බුදුදහම සහ මිත්‍යාව

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    එපා ඕනේ නෑ . උඩින් යන කෙනෙක් දන්නවනම් කියන්න

    oyata ehema kenek meet wenna puluwan Wei da kiyanna bAhA but. Ehema aya innawa eka hodata ma sure
    Lankawe pawa programs karanawa maharshi arvind eken
    But oyata e mediations wlin hoda results pennanna pulwan unoth aniwa India ynna puluwan e aramaye bhawana karanna yanna
    Ehe giyata passe oyata bhawana igana ganna pulwan Wei oya meet wenna asawen inna ayagen ma
    Eyalata puduma hakiyawan thiyenawa
    But eka kossak machan e bhwana hamotama ba sasara purudden puluwan wenna onalu game eka atharin EPA uba ilaga bawaye hari goda da ganna try karapan
    Eka deyak machan ubata ona Nam ube giya bhawaya , future eka wage Dana ganna ekath ubata ma kragAnna puluwan
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    මට පොඩි ආශාවක් තියෙනවා බලන්න
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    අරහතුන් වහන්සේ කියන්නෙ මැජික් පෙන්නන කෙනෙක්වත් , කාත් කවුරුවත් එක්ක කතාබහක් නැතුව බිම බලාගෙනම වඩින කෙනෙක්වත් නෙවෙයි.පෘතක්ජනයෙකුට බාහිර හැසිරීමෙන් අරිහතුන් වහන්සේ නමක් කොහොමවත්ම හඳුනගන්න බෑ.

    මා සතු ධර්ම ඥාණයට අනුව උන්වහන්සේගේ මාර්ගඵල ලාභී බව සක්සුදක් සේ පැහැදිලිව දකිමි.

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    කාලෙන් කාලෙට සමාජෙට එක එක දේවල් එනවා දැන් අලුත්ම රැල්ල වෙන්නේ විවිදාකාරයේ බුදු දහම් ඇතිවීමයි

    මට තියෙන ප්‍රශ්නේ දැන් කොහොමද අපි නියම ධර්මය දේශන කෙනා හදුනාගන්නේ නියම රහත් කෙනා හදුනාගන්නේ

    දැන් ගොඩක් රහත් වුන අයත් ලංකාවේ ඉන්නවනේ . තව නොයෙක් මාර්ග ඵල ලභියොත් ඉන්නවා . හැමෝටම හොදට වචන හරඹ පුළුවන් නැත්තම් ඔය වගේ තත්වෙකට පත් වෙන්න බෑනේ

    වචන හරඹ නැතුව යම් ප්‍රයෝගික දෙයක් සිදුකරලා පෙන්වන්න පුළුවන් රහත් හෝ වෙනත් මාර්ගපල ලාභියෙක් ලංකාවේ ඉන්නවනම් කියන්න . මම පුද්ගලිකව ගිහින් බලන්න කැමතියි

    උදාහරණයක් විදිහට - අහසින් ගමන් කිරීම , අහසේ භාවනා කිරීම වගේ

    දැන් දාර්ශනික කතා කියන්න එපා . එහෙම ඒ අය කරන්නේ නෑ හැමෝටම එහෙම බෑ කියලා

    You are delusional. You appears to be trapped inside in a world full of illusions that either you've made up in your mind or may have got brainwashed by external things that you have surrounded yourself with. Don't search for an 'Arahath' elsewhere. 'Arahath' is in you if you can find it. Instead of trying to find an 'Arahath' first you should try to find a doctor who can fix your problem.
     
    Last edited:

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    ඔවා ඔක්කොම කතා බන්, මීවනපලාණේ මී හරක් හාමුදුරුවෝ තමයි හරි! උන්නාන්සේ ජාති සෝතාපන්න. ඒ කියන්නේ ඉපදුනේම සොතාපන්නව (හෑ? මොකා? ඔව් එතුමා කියනවා, අපි පිලිගන්නවා) ඊට පස්සේ කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ වැඩ කරන කාලේ , මසට කුකුලෝ ඌරෝ, හරක්, එලුවෝ හදන වැඩපිලිවෙලවල් වලට මුදල්, නය සහ උපදේශ ලබා දෙමින් ඉතා ධාර්මික ජීවිතයක් ගත කලා. පලිබෝධනාශක ආදිය ගහන්න මිනිස්සුන්ට උපදෙස්, ණය, ලබාදී මිලියන ගනනක් කෘමීන් මරා දැමීමට දායක වී දැහැමි ජාති සෝතාපන්නයෙක් ජීවත් වන්නේ කෙසේද යන්න පෙන්වා වදාලා. ඊලඟට එතුමාගේ ස්වයං ගූ ඥානයෙන් බලා කිවා බුදුන් උපන්නේ ලංකාවේ කියා (ඔව් ලෝකයේ ඔක්කොම විශ්ව විද්‍යාල වල බෞද්ධ ඉතිහාසය ගැන කරපු මත, පර්යෙෂන බොරු, ඉතිහාසය ගැන මෙලෝ මල දානයක් දන්නේ නැති මීවන පලානේ තමයි හරි! ) එහෙව් මීවණපලානේ බුදු හාමුදුරුවෝ මස් කෑවේ නෑ කියන්නේ ආමගන්ධ සූත්‍රය ඇමරිකන්-ඉන්ග්‍රීසි-කතෝලික-ක්‍රිස්තියානි කුමන්ත්‍රනයකින් අපේ ත්‍රිපිටකයට අලුතෙන් ඇතුලත් කරලා, මස් කෑම ප්‍රොමෝට් කරලා අපේ සකලසිරින් පිරි පින් බිමට අරින්න හදන එක නවත්වන්නයි. උඹලා මේවා පිලිගන්නේ නැත්නම් අද හවසට බැට් මෑනුයි සුපර් මෑනුයි උන්නාන්සෙට දානේ අරන් එනවා , එතකොට උන් දෙන්නගෙන් අහලා සැක දුරු කරගනිල්ලා! හිහ්..හුහ් හුක්!
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    ඇ බන් බොල කොල්ලො.. උඩින් යන්න එකෙක් හිටියනම් මොන ෆකකටද ලන්කාව බිලියන් ගානක කන්ට්‍රැක්ට් එකක් දෙන්නේ එයාර්බස් එකට. ඒ උඩින් යන එකාට කියලා ගේම ගහනවනේ.. අනික ඔය උඩින් යන ෆක්කු යුද්දේ කාලේ හිටියනම් සවයිලන්ස් වලට මරු.. ඒ කාලේ එකෙක්වත් නැ..

