බුදුදහම හා ක්රිස්තියානි ආගම ගැන පොඩි හෙල
කට්ටියගෙන්ම පොඩි හෙල්ප් එකක් ඕනේ.
මේ ඉරිද අපිට ක්රිස්තියානි ආගම ගැන පැහැදිලි කරල දෙන්න (බුදුදහම හා ක්රිස්තියානි ආගම ගැන වාදකරන්න )පල්ලියක කට්ටියක් එනව.
අපි හොද ප්රශ්ණ ටිකක් අහන්න තමයි ඉන්නේ. පල්ලියෙ කට්ටිය අමාරුවෙ වැටෙන ප්රශ්ණ ටිකක් අහන්න ඕනේ
.
පුලුවන්නම් මට හොද ප්රශ්ණ ටිකක් හදන්න ඔයගොල්ලන්ගෙ අයිඩීයාස් ටිකකුත් දීල පොඩි සපෝට් එකක් දෙන්න?
කට්ටියගෙන්ම පොඩි හෙල්ප් එකක් ඕනේ.

මේ ඉරිද අපිට ක්රිස්තියානි ආගම ගැන පැහැදිලි කරල දෙන්න (බුදුදහම හා ක්රිස්තියානි ආගම ගැන වාදකරන්න )පල්ලියක කට්ටියක් එනව.
අපි හොද ප්රශ්ණ ටිකක් අහන්න තමයි ඉන්නේ. පල්ලියෙ කට්ටිය අමාරුවෙ වැටෙන ප්රශ්ණ ටිකක් අහන්න ඕනේ
. පුලුවන්නම් මට හොද ප්රශ්ණ ටිකක් හදන්න ඔයගොල්ලන්ගෙ අයිඩීයාස් ටිකකුත් දීල පොඩි සපෝට් එකක් දෙන්න?
Last edited:

)