 1000ක් විතර හොයාගන්න පුලුවන්ද කියල. ඉතුරු විස්තර ටිකක් මම දෙන්නම්.
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    ඒ කියුවේ... මොන වගේද?

    tahamann hithala deyakk karapan ponzzz

    anungee adahas ahannee

    hodataa diyunu wenna kramaaa thiyee nam thota kiya kiyaa innawai

    u patan gena diyunu wei ne

    boruwata ahanawa

    karannaa puluwan deyak karapan boru treadd nodda
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,525
    86,805
    113
    ආශ්චර්යමත් රටක
    ගොඩක් යවනවා නම් ඉතින් මුලින්ම පටන් ගන්න පුළුවන් නම් බලපන් දවසකට පොල් ලෙලි 1000ක් විතර හොයාගන්න පුලුවන්ද කියල. ඉතුරු විස්තර ටිකක් මම දෙන්නම්.

    pol leli 1000k atida bn export karana wadakata?

    pol leli walin monawada karana products?
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    බිස්නස් බන් ටිකක් අවුල් සල්ලි තියෙන්න ඕන ලග මුල් කාලේ අලාභ පිට තමයි ඇදගෙන යන්න වෙන්නේ ..
    කරනවා නම් හොදම සහා අඩුම රෙස්ක් එකක් තියෙන්නේ මොනවා හරි ප්‍රසිද්ද කනබොන දෙයක ඒජන්සියක් ගන්න එක ..
    ගබඩා පහසුකම් එතකොට ඇපයක් එහෙම තියෙලා ඒජන්සියක් ගනින් ..
    අවුරුද්දෙන් 2කෙන් සුපිරියට ගොඩයන්න පුළුවන් ..
    කොමිස් එහෙම හොදට ගෙවනවා ..
     
    Last edited:

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    pol leli 1000k atida bn export karana wadakata?

    pol leli walin monawada karana products?
    මුලින් පටන් ගන්නවා නම් ඇති බන්.. දවසකට ගොඩක් යවන්න පුළුවන් නම් තව හොඳයි. මම කිව්වේ ලේසියට කරන්න. පොල් වල products 116ක් රට යවනවලු බන්.. එක එක ඒවා.. පොල් ලෙලි කෑලි කපල වේලලා තමයි ගොඩක්ම යවන්නේ.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ජයවේවා මචන්.
    මුලින්ම බිස්නස් එකට කීයක් දාන්න පුලුවන්ද කියලත් දාන්න. එතකොට අදහස් දෙන අයට ලෙසියි.
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    මොනවා හරි දෙයක් export කරන්න බලපන් බන්.. ලංකාවේ තියෙන ඕන ගූ බෙට්ටක් රට යවන්න පුළුවන්..

    ගොඩක් යවනවා නම් ඉතින් මුලින්ම පටන් ගන්න පුළුවන් නම් බලපන් දවසකට පොල් ලෙලි 1000ක් විතර හොයාගන්න පුලුවන්ද කියල. ඉතුරු විස්තර ටිකක් මම දෙන්නම්.

    මුලින් පටන් ගන්නවා නම් ඇති බන්.. දවසකට ගොඩක් යවන්න පුළුවන් නම් තව හොඳයි. මම කිව්වේ ලේසියට කරන්න. පොල් වල products 116ක් රට යවනවලු බන්.. එක එක ඒවා.. පොල් ලෙලි කෑලි කපල වේලලා තමයි ගොඩක්ම යවන්නේ.

    ඔයා කියන්නේ පොල් ලෙලි කෑලි කපල රට යවන්න කියලද? ඉතින් මචන් රට යවනවා කියල කොහේ යවන්නද? හරි හමන් buyer කෙනෙක් සෙට් කරගන්න, යවන method තීරණය කරගන්න වගේ දේවල් කරන්නේ නැද්ද? දන්නවා නම් ඒ ගැන විස්තර දාපන්කෝ.
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ඔයා කියන්නේ පොල් ලෙලි කෑලි කපල රට යවන්න කියලද? ඉතින් මචන් රට යවනවා කියල කොහේ යවන්නද? හරි හමන් buyer කෙනෙක් සෙට් කරගන්න, යවන method තීරණය කරගන්න වගේ දේවල් කරන්නේ නැද්ද? දන්නවා නම් ඒ ගැන විස්තර දාපන්කෝ.
    එච්චරම අමාරු නෑ බන්.. පොඩි කට්ටක් කොහොමත් කන්න වෙනවා.. EDB එකට පලයන් බන්. එතැනදී මුල සිට සරලව හැමදේම දැනගන්න පුළුවන්. Buyersla හොයාගන්න හෙල්ප් ගන්නත් පුළුවන්.
     
    • Like
    Reactions: shenat