    ඇමරිකන් කාරයෝ කියන ගානක් දීලා ගන්නව එවැනි රහතන්වහන්සේ නමක්ව සියලු සැප පහසුකම් සහිතව US පුරවැසිකම. :D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    කලකට කලින් අනාගාමී උත්තමයෙක් නම් හිටිය. හැබැයි දැන් උන්වහන්සේ පිරිනිවන් පාලා. ඒ කිව්වේ භෞතික කයේ මරණයත් සමග අන්තර්පරිනිබ්බායී අවස්ථාවට ගිහින් එතනින් පිරිනිවන් පාල. දැන් උන්වහන්සේගේ දාතූන් වහන්සේලේ තියෙනවා මුතු මැණික් වගේ පරිවර්තනය වෙලා. වෙන ජීවතුන් අතර ඉන්න රහතුන් වහන්සේ නමක් ගැන නම් දන්නේ නැහැ. දැනගත්තොත් PM කරන්නම්.

    හිනා වෙන්නද අඬන්නද
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හිනා වෙන්නද අඬන්නද
    ලංකාවේ 2016 ආදාහන උත්සවයක් තිබ්බා(මුතු මැණික් ඉතිරිවන ) .ඕක ටි.වී එකේ පෙන්වන්න අවසර ඉල්ලුවම මහානායක හිමිවරුන්ගේ ආදාහන උත්සව විතරයි විකාශය කරන්න දෙන්නේ කිවා .විකාශය කරානම් කට්ටියටම බලා ගන්න තිබ්බා :D
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ලංකාවේ 2016 ආදාහන උත්සවයක් තිබ්බා(මුතු මැණික් ඉතිරිවන ) .ඕක ටි.වී එකේ පෙන්වන්න අවසර ඉල්ලුවම මහානායක හිමිවරුන්ගේ ආදාහන උත්සව විතරයි විකාශය කරන්න දෙන්නේ කිවා .විකාශය කරානම් කට්ටියටම බලා ගන්න තිබ්බා :D

    මම හිතාගෙන හිිටියේ උඹ ටිකක් හරි බුද්ධිමත්ව මේවා ගැන බලනවා කියල...
    බලද්දී උඹත්... අනේ මන්දා බං.... මට නම් කියන්නවත් දෙයක් නෑ... :confused:
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    කලකට කලින් අනාගාමී උත්තමයෙක් නම් හිටිය. හැබැයි දැන් උන්වහන්සේ පිරිනිවන් පාලා. ඒ කිව්වේ භෞතික කයේ මරණයත් සමග අන්තර්පරිනිබ්බායී අවස්ථාවට ගිහින් එතනින් පිරිනිවන් පාල. දැන් උන්වහන්සේගේ දාතූන් වහන්සේලේ තියෙනවා මුතු මැණික් වගේ පරිවර්තනය වෙලා. වෙන ජීවතුන් අතර ඉන්න රහතුන් වහන්සේ නමක් ගැන නම් දන්නේ නැහැ. දැනගත්තොත් PM කරන්නම්.

    ඔබ අදහස් කරේ අන්තරාබවයද. ?
    අන්තරා බවයක් බුදු දහමේ නැහැ :no:
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    ලංකාවේ 2016 ආදාහන උත්සවයක් තිබ්බා(මුතු මැණික් ඉතිරිවන ) .ඕක ටි.වී එකේ පෙන්වන්න අවසර ඉල්ලුවම මහානායක හිමිවරුන්ගේ ආදාහන උත්සව විතරයි විකාශය කරන්න දෙන්නේ කිවා .විකාශය කරානම් කට්ටියටම බලා ගන්න තිබ්බා :D

    2016 සැප්තැම්බර් මාසේ අපවත් වුන ස්වාමීන්වහන්සේ නමද :confused